කෙල්ල "හා" කිව්වා කොල්ලනේ..

Danta

Banned
Mar 22, 2017
576
33
0
කෙල්ල "හා" කිව්වා කොල්ලනේ..

විනාඩි 15ක් ඇති යාලුවනේ කියලා. උබලට කිව්වේ උපදෙස් දුන්න හින්දා. ඔක්කොටම පින්. ජීවිති නති කරගන්න හිටිය මට අද මාර සතුටුයි.. ඔයාලට මගෙන් මොනාද ඔනා යලුවනේ.
 
shamil45

Well-known member
  • Aug 23, 2016
    3,204
    2,106
    113
    උබේ නිහතමානීකම අගය කරනවා, එල.
    සද්දේ වහලා හිටපිය.
    දැන් උබ සතුට හා වේදනාව අතර ක්‍රීඩාව පටන් ගත්ත.ඒක බ්ලූ වේල් වෙන්න්නත් පුලුවන්. ගැලවීමක් නෑ.උබ දැඩි අල්ලගැනීමක් වෙනවා ඔය කෙනාට උබ කිව්ව විදියෙන්ම තේරෙනව. කොල්ලොන්ගේ හැටි ඒක.එච්චරට වේදනාව බලවත් ඔය ළමයා බැරිවෙලාහරි වෙනස් උනොත් ඔය උබ නෙවෙයි ඒවෙලාවට ඉන්නේ, පිස්සෙක්. සියල්ල හොදින් සිදුවේවාකියලා ප්‍රාර්තනා කරනවා.
    පුලුවන්තරම් ගෑනු යාලුවෝ වැඩිකරගනින්.
     
    Janadipathi

    Banned
    Mar 29, 2016
    5,119
    285

    නොදකින් පොන්නයා :angry:
    මුගෙ ඉස්ටොරොය වෙනින් එකක් අනික් ත්‍රේඩ් කියවහන්කො.. මේ මුගේ දෙවෙනි ලව. ඉස්සෙල්ලා එක නිමේශී, ඒක මූ රට ගියාම බූට් එක තිබ්බා. මේ මුරුසි කෙල්ලෙක්. දැන් මූ ඉන්නේ සීශෙල්ස්.
     
    shamil45

    Well-known member
  • Aug 23, 2016
    3,204
    2,106
    113
    මුගෙ ඉස්ටොරොය වෙනින් එකක් අනික් ත්‍රේඩ් කියවහන්කො.. මේ මුගේ දෙවෙනි ලව. ඉස්සෙල්ලා එක නිමේශී, ඒක මූ රට ගියාම බූට් එක තිබ්බා. මේ මුරුසි කෙල්ලෙක්. දැන් මූ ඉන්නේ සීශෙල්ස්.

    Ahaa ehemada..

    Ela, dengaththa ekath hodai.
    Thanks bro
     
    Anonymous_

    Well-known member
  • Feb 12, 2014
    2,620
    1,533
    113
    කෙල්ලෝ නම් අනේ මන්දා,මොනවා උනත් පරිස්සමින් බන්.
     
    $H@v!nK@

    Well-known member
  • Nov 22, 2010
    3,575
    528
    113
    Colombo
    මුගෙ ඉස්ටොරොය වෙනින් එකක් අනික් ත්‍රේඩ් කියවහන්කො.. මේ මුගේ දෙවෙනි ලව. ඉස්සෙල්ලා එක නිමේශී, ඒක මූ රට ගියාම බූට් එක තිබ්බා. මේ මුරුසි කෙල්ලෙක්. දැන් මූ ඉන්නේ සීශෙල්ස්.

    මොකා වුනත් කිම්බක් නිසා ගෙම්බෙක් වෙනවනම් උ පොන්නයෙක්
     
    tanujaprabath

    Well-known member
  • Dec 17, 2011
    1,206
    97
    63
    උඹේ හැඟීම් දැනෙනවා බන්.එත් ඉක්මන් වෙන්නෙපා
     
    Helo1

    Well-known member
  • Sep 7, 2014
    2,782
    295
    83
    TrustWorld
    වේදනාව අඩුකන්න මේව කරන්න

    pc game play karanna ,movie,ටීවී සීරියල් බලන්න

    ඔයාට පුලුවන් විදියට දන් දෙන්න (වචනයෙන්,ක්‍රියාවෙන්)