කෙල බේරෙන, රස වෑහෙන එකක්....

RePost බුවා

Well-known member
  • May 19, 2012
    10,381
    2,531
    113
    35
    මගේම පුංචි ලෝකෙක
    කෙල බේරෙන, රස වෑහෙන එකක්....

    ඔන්න පටන් ගත්තා අලුත්ම ට්‍රේඩ් එක.... හැබැයි මේක කෙල බේරෙන, රස වෑහෙන එකක්.... කරන්න තියෙන්නේ මෙච්චරයි.....

    තමන් කන්න ආසම, නැත්නම් කාලා තියෙන රසම කෑම menu එක පොස්ට් කරන්න....
    රසම එක දාන එක්කෙනාට repost බුවා ගානේ ඒ කෑම වේල නොමිලේ දෙනවා....
    කට්ටිය කැමතිද????


    :yes::yes::yes::yes::yes:
     

    sriboysl

    Well-known member
  • Jul 16, 2008
    5,426
    1,441
    113
    58
    උදේට මේවා!!!
    id5.jpg



    දවල්ට මේවා!!!

    fnbxcj.jpg

    රෑට මේවා!!!
    TC14.jpg

    NN1.jpg


    නැත්නම් මේවා!!!
    CR1.jpg


    වැඩි විස්තර ඔනෙ නම් හදන හැටිත් එක්කම මෙතනින්....!!!

    http://www.elakiri.com/forum/showthread.php?t=1367431
     
    Last edited:

    LINDA_ADERSON_22

    Well-known member
  • Dec 12, 2010
    23,321
    30,093
    113
    🇰🇪 🦁🐯🐺🐻🦌🐗🦊🦝🦒
    රසේ රසං

    සුදු කැකුලු බත්, බලමාලු ඇඹුල් තියල්, ලොකු ඉස්සො තෙල් දාල, පොල් සම්බල්, ගොටුකොල සම්බල්, නෙලුම් අල තෙල් දාල ටිකක් කිරි දාල, කෙහෙල් මුව තෙල් දාල සීනි ටිකක් දාල, දඹල තෙල් දාල, මෑකරල් තෙල් දාල කිරි ටිකක් දාල, පොලොස් ඇඹුල, තිබ්බටු මැල්ලුම කූනිස්සො එක්ක, වම්බටු මෝජු, කරවල තෙල් දාල, මෝරු මිරිස් බැදල......... (ලිස්ට් එකේ තව තියෙනව... දැනට ඔය වැඩිත් එක්ක) ඔය ඔක්කෝම ටික කොරහක් විතර පිඟානකට දාල දීපන් කන හැටි පෙන්නන්න..... :love::love::love::P


    බඩගිනියි ඕයි..... මම යනව කන්න......

    දැන් කන්නෙ බාස්මති බතුයි, පොල් සම්බලුයි, ඉස්සො තෙල් දාල, කරවල බැදල, මාලු මිරිස් තෙල් දාල, වම්බටු තෙල් දාල කිරියි සීනි ටිකක් දාල, පපඩම්, මිරිස් බැදල...... රසේ රසං:love::love::P

    ලින්ඩා
     
    Last edited: