කෙල්ල / වයිෆ් එක්ක

navinnuwan

Well-known member
  • Sep 19, 2006
    7,827
    3,853
    113
    Delaware
    කෙල්ල බැඳල ගෙදර එක්කන් ආව කාලේ නං මුලදී ලොකු වලි තිබ්බා. ඒත් පස්සේ හරි ගියා. ගොඩක් හොඳ උනා කිසිම වලියක් නැති කාලවල් ඕනේ තරම් තියනවා. හැබැයි ඩේට් කාලෙට ටිකක් ටෙම්පර් එක වෙනස් වෙනව කියල නෝටිස් කරල තියනවා. මොනා උනත් කවදාවත් කෙල්ලෙකුට ගහන්න අත උස්සන්න එපා. උන් සමහරු බොහොම ඉක්මනට ඩිප්රෙසන් තත්වෙට යනවා. එහෙම වෙලාවට කියන කරන දේවල් ගැන අවබෝධයක් නෑ. ඔහේ නිකං හරක් වගේ කියවනවා.
    ඔව් සිරාවට මුලදී පොඩි දේටත් අවුල් ගන්නවා කාලයක් යද්දී එක හරියනවා,
    අනික අපි හිතන්ඩ ඕන එයා පොඩි කාලේ ඉදලා හිටපු ගෙදරින් පිට ගෙදරකට ඇවිල්ලා ඉන්නේ කියන එක.
    ලොකු දේවල් නැත්තම් අපි ඉවසන එක තමා හොදම දේ පොඩි දේටත් තරහා ගන්නේ නැතුව.
     
    Gonawala_GUNE

    Well-known member
  • Jun 21, 2020
    3,111
    7,983
    113
    Kandy
    * මාසෙට වලි,රණ්ඩු කියක් වගේ යනවද

    2k wage

    * ඒ වගේ වෙලාවට උබල හැසිරෙන විදිය කොහොමද?

    Nishshabdawa innawa. Passe e gana katha karanawa. Dennatama tharaha giyoth thama randuwa dura yanne. Ekkenek iwasapuwama eka ehemama nimila yanawa.

    * මොනවගේ කේස් වලටද සාමාන්‍යයෙන් මෙහෙම වෙන්නේ උබල අතර?

    Eya akamathi dewal karama. Podi denna school wada karan nathi unama.

    * බැදපු කෙනෙක් නම් දාපං යාලුවෙලාද නැත්නම් ප්‍රොපොසල් ද කියලත්

    Yalu wela bande.
     
    PickelRick

    Active member
  • Apr 25, 2020
    194
    157
    43
    Waliyak daganna hetuwak oni na mokkakma hari allagannwa waliyak daganna oni nam
    E kellonge hatiyak 😂
    Wisadaganna hodama widiya ekkenk niwila inna oni ethakota hari (kollek hatiyata karanna amaru deyak thama eka thama wisduma)
     
    • Like
    Reactions: libero and niyomax

    castellain

    Well-known member
  • Jan 24, 2010
    5,703
    14,385
    113
    Waliyak daganna hetuwak oni na mokkakma hari allagannwa waliyak daganna oni nam
    E kellonge hatiyak 😂
    Wisadaganna hodama widiya ekkenk niwila inna oni ethakota hari (kollek hatiyata karanna amaru deyak thama eka thama wisduma)

    වැරදියි මචන්. එක්කෙනෙක් නිවෙන්න යන එක හැම තැනදීම අදාළ කරගන්න එපා. සමහරවෙලාවල් තියනවා කෙනෙක්ට මානසික ලෙඩ තියෙන්න පුළුවන්. ගෙවල් වලින් ඕව මොකුත් බලන්නේ නැතුව බන්දනවා. එහෙම තැනක අනිකා නිහඩ වෙනවා කියන්නේ ඌ විඳවනවා.
    ටික වෙලාවක් නිහඬ වෙලා තත්වේ ශේප් වෙනකන් ඉඳල හරි දේ පැහැදිලි කරන්න. හරියන්නේ නැත්තන් අයින් වෙන්න. කවදාවත් කසාදෙ හින්ද ජිවිතේ අපායක් කරගන්න එපා.
     
    THE-X

    Well-known member
  • Jul 20, 2020
    1,555
    4,056
    113
    Unkown
    x.com
    වැරදියි මචන්. එක්කෙනෙක් නිවෙන්න යන එක හැම තැනදීම අදාළ කරගන්න එපා. සමහරවෙලාවල් තියනවා කෙනෙක්ට මානසික ලෙඩ තියෙන්න පුළුවන්. ගෙවල් වලින් ඕව මොකුත් බලන්නේ නැතුව බන්දනවා. එහෙම තැනක අනිකා නිහඩ වෙනවා කියන්නේ ඌ විඳවනවා.
    ටික වෙලාවක් නිහඬ වෙලා තත්වේ ශේප් වෙනකන් ඉඳල හරි දේ පැහැදිලි කරන්න. හරියන්නේ නැත්තන් අයින් වෙන්න. කවදාවත් කසාදෙ හින්ද ජිවිතේ අපායක් කරගන්න එපා.

    100% :yes:
     
    niyomax

    Well-known member
  • Sep 24, 2014
    4,595
    7,483
    113
    වැරදියි මචන්. එක්කෙනෙක් නිවෙන්න යන එක හැම තැනදීම අදාළ කරගන්න එපා. සමහරවෙලාවල් තියනවා කෙනෙක්ට මානසික ලෙඩ තියෙන්න පුළුවන්. ගෙවල් වලින් ඕව මොකුත් බලන්නේ නැතුව බන්දනවා. එහෙම තැනක අනිකා නිහඩ වෙනවා කියන්නේ ඌ විඳවනවා.
    ටික වෙලාවක් නිහඬ වෙලා තත්වේ ශේප් වෙනකන් ඉඳල හරි දේ පැහැදිලි කරන්න. හරියන්නේ නැත්තන් අයින් වෙන්න. කවදාවත් කසාදෙ හින්ද ජිවිතේ අපායක් කරගන්න එපා.

    ඕක හරිවෙන්නත් පුලුවන්. ඒත් මචං සමහර තැන්වල නිහඩව ඉන්න වෙනවා. මොකද තව කතාකලොත් තව ප්‍රශ්න.
     
    Sam Walton

    Well-known member
  • Feb 5, 2018
    815
    685
    93
    උබල කෙල්ල / වයිෆ් එක්ක වලි , රණ්ඩු යනව ඇතිනේ. පොඩ්ඩක් අදහස් දිපං.

    * මාසෙට වලි,රණ්ඩු කියක් වගේ යනවද (ගණන් කරන්නේ නෑ තමා :P, ඒත් කියපං බලන්න)?

    Masekata 3nak 4k wage

    * ඒ වගේ වෙලාවට උබල හැසිරෙන විදිය කොහොමද? :rolleyes:

    eya mata baninawa man eyata baninawa.. katha nathuwa innawa.. ekkao eya yalu karagannawa.. nattan man yalu karagannawa.. dennama effort ekak nathi wela wal wala dawas 3na 4 randuwa adena welawaluth tiyanawa

    * මොනවගේ කේස් වලටද සාමාන්‍යයෙන් මෙහෙම වෙන්නේ උබල අතර? :angry:

    hama tissema eya ahana dekata man mokak hari kiyuwama..
    nattan adare madi kiyala..
     
    salitha22

    Well-known member
  • Feb 8, 2015
    7,060
    1
    12,147
    113
    මම නම් සද්ද නැතුව ඉන්නවා.ගොඩක්ම වලි යන්නෙ මන් ටික් ටොක් එකෙ කෙල්ලො බාගෙට ඇදගෙන දගලන ඒවා බලලා.එච්චරයි.උබට බනිනකොට මෝඩයෙක් වගේ හිනාවෙයෙන.මූට බනින්නෙ අපරාදේ කියල යනවා
     
    kaspersky

    Active member
  • Nov 6, 2008
    578
    240
    43
    ...................

    උබල කෙල්ල / වයිෆ් එක්ක වලි , රණ්ඩු යනව ඇතිනේ. පොඩ්ඩක් අදහස් දිපං.

    * මාසෙට වලි,රණ්ඩු කියක් වගේ යනවද (ගණන් කරන්නේ නෑ තමා :P, ඒත් කියපං බලන්න)?

    * ඒ වගේ වෙලාවට උබල හැසිරෙන විදිය කොහොමද? :rolleyes:
    * මොනවගේ කේස් වලටද සාමාන්‍යයෙන් මෙහෙම වෙන්නේ උබල අතර? :angry:
    * බැදපු කෙනෙක් නම් දාපං යාලුවෙලාද නැත්නම් ප්‍රොපොසල් ද කියලත් :yes:

    මගේ පැත්තෙන් කිවොතින් , ඒ වගේ වෙලාවට කෙල්ල අඩනවා දොඩනවා . මට පේන්න බෑ බං එහෙම සින්. සමහර ඒව පොඩි දේවල්. හැබැයි කවදාවත් සැක හිතලා වගේ දේවල් වෙලා නෑ. චූටි දේවල්. කොච්චර ඕව කතාකරත් අපි සොරි කියන්න ඕන.

    උබලගේ අත්දැකිම් කියපං ... නැත්න්ම් බම්ප් එකක් දාපං

    * මාසෙට වලි,රණ්ඩු කියක් වගේ යනවද (ගණන් කරන්නේ නෑ තමා :P, ඒත් කියපං බලන්න)?
    aniwa randu 5k 6k withara wenwawa maseta. okkoma podi ewa. Kawadawath cheating wage dewal walata neme. eya mage yaluwoth dannawa. mama eyage yaluwoth dannawa.

    * ඒ වගේ වෙලාවට උබල හැසිරෙන විදිය කොහොමද? :rolleyes:
    mala paninawa. single hitiyanam hodayi kiyala hithenawa. karumayak kiyala hithenawa. aye ithin paya keepekin hariyanawa. gahala nehe kawadawath

    * මොනවගේ කේස් වලටද සාමාන්‍යයෙන් මෙහෙම වෙන්නේ උබල අතර? :angry:
    godak money management and parents prashna thama. wife godak cosmetics & clothes walata boruwata wiyadam karanawa

    eyage saving ability eka 0

    * බැදපු කෙනෙක් නම් දාපං යාලුවෙලාද නැත්නම් ප්‍රොපොසල් ද කියලත් :yes:
    yalu wela marry kale.
     
    Rahula Kasun

    Well-known member
  • Feb 1, 2013
    12,372
    13,690
    113
    හැමිනේශන්
    :D (y) ප්‍රශ්න සියල්ල නවතිනවා සත්තයි

    mast.jpg

    :D
     
    Last edited:

    kandahar

    Well-known member
  • Mar 19, 2011
    13,430
    17,410
    113
    වයිෆ් ට මට කියන්න ඕන උනොත් කොරොනා වලට උණු වතුර හොදයි කියලා හොදම දෙ වෙන එකෙක් දම්මලා කියන එක. මම කිව්වට ගනන් ගන්නෙ නෑ. දෙයක් එක පාර කියලා කරගන්න අමාරුයි. නිකං ඉන්නකොට මොකක් හරි වැඩක් කරමුද අහනවා.වලි කියන්නෙ ඉතින් කියො ගන්න එක තමයි. ගහ ගන්නෙ නෑ
     
    skylander

    Well-known member
  • Jul 1, 2020
    979
    1,033
    113
    වලියකින් පස්සෙ ගෑනු හොදට ඇරෝ ගන්න ආසයි කියන්නෙ ඇත්ත ද?
     
    ride_out

    Well-known member
  • Aug 18, 2015
    2,876
    1,577
    113
    වලියකින් පස්සෙ ගෑනු හොදට ඇරෝ ගන්න ආසයි කියන්නෙ ඇත්ත ද?

    podi waliyak gihin tikak tharaha wela indala edata karaddi podi gathiyak thiyei dennatama wenadata wada :P randu wela yalu wela aluthin refresh wela wagene ban ekai
     
    Don GasCan

    Well-known member
  • Nov 3, 2010
    43,333
    49,710
    113
    සේදවත්ත
    වලියකින් පස්සෙ ගෑනු හොදට ඇරෝ ගන්න ආසයි කියන්නෙ ඇත්ත ද?
    වලියක් ගිය වෙලාවක වැරෙන් අල්ලගනින් බදාගෙන , රේප් මුඩ් එකට වගේ කෙල්ල ෆුල් රෙජෙක්ශන් එක දානව කොටින්ම කුනුහරප කියන්නත් පුලුවන් අයින් වෙන්නෙ ඒත් දාපන් ස්පර්ශය තදටම කලව පැත්තෙන් අරන් මිරිකලා ගන්න කොට සද්ද වහලා යනවා පස්සේ දීමනාව දෙන්න තියෙන්නේ . 🤭
     
    rahal jayasekara

    Well-known member
  • Oct 5, 2017
    1,511
    1,286
    113
    sky
    වලි 2,3ක් වගේ..
    හැසිරීම නම් මම පිස්සු බල්ල වගේ.. කෙල්ල දොස්තර වගේ...
    දුංකොළ නැටි වලට තමා ගොඩක්ම වලි යන්නේ..
    රෑට රෑට සැරට දීපන්
    වලියක් ගිය වෙලාවක වැරෙන් අල්ලගනින් බදාගෙන , රේප් මුඩ් එකට වගේ කෙල්ල ෆුල් රෙජෙක්ශන් එක දානව කොටින්ම කුනුහරප කියන්නත් පුලුවන් අයින් වෙන්නෙ ඒත් දාපන් ස්පර්ශය තදටම කලව පැත්තෙන් අරන් මිරිකලා ගන්න කොට සද්ද වහලා යනවා පස්සේ දීමනාව දෙන්න තියෙන්නේ . 🤭
    උබත් දිලා තියේද