කෙල්ල_එක්ක

crazybuddy

Well-known member
  • Dec 31, 2010
    52,403
    7,078
    113
    35
    කෙල්ල ළඟ
    එල මචෝ..ඒ කතාව මම සිරාවටමයි කිව්වේ..මොලයක් කියලා එකක් තියෙන කපල් බොක්ස් අස්සෙ රින්ගන්න යන්නෙ නෑ..කවුද බං කැමති තමන්ගෙ කෙල්ලට බඩුව කියලා අහගන්න:no: ODC හරි බැල්කනි හරි ගිහින් ෆිල්ම් එක බලපියව් සංවර විදියට :D:D

    L KNG

    Well-known member
  • May 17, 2008
    1,461
    217
    63
    ♔♔ D E H I W A L A ♔♔
    ෆිල්ම් හෝල් වලට ගියා කියල නම් පොලීසියෙන් අල්ලන්නේ නෑ බං. ඔය බීච් එකේ අහුමුලුවල රිංගල සෙල්ලම් කරන්න ගියෝතින් තමා කේස් වැටෙන්නේ....:lol::lol::P
     
    chamaz

    Well-known member
  • May 2, 2009
    13,202
    1,272
    113
    බොට පිස්සුද යකෝ බොක්ස් ගියාම කොහෙද පොලීසියෙන් අල්ලන්නේ..උඹ 18ට අඩු චූ කොල්ලෙක් නම් අවුල්.. :yes::yes:
    බොක්ස් යන්න එපා ඕයි..පට්ට චාටර් වැඩක් ඒක..සිරාවටමයි කියන්නේ..එහෙම කරාම උඹගෙ කෙල්ලටයි අවුල...:yes::yes:

    mata 21 ban
     
    chamaz

    Well-known member
  • May 2, 2009
    13,202
    1,272
    113
    එල මචෝ..ඒ කතාව මම සිරාවටමයි කිව්වේ..මොලයක් කියලා එකක් තියෙන කපල් බොක්ස් අස්සෙ රින්ගන්න යන්නෙ නෑ..කවුද බං කැමති තමන්ගෙ කෙල්ලට බඩුව කියලා අහගන්න:no: ODC හරි බැල්කනි හරි ගිහින් ෆිල්ම් එක බලපියව් සංවර විදියට :D:D

    :D
     
    r.pathirana

    Well-known member
  • Aug 30, 2011
    21,681
    1,985
    113
    on your location
    baluwoth uba Net eke film balanna hall gane yanna oneda??Download korala balapanko

    :rofl::rofl::rofl:

    box යන්න එපා මචන් එක කෙල්ලට හොද නෑ නේද ඔනේම නම් බැල්කනියේ ඉදන් බලපන් මගේත් පොට් එක බැල්කනි තමයි:P
     
    chamaz

    Well-known member
  • May 2, 2009
    13,202
    1,272
    113
    :rofl::rofl::rofl:

    box යන්න එපා මචන් එක කෙල්ලට හොද නෑ නේද ඔනේම නම් බැල්කනියේ ඉදන් බලපන් මගේත් පොට් එක බැල්කනි තමයි:P

    kiss ekak dunnot katawat penevida danne :P