උබේ නිහතමානීකම අගය කරනවා, එල.
සද්දේ වහලා හිටපිය.
දැන් උබ සතුට හා වේදනාව අතර ක්රීඩාව පටන් ගත්ත.ඒක බ්ලූ වේල් වෙන්න්නත් පුලුවන්. ගැලවීමක් නෑ.උබ දැඩි අල්ලගැනීමක් වෙනවා ඔය කෙනාට උබ කිව්ව විදියෙන්ම තේරෙනව. කොල්ලොන්ගේ හැටි ඒක.එච්චරට වේදනාව බලවත් ඔය ළමයා බැරිවෙලාහරි වෙනස් උනොත් ඔය උබ නෙවෙයි ඒවෙලාවට ඉන්නේ, පිස්සෙක්. සියල්ල හොදින් සිදුවේවාකියලා ප්රාර්තනා කරනවා.
පුලුවන්තරම් ගෑනු යාලුවෝ වැඩිකරගනින්.
මුගෙ ඉස්ටොරොය වෙනින් එකක් අනික් ත්රේඩ් කියවහන්කො.. මේ මුගේ දෙවෙනි ලව. ඉස්සෙල්ලා එක නිමේශී, ඒක මූ රට ගියාම බූට් එක තිබ්බා. මේ මුරුසි කෙල්ලෙක්. දැන් මූ ඉන්නේ සීශෙල්ස්.නොදකින් පොන්නයා![]()
මගෙ ජොබ් ඉවරයි උබේ ජීවිතෙ ඉවරයි.
dan gona wage jiwithema paw gewahanමුගෙ ඉස්ටොරොය වෙනින් එකක් අනික් ත්රේඩ් කියවහන්කො.. මේ මුගේ දෙවෙනි ලව. ඉස්සෙල්ලා එක නිමේශී, ඒක මූ රට ගියාම බූට් එක තිබ්බා. මේ මුරුසි කෙල්ලෙක්. දැන් මූ ඉන්නේ සීශෙල්ස්.
මුගෙ ඉස්ටොරොය වෙනින් එකක් අනික් ත්රේඩ් කියවහන්කො.. මේ මුගේ දෙවෙනි ලව. ඉස්සෙල්ලා එක නිමේශී, ඒක මූ රට ගියාම බූට් එක තිබ්බා. මේ මුරුසි කෙල්ලෙක්. දැන් මූ ඉන්නේ සීශෙල්ස්.