කෙලි පැටික්කියෙක්
එළකිරි කොල්ලනේ ඔන්න අද මම දශම ගණනකින් සිංහල ජාතියට සේවයක් කලා. තුන්වෙනි බබා අද ලැබුනා. ලස්සන දුවෙක්. හැබයි මට දුවල 3 දෙනයි. තව කොල්ලෙක් එනකම්ම හදන්න තමයි බලා පොරොත්තුව. එත් මගේ වයිෆ් නම් කැමති නැහැ එච්චර. එත් මගේ තීරණය අවසාන තීරණය වෙනවා.
කොල්ලනේ මම සල්ලි කාරයෙක් නොවෙයි. පොඩි රස්සාවක් කරන්නේ. යාන වාහන නැහැ. කෝච්චියේ තමයි ගමන .පඩිය 25 කට වැඩිය නැහැ. එකත් කැපිල කෙටිල එනකොට අතට 19 වගේ තමයි හම්බ වෙන්නේ. ඒත් මම සල්ලි ගැන තැකුවේ නැහැ. අපි වගේ අයට අඩුම තරමේ රජයෙන් දිමනවක්වත් දෙනවනම් ලොකු දෙයක්. කොහොම උනත් අද ගොඩක් සතුටුයි.

try karamu try karamu kollek enakan