marry karala ? wadi wei machan..podak hitala balapan..
මටත් හිතෙනවා බන් හදහන් සින් එකක් දාල නතර කරන එක හොදයි වගේ. මොකද අතට පයට වැඩ කාරයොත් ඕනෙලු ගෙදර. ළමයි බලා ගන්න ඒවා කරන්න බැරිලු

marry karala ? wadi wei machan..podak hitala balapan..

maha chora pawlak wage umba kiyana hatiyata....oya wage pawlakata sambanda wenna epa umba witharak newei umbe paramparawama iwarai.....duppath wunath wadagath widihata inna salli passe witharak duwanne nathi manussakam tiyena pawlakin bandapan
මටත් හිතෙනවා බන් හදහන් සින් එකක් දාල නතර කරන එක හොදයි වගේ. මොකද අතට පයට වැඩ කාරයොත් ඕනෙලු ගෙදර. ළමයි බලා ගන්න ඒවා කරන්න බැරිලු![]()

ඒවා ඒකිට තේරුම් කරලා දීපන් බන් කෙලින්ම!![]()

උබට සුවර්ද උබ බදින්න යන්නේ කෙල්ලෙක් කියලා![]()
anyway you don't deserver to live in good life. you deserve to live in hell. look at the way you have talk.
uba oppu balanna giyada
ungemada kiyala???
mata penne ubava andanava

ඕකිව බඳින්න එපා බන්,
දැන්ම ඔහොමනම් බැන්දට පස්සේ තෝව හුරගෙන කයි.
වෙඩින් එක්ක කෙල්ලගේ පැත්තටයි, කොල්ලාගේ පැත්තටයි යන වියදම් මොනවද බන්? අපේ එකී මාර කපටි බන්, උන්ගේ පැත්තේ උන්ගේ වියදමුත් මගේ ගානේ කරගන්න හදනවා. මුන්ට කෝටි ගණන් සල්ලි තියෙනවා එත් කුණු ලොබ හුත්%^# පවුලක්.
අනෙක් දේ තමා උන්ගේ මහා එවුන් දෑවැද්ද උනත් දෙන්නේ නැති කතා කියනවා.ඒවා පස්සෙලු දෙන්නේ. මම නම් ඉස්සර ඕවා ගැන හිතුවේ නෑ. එත් මේ හුක්%#% ලා අහනවා මට මගේ පැත්තෙන් මොනවද ලැබෙන්නේ කියලා.
මට පුළුවන් නම් මේක නතර කරගන්න විදිහක් කියපන් මචන්ලා. මට මේ කරුමේ ඇති වෙලා තියෙන්නේ. අපි මහා ලොකු පොසත්තු නම් නෙවේ මචන් එත් මට කෝටි 7ක වගේ දේපලක් තියෙනවා.
පුළුවන් නම් මට මේ මගුල නතර කරගන්න විදිහක් කියපන්.
... අපි මහා ලොකු පොසත්තු නම් නෙවේ මචන් එත් මට කෝටි 7ක වගේ දේපලක් තියෙනවා.
එතකොට එයාට තවත් ලේසියි. ගෘහස්ථ හිංසනයට නඩු දාලා ඔප්පු කරලම දික්කසාදය ගන්ඩ පුළුවන් වන්දිත් එක්කම.මට මොනවද තියෙන්නේ ගග දැන් කියවනවා. ඕකිට මාස 3කින් මම හොදට තඩි බානවා කියපු කතා වලට