ඔව් සිරාවට මුලදී පොඩි දේටත් අවුල් ගන්නවා කාලයක් යද්දී එක හරියනවා,කෙල්ල බැඳල ගෙදර එක්කන් ආව කාලේ නං මුලදී ලොකු වලි තිබ්බා. ඒත් පස්සේ හරි ගියා. ගොඩක් හොඳ උනා කිසිම වලියක් නැති කාලවල් ඕනේ තරම් තියනවා. හැබැයි ඩේට් කාලෙට ටිකක් ටෙම්පර් එක වෙනස් වෙනව කියල නෝටිස් කරල තියනවා. මොනා උනත් කවදාවත් කෙල්ලෙකුට ගහන්න අත උස්සන්න එපා. උන් සමහරු බොහොම ඉක්මනට ඩිප්රෙසන් තත්වෙට යනවා. එහෙම වෙලාවට කියන කරන දේවල් ගැන අවබෝධයක් නෑ. ඔහේ නිකං හරක් වගේ කියවනවා.
අනික අපි හිතන්ඩ ඕන එයා පොඩි කාලේ ඉදලා හිටපු ගෙදරින් පිට ගෙදරකට ඇවිල්ලා ඉන්නේ කියන එක.
ලොකු දේවල් නැත්තම් අපි ඉවසන එක තමා හොදම දේ පොඩි දේටත් තරහා ගන්නේ නැතුව.

, ඒත් කියපං බලන්න)?
