බොරු කිව්වේ බන්...කන්න නම් අරන් දෙනවා
![]()
ඒත් ඇති ඉතින්...... කන්ඩනෙ කොහොමටත් වැඩිපුර වියදම් වෙන්නෙ......

බොරු කිව්වේ බන්...කන්න නම් අරන් දෙනවා
![]()

0 y, api Sharing!
සෙනුරිද බන්.?![]()
සෙනුරි කියලා නම තියෙන කෙල්ලෝ පට්ට!!!!උබට ලැබුණු චාන්ස් එක නැති කර ගත්තනේ!
Denna ekka bedagena thama viyadam karanne. Dennama job karanawa.
වයිපරේ නම් ඉතින් කොහොමත් මාසෙකට 20-30 අතර ගලවනවා,සැලෝන් වියදම්, ඇදුම්, එයාගෙ වාහනේ වියදම් අරවා මේවා,
අපිට ඉතින් තනි ගමන් බිමන් නැනෙ, බබාලා ටිකයි, උන්ව බලාගන්න ඉන්න වැඩට ඉන්න කෙල්ලො ටිකයි දාගෙන ගියාම එලියෙන් කැම ගත්තොත් 8,000-15,000 යනවා එක පාරක් කන්න, ඒ නිසාම අපි දෙන්නා ගෙදරට ගෙනත් හොරෙන් කන්නෙ![]()
කැලි ගැන කියනවා නම් පොඩි කාලෙ ඉදන්ම මගේ මෙව්වා එකක් තිබ්බා, කෙල්ල අදින යට කලිස්මේ ඉදන්, ඔලුවෙ ගහන කොන්ඩෙ කටුව පවා මම අරන් දෙනවා,
ඉස්කෝලෙ යන කාලෙත් කොහෙන් කොහෙන් හරි කීයක් හරි හොයාගන්න හින්දා ඉස්කෝලෙ යන කාලෙ ඉදන්ම එහෙමයි,
අදටත් පරන කැලී ගොඩක් අතේ තියෙන්නෙ මම අරන් දීපු ෆෝන්, වොච්, කරාමු,
නහය විදපු කැලි ටික දාන්නෙ මම අරන් දීපු කරාබූ, ඇදුම් නම් දැන් අරන් දෙන්නෙ නැ බැදපු උන්ට ඒවා ක්ලික් වෙන නිසා,
කෙල්ලො ඉතින් කොහොමත් කැමති අපි මොනා හරි අරන් දෙනවා නම්,
අනේ මට මුකුත් එපා, ඔය ගිය අවුරුද්දෙත් අරන් දුන්නනෙ කියන කෙල්ලො ඉන්නවා, ඒත් උන් උනත් හිත ඇතුලෙන් ආසයි.
කෙල්ලො කවද්ද හිතේ තියෙන දේ කිව්වෙ, අපිට ඇත්තටම ආදරේ කෙලෙක් නම් ඉතින් කීයක් වියදම් කරත් දුක නැ, පිට කෙනෙක් නෙමෙයි නෙහ්, ගෙදර නංගිට අක්කට අරන්දෙනවා වගේ තමයි ඒක,
ඒත් රෙද්ද උස්සලා දත ගලවන කෙල්ලොන්ගෙන් නම් පරිස්සම් වෙන්න,
ඇත්ත තමයි...... 
Maseta 5k 6k wage nam yanawa.godakma kanna bonnai awiddinai athamai.ekita kanan bonna aran denna thamai asa godak.ekith asa ekata.godak awidinna hambuna kekkek nemei nisa.fashion godak na.eth gaddi gannawa mata chu yannama.awlak na kawadawath aparade hithenne nam na.ekath hobby ekak wela.
nicecouple sim ekata maseta 200-250 withara wiyadam wenwa![]()

Maseta 5k 6k wage nam yanawa.godakma kanna bonnai awiddinai athamai.ekita kanan bonna aran denna thamai asa godak.ekith asa ekata.godak awidinna hambuna kekkek nemei nisa.fashion godak na.eth gaddi gannawa mata chu yannama.awlak na kawadawath aparade hithenne nam na.ekath hobby ekak wela.


එලකිරි රොමෑන්ටික් පුතාල ටික ගොඩවෙමු එහෙනම්......
කෙල්ල වෙනුවෙන් මාසෙකට උබ කීයක් වියදම් කරනවද....ඒ මොන මොන දේවල් වලටද කියන එකත් එක්ක කොටාගෙන යමු..... ජොබ් කරනවද නැද්ද කියලත් කියහල්ල... ( උදා:- රීලෝඩ් =xxxx, කෑම අරන් දෙන්න=xxxx.......etc...
)
ඔය අතරෙ ඉන්නව වාසනාවන්ත ඩෑල් කිහිපයක්...... කෙල්ල රීලෝඩ් දාන, කෙල්ල කන්න අරන් දෙන , කෙල්ල ටිකට් කඩන පින්වත් කොල්ලො...............
කියපල්ල එහෙනම් කෙල්ල උබට මාසෙකට කීයක් වියදම් කරනවද..... ඒ මොනවටද..... කෙල්ල ජොබ් කරනවද.......
කෙල්ලො නැති අනාථ පින්වතුන් නෑ කියලත් කියාගෙන යමන්.. අනිත් උන්දාන ගනන් දිහා බලල හිත හදාගනින්.... සල්ලි ටික හරි ඉතුරුයිනෙ........
( මේක දාන්න හිතුනෙ මගෙ යාලුවෙක්ගෙන් කෙල්ල දත ගලවන හැටි දැකල)