එල මචෝ..ඒ කතාව මම සිරාවටමයි කිව්වේ..මොලයක් කියලා එකක් තියෙන කපල් බොක්ස් අස්සෙ රින්ගන්න යන්නෙ නෑ..කවුද බං කැමති තමන්ගෙ කෙල්ලට බඩුව කියලා අහගන්න
ODC හරි බැල්කනි හරි ගිහින් ෆිල්ම් එක බලපියව් සංවර විදියට 

එල මචෝ..ඒ කතාව මම සිරාවටමයි කිව්වේ..මොලයක් කියලා එකක් තියෙන කපල් බොක්ස් අස්සෙ රින්ගන්න යන්නෙ නෑ..කවුද බං කැමති තමන්ගෙ කෙල්ලට බඩුව කියලා අහගන්න
ODC හරි බැල්කනි හරි ගිහින් ෆිල්ම් එක බලපියව් සංවර විදියට 

බොට පිස්සුද යකෝ බොක්ස් ගියාම කොහෙද පොලීසියෙන් අල්ලන්නේ..උඹ 18ට අඩු චූ කොල්ලෙක් නම් අවුල්..
බොක්ස් යන්න එපා ඕයි..පට්ට චාටර් වැඩක් ඒක..සිරාවටමයි කියන්නේ..එහෙම කරාම උඹගෙ කෙල්ලටයි අවුල...
එල මචෝ..ඒ කතාව මම සිරාවටමයි කිව්වේ..මොලයක් කියලා එකක් තියෙන කපල් බොක්ස් අස්සෙ රින්ගන්න යන්නෙ නෑ..කවුද බං කැමති තමන්ගෙ කෙල්ලට බඩුව කියලා අහගන්නODC හරි බැල්කනි හරි ගිහින් ෆිල්ම් එක බලපියව් සංවර විදියට

baluwoth uba Net eke film balanna hall gane yanna oneda??Download korala balapanko

![]()
box යන්න එපා මචන් එක කෙල්ලට හොද නෑ නේද ඔනේම නම් බැල්කනියේ ඉදන් බලපන් මගේත් පොට් එක බැල්කනි තමයි![]()