Dan nam mulu padiyama wiyadan ban...... Mokada mama kellawa banda......hapoi....

Dan nam mulu padiyama wiyadan ban...... Mokada mama kellawa banda......hapoi....

couple sim eke bila gewana eka thama karanne
hamba wenna yana dawasata chocolate ekkak wage mona hari geniyanawa
denna dennage wiyadam beda ganna eka thama karanne![]()

Mamanam badinne suddiyek withara i .mehe ganu mata penna ba....
මමහ් සුද්දියෙක් එක්කනේ යාහ්ලුවෙලා ඉන්නේ....
සුද්දී තමා සියලු වියඩම්.., සුදිදියෝ අපිට පට්ට ආදරෙයිනෙ,,,,
සුද්දී මට මාසෙට ලක්ෂ 3ක් විතර වියදම් කරනවා,,,,
සුද්දිව සෙට් කල්ල ඩුන්නේ ශර්ම01
සුද්දියෙක් සෙට් කරගන්න උට pm එකක් දාන්න...![]()

උබ ඒකිගෙ ගෙදරදොරේ වැඩටික කරල දෙනව ඇති එහෙනන්...රෙදි හෝදල අස්පස්කරල...එහෙම![]()

උබට කෙල්ලෙකුත් නැත්නම් අනුන්ගේ ඒවා මොකටද බන්....ඔන්න පලවෙනි කොමෙන්ට් එක මගෙන්......
නෑ නෑ යකෝ මටත් කෙල්ලෙක් නෑ![]()
මෙව්වා එහෙම කියන්න බෑ,
කෙල්ල දන්නවා මන් කිරියේ ඉන්නවා කියලා,
බෙල්ලෙන් අල්ලාගනී මෙච්චර මට වියදම් කොරන්නේ නෑනේ කියලා

උබට කෙල්ලෙකුත් නැත්නම් අනුන්ගේ ඒවා මොකටද බන්....

mn illanne ne bnhambawena dawasata kella monawath genne nadda ubata..![]()

මගෙත් මේ වගේමැයි, එයයි මායි බැලන්ස්mage wiyadam mama
kellage wiyadam eki
eki magen illanneth na man ekigen illanneth na. barima welawata reload ekak danna kiyanawa kella. pahu wenidata mata apahu reload ekak danawa.
bus eke yaddi man tikcet gaththoth eddi kella gannawa. denna samanawa wiyadam karanne kohe hari giyoth. kfc wage kohe hari kanna giyoth nam mage salli walin kama bima araganne. mage athe salli madi unoth kellagen illagannawa![]()

