කෙල බේරෙන, රස වෑහෙන එකක්....
ඔන්න පටන් ගත්තා අලුත්ම ට්රේඩ් එක.... හැබැයි මේක කෙල බේරෙන, රස වෑහෙන එකක්.... කරන්න තියෙන්නේ මෙච්චරයි.....
තමන් කන්න ආසම, නැත්නම් කාලා තියෙන රසම කෑම menu එක පොස්ට් කරන්න....
රසම එක දාන එක්කෙනාට repost බුවා ගානේ ඒ කෑම වේල නොමිලේ දෙනවා....
කට්ටිය කැමතිද????