මේ දැන් ටිකකට කලින් කෙල්ල ඇහුවා බං කෙල්ලෙක්ට කියන්න බැරි කොල්ලෙක්ට විතරක් කියන්න පුළුවන් දේවල් මට තියෙනවද කියලා..මොන වගේ දේවල් ගැනද බං මේ අහනවා ඇත්තේ..![]()






කෙල්ල හිතං ඉන්නේ මම දැන් වැල බලන්නේ නැති අත මරන්නේ නැති එල කොල්ලෙක් කියලා...
ඉස්සර මම කිව්වා වැල බලනවා කියලා..එතකොට ඒකිට අප්සෙට් ගියා ඒකට..
මට වැල බලන එක නවත්තන්න කිව්වා..
ඊට පස්සේ මම නැවත්තුවා කියලා කෙල්ලට කිව්වට නැවත්තුවේ නෑ බං.. 
මේකයි ඔය කෙල්ල දැන් හදන්නේ phone එකෙන් උඹට කියල ස්වයං වින්දනය කරගන්න.ඕක එච්චර හොඳ දෙයක් නෙමේ කොල්ලෝ ඊට පස්සේ ටික දවසකින් කියයි. අනේ අපි කොහෙ හරි යමු කියල.
![]()



සිරාවටම??![]()

කෙල්ලට උඹ ගැන සැකහිතිල.![]()
![]()
කෙල්ල හැරෙන්නෙ පොල් පැලේ කන්න වගෙයි කොල්ලෝ..





ඔයා ඔයාගේ ප්‍රශ්න, ඔයාගේ යාලුවෝ එක්ක කතා කරන්න යන්න එපා...
ඔයාගේ කෙල්ල එක්ක කතා කරන්න..
කෙල්ල ඒ කියල තියෙන්නේ ඒ දේ...
