කෙල්ල වෙනුවෙන්......

AnjanaROCK

Well-known member
  • Jul 29, 2014
    1,753
    650
    113
    Mamanam badinne suddiyek withara i .mehe ganu mata penna ba....

    අපි සුද්දියොන්ට කැමති උනාට උන් අපිට කැමති නෑ බං...... ඕව ශර්මගෙ මනෝපාරවල්......
     

    Winulee

    Active member
  • Mar 18, 2017
    92
    26
    28
    හීන තිබුනට කෝටියක් ... අතේ නෑ එක රුපියලක් .... :cool:
     

    cedric1986

    Member
    Apr 9, 2012
    29,703
    941
    0
    192.168.1.1
    මමහ් සුද්දියෙක් එක්කනේ යාහ්ලුවෙලා ඉන්නේ....:love:
    සුද්දී තමා සියලු වියඩම්.., සුදිදියෝ අපිට පට්ට ආදරෙයිනෙ,,,, :love:
    සුද්දී මට මාසෙට ලක්ෂ 3ක් විතර වියදම් කරනවා,,,,:cool:
    සුද්දිව සෙට් කල්ල ඩුන්නේ ශර්ම01 :cool:
    සුද්දියෙක් සෙට් කරගන්න උට pm එකක් දාන්න... :yes:

    උබ ඒකිගෙ ගෙදරදොරේ වැඩටික කරල දෙනව ඇති එහෙනන්...රෙදි හෝදල අස්පස්කරල...එහෙම :rofl:
     

    KasunKDP

    Well-known member
  • Oct 29, 2013
    35,872
    1,653
    113
    hell
    උබ ඒකිගෙ ගෙදරදොරේ වැඩටික කරල දෙනව ඇති එහෙනන්...රෙදි හෝදල අස්පස්කරල...එහෙම :rofl:

    එහෙම කරත් පාඩු නැනේ... :cool:
     

    Kasippu Sira

    Well-known member
  • Dec 1, 2015
    12,824
    1,809
    113
    අම්මගෙ ඔඩොක්කේ
    මෙව්වා එහෙම කියන්න බෑ,
    කෙල්ල දන්නවා මන් කිරියේ ඉන්නවා කියලා,
    බෙල්ලෙන් අල්ලාගනී මෙච්චර මට වියදම් කොරන්නේ නෑනේ කියලා
     

    AnjanaROCK

    Well-known member
  • Jul 29, 2014
    1,753
    650
    113
    මෙව්වා එහෙම කියන්න බෑ,
    කෙල්ල දන්නවා මන් කිරියේ ඉන්නවා කියලා,
    බෙල්ලෙන් අල්ලාගනී මෙච්චර මට වියදම් කොරන්නේ නෑනේ කියලා

    කියල දාපන්....... ඉන්නව කියල දන්නව උනාට උබ කසිප්පු සිරා කියල දන්නෙ නෑනෙ..... :P
     

    mudantha

    Well-known member
  • Feb 15, 2010
    1,773
    324
    83
    36
    Homagama, Magammana
    mage wiyadam mama
    kellage wiyadam eki

    eki magen illanneth na man ekigen illanneth na. barima welawata reload ekak danna kiyanawa kella. pahu wenidata mata apahu reload ekak danawa.
    bus eke yaddi man tikcet gaththoth eddi kella gannawa. denna samanawa wiyadam karanne kohe hari giyoth. kfc wage kohe hari kanna giyoth nam mage salli walin kama bima araganne. mage athe salli madi unoth kellagen illagannawa :yes::yes:
    මගෙත් මේ වගේමැයි, එයයි මායි බැලන්ස් :cool::cool: