කෙලි පැටික්කියෙක්

cycoxt

Banned
  • Oct 11, 2009
    131
    8
    18
    නානාසාර ගේ වචන වලට රැවටිලා අමාරුවේ වැටුන සිංහලයෙක්...අහිංසක ළමයි පවු..
     
    • Like
    Reactions: Kalu_Banda

    awanjith

    Banned
    May 22, 2014
    12
    15
    0
    නානාසාර ගේ වචන වලට රැවටිලා අමාරුවේ වැටුන සිංහලයෙක්...අහිංසක ළමයි පවු..


    අනේ පලයන් පෙරේතයෝ යන්න
     

    nad253

    Well-known member
  • Oct 11, 2006
    14,662
    370
    83
    No idea!
    Suba pathum!! :) habai kello 3k ekka kollek hadanna honda ne kiyala thamai kathawata kiyanne :oo: Owa ithin atthada boruda nam kiyala danne! :no:
     

    cycoxt

    Banned
  • Oct 11, 2009
    131
    8
    18
    අනේ පලයන් පෙරේතයෝ යන්න

    මේකේ ගොබ්බයො එල මචං ,ඔල්ද බෙස්ට් අනම් මනම් කියුවට උන් නෙමේ නේ මුගේ ළමයිට කන්න දෙන්නේ ...ළමයි හදන ඒක හොදයි නමුත් යථාර්තයට කවද හරි මුණ දෙන්න වෙනවා ...මම කරන්නේ රජයේ විදායක ශ්‍රේණියේ ජොබක් ...මටයි ගැනීටයි ගෙදර අම්මා තාත්තාට හොදට ජීවත් වෙන්න වත් එක මදි ...
     

    cnk_123

    Well-known member
  • Jun 17, 2008
    1,152
    317
    83
    Suba pathum yaluwa.... Internet use karane eke narakada poddak part time jobak wath baluwoth oya fiverr ehema karala kattiaya laksha ganana hoyanawa lankawe oyage hakiyawk thiyenawanam udaw karanna puluwan nikanma Internet use nokara adayamak ganna puluwan wadak karaganna....:):):):)
     

    Arkham Knight

    Member
    Mar 14, 2014
    1,627
    89
    0
    එල එල ගොඩක් කෙල්ලෝ හදන එකත් හොදයි නැත්නම් හැමෝම කොල්ලෝ හදන්න ගත්තොත් ලංකාවේ gay එවුන් වැඩි වෙයි.