කෙල්ල+මම+වෙඩිම

powerlogic077

Member
Nov 26, 2012
436
21
0

marry karala ? wadi wei machan..podak hitala balapan..

මටත් හිතෙනවා බන් හදහන් සින් එකක් දාල නතර කරන එක හොදයි වගේ. මොකද අතට පයට වැඩ කාරයොත් ඕනෙලු ගෙදර. ළමයි බලා ගන්න ඒවා කරන්න බැරිලු :angry:
 

powerlogic077

Member
Nov 26, 2012
436
21
0
maha chora pawlak wage umba kiyana hatiyata....oya wage pawlakata sambanda wenna epa umba witharak newei umbe paramparawama iwarai.....duppath wunath wadagath widihata inna salli passe witharak duwanne nathi manussakam tiyena pawlakin bandapan

උබ කියන එක හරි මචන්, එත් දැන් පරක්කු වැඩි මම ගොඩක්
 

BIG-BOSS

Banned
  • Jun 30, 2017
    2,896
    136
    63
    ☠Bad World☠
    මටත් හිතෙනවා බන් හදහන් සින් එකක් දාල නතර කරන එක හොදයි වගේ. මොකද අතට පයට වැඩ කාරයොත් ඕනෙලු ගෙදර. ළමයි බලා ගන්න ඒවා කරන්න බැරිලු :angry:

    උබට සුවර්ද උබ බදින්න යන්නේ කෙල්ලෙක් කියලා :baffled:
     

    powerlogic077

    Member
    Nov 26, 2012
    436
    21
    0
    ඒවා ඒකිට තේරුම් කරලා දීපන් බන් කෙලින්ම!:yes:

    කිවා බන්. අහන්නේ නෑ නේ. තේරුම් ගන්නේ නෑ. මොකක් හරි උන්ට වියදම් යන දෙයක් තිබ්බොත් කෙලින්ම මට එවන්නේ එක.:yes:
     

    nikdw

    Well-known member
  • Jul 17, 2016
    10,276
    4,966
    113
    anyway you don't deserver to live in good life. you deserve to live in hell. look at the way you have talk.
     

    powerlogic077

    Member
    Nov 26, 2012
    436
    21
    0
    උබට සුවර්ද උබ බදින්න යන්නේ කෙල්ලෙක් කියලා :baffled:

    උන්ගේ ගෙවල්වල එහෙමලු. ළමයි බලා ගන්න අමරුලු. පම්පෝරි කෝටියයි... අපේ අම්ම එහෙම මාව හැදුවේ ගොඩක් මහන්සි වෙලා ඒවාගේ හදමු කිවාම බැරිලු
     

    pradeeplk1025

    Well-known member
  • May 23, 2007
    7,538
    3,641
    113
    Prenup එකක් සයින් කල්ල හිඟන්න වගේ බැඳලා කෙල්ලව ඩිවෝස් කරපන්. :baffled:
     

    SANJEEWAI

    Junior member
  • Aug 18, 2016
    55
    8
    8
    වෙඩින් එක්ක කෙල්ලගේ පැත්තටයි, කොල්ලාගේ පැත්තටයි යන වියදම් මොනවද බන්? අපේ එකී මාර කපටි බන්, උන්ගේ පැත්තේ උන්ගේ වියදමුත් මගේ ගානේ කරගන්න හදනවා. මුන්ට කෝටි ගණන් සල්ලි තියෙනවා එත් කුණු ලොබ හුත්%^# පවුලක්.

    අනෙක් දේ තමා උන්ගේ මහා එවුන් දෑවැද්ද උනත් දෙන්නේ නැති කතා කියනවා.ඒවා පස්සෙලු දෙන්නේ. මම නම් ඉස්සර ඕවා ගැන හිතුවේ නෑ. එත් මේ හුක්%#% ලා අහනවා මට මගේ පැත්තෙන් මොනවද ලැබෙන්නේ කියලා.

    මට පුළුවන් නම් මේක නතර කරගන්න විදිහක් කියපන් මචන්ලා. මට මේ කරුමේ ඇති වෙලා තියෙන්නේ. අපි මහා ලොකු පොසත්තු නම් නෙවේ මචන් එත් මට කෝටි 7ක වගේ දේපලක් තියෙනවා.

    පුළුවන් නම් මට මේ මගුල නතර කරගන්න විදිහක් කියපන්.

    උබත් ඉතින් බර හොඳ නිසානෙ කැමති. බැඳපන් නේ. තකට තක​..
     

    sp3co

    Well-known member
  • Sep 22, 2016
    1,495
    425
    83
    Katubedda
    ... අපි මහා ලොකු පොසත්තු නම් නෙවේ මචන් එත් මට කෝටි 7ක වගේ දේපලක් තියෙනවා.


    මේ යකා මේක දැම්මේ සල්ලි පෙන්නන්ඩ කියලත් මට විතරද හිතුනේ 😂😂
     

    HSW

    Well-known member
  • Nov 18, 2016
    3,475
    1
    519
    113
    මට මොනවද තියෙන්නේ ගග දැන් කියවනවා. ඕකිට මාස 3කින් මම හොදට තඩි බානවා කියපු කතා වලට
    එතකොට එයාට තවත් ලේසියි. ගෘහස්ථ හිංසනයට නඩු දාලා ඔප්පු කරලම දික්කසාදය ගන්ඩ පුළුවන් වන්දිත් එක්කම.
    (මට 90%ක විතර සැකයක් තියෙනවා උඹ මේ ගන්නේ ආතල් එකක් කියලා.)
     

    HSW

    Well-known member
  • Nov 18, 2016
    3,475
    1
    519
    113
    මීට මාසෙකට විතර කලිනුත් ඕක කල් දාන්ඩ අහල thread එකක් දාලා නේද? මාසෙන් මාසේ කල් ද දා ඉන්නේ නැතුව දෙකෙන් එකක් තීරණය කරලා එයාලට කියපන් බන්.:angry: