කෙල වෙලා ඉන්නේ

nethumshan

Well-known member
  • May 27, 2017
    2,712
    2,191
    113
    අපි ගත්ත ගෙදරකට අවුරුදු 2කට පස්සෙ පලාත් ආදායම් බදු එකෙන් මුද්දර ගාස්තු ගෙවිම් ගැන අහලා ලියුමක් එවලා තිබ්බා.

    එක පුරවලා යැව්වම අද එන්න කියලා තිබ්බා ප්ලැන් එක අරගෙන.

    මාර වැඩේ කියන්නේ අපි ගත්තා වගේ දෙගුණයක් වැලිව් කරානේ.

    එයා කියන විදියට ඉඩමේ වටිනාකම හැදෙන්නෙ වටේ විකුණන්න දාන ඉඩම් වල වටිනාකමලු.

    ගෙදරත් අවුරුදු 20කට වැඩිය පරණ එකක්. ඒ උනත් වර්ග අඩියකට 2500ක් දැම්මා. අපි කිව්වා ගත්ත ගාණයි, බැන්ක් කරපු එවගෙයි ස්ටෙට්මන්ට් අරන් පෙන්නම් කියලා. ඒ කිසි දෙයක් බැලු. මෙයාලා වැලියු කරන ගානටලු මුද්දර ගාස්තු ගෙවන්න ඔනි කියලා. අපි එකග උන් නැ. ඊට පස්සේ එකග උන් නැ කියලා කල් දැම්මා.මෙකට මොකද කරන්න හොද. මේ වැලියු කරන විදියට බරගානක් ගෙවන්න වෙනවා.
     
    Emios

    Well-known member
  • Dec 10, 2009
    75,147
    67,482
    113
    කෙලවෙන එකෙන් බේරීමට නිවැරදි පිලිතුර තෝරන්න

    1.Thats why I.....
    2.Api nan ausi
    3.Ahaaaaaahaaaa
    4 Job karala epa wennedda?
    5.Mona jeewitada bn me?
    Munta katapadan :lol:
     
    • Haha
    Reactions: aggregate

    analytics

    Well-known member
  • Jun 6, 2015
    1,345
    2,165
    113
    අපි ගත්ත ගෙදරකට අවුරුදු 2කට පස්සෙ පලාත් ආදායම් බදු එකෙන් මුද්දර ගාස්තු ගෙවිම් ගැන අහලා ලියුමක් එවලා තිබ්බා.

    එක පුරවලා යැව්වම අද එන්න කියලා තිබ්බා ප්ලැන් එක අරගෙන.

    මාර වැඩේ කියන්නේ අපි ගත්තා වගේ දෙගුණයක් වැලිව් කරානේ.

    එයා කියන විදියට ඉඩමේ වටිනාකම හැදෙන්නෙ වටේ විකුණන්න දාන ඉඩම් වල වටිනාකමලු.

    ගෙදරත් අවුරුදු 20කට වැඩිය පරණ එකක්. ඒ උනත් වර්ග අඩියකට 2500ක් දැම්මා. අපි කිව්වා ගත්ත ගාණයි, බැන්ක් කරපු එවගෙයි ස්ටෙට්මන්ට් අරන් පෙන්නම් කියලා. ඒ කිසි දෙයක් බැලු. මෙයාලා වැලියු කරන ගානටලු මුද්දර ගාස්තු ගෙවන්න ඔනි කියලා. අපි එකග උන් නැ. ඊට පස්සේ එකග උන් නැ කියලා කල් දැම්මා.මෙකට මොකද කරන්න හොද. මේ වැලියු කරන විදියට බරගානක් ගෙවන්න වෙනවා.
    Me dawas wala yana rate eka kiyada oya paththe? 2 years nisa gana double welada?
     
    • Like
    Reactions: nethumshan

    king solomon

    Well-known member
  • Dec 23, 2008
    3,760
    5,795
    113
    උස්සලා පුකෙ ඇරපම්,,,වෙස බල්ලො, බැර්නම් මුද්දර ගාන මට දියන්, කරලා දෙන්න.
    එක උගෙ රාජකාරිය පැහැර හැරිමක්, උ එක එ වෙලාවෙ කරන්න ඔන වැඩක්, ඌ රාජකාරිය හරියට කලා නම් අවුරුදු 2ක් පස්සෙ ඔවා එන්න වෙන්නෙ නැ නෙ, උගෙ රාජකාරිය පැහැර හැරිමෙන් එ අවුරුදෙදෙ පලාත් සබවෙ බදු ආදායමට අලාබ වෙලා තියෙනවා, එ අලාබ විමෙන් අහවල් බොක්කුවට හදන්න සල්ලි නැති උනා කියලා , දාපන් උට නඩුවක්.

    මුද්දර ගාස්තු නොගෙවා උම්බ කොහොමද ඉඩම ලියාපදින්චි කලෙ? එක මුලින් කියපම්

    ගිහිල්ලා ලොයර් කෙනෙක් හම්බ වෙයන්, තනියම යන්න එපා, කොල්ලෙක් සෙට් කරගනින්, නාකි ලොන්තෙක් ගන්න එපා, උන් යාලුවො,,

    ඉගාවට කියපම්, ඔය වැලිව් එකෙ ගානට ගෙ දෙනවා, විකුනලා දියන් කියලා,
     
    topkollek

    Well-known member
  • May 22, 2014
    43,732
    1
    57,943
    113
    ┬┴┬┴┤(·_├┬┴┬┴
    ඕක තමයි පුතේ කියන්නේ ඉඩමක් ගන්නකොට ඔප්පුවේ draft + plan copies අරගෙන ගිහින් අදායම් කාර්යාලයෙන් මුද්දර මත විමසීමක් (Stamp duty opinion) කරන්න කියල. එතකොට උන් කියනවා මේ ගාණ ගෙවන්න කියල. ඔප්පුවේ එම්බොස් කරපු සීල් එකකුත් ගහනවා හරි ගැන ගෙව්වා කියල.

    උන් එක්ක ඇරගෙන උඹට හොඳ ටොපියක් සෙට් වෙන්න යන්නෙ. දඩයකුත් එක්ක ගෙවන්න වෙයි. ඊට කලින් ගිහින් කතා කරලා කියපු ගාණ බදු ගෙවල ඔප්පුවේ සිල් එකයි, රිසිට් එහෙම අරගෙන තියාගන්න.

    මේක කරනවා නම් ඔප්පුව ලියපු ලොයර්ව එක්ක යන්න. හේතුව උගේ වැරැද්ද නිසා හරියට මුද්දරගහන්නේ නැතුව ඔප්පු රෙජිස්ටර් කරපු එක
    ------ Post added on Aug 18, 2022 at 4:37 PM
     
    nethumshan

    Well-known member
  • May 27, 2017
    2,712
    2,191
    113
    Me dawas wala yana rate eka kiyada oya paththe? 2 years nisa gana double welada?
    නැ බන්. එකම ගානමයි. මේ පැත්තේ ඉඩමක් තිබ්බා, හතර වටෙම බැනර් ගහලා විකුණන්න දාලා, පර්ච් එක බර ගානක් කියලා. තාම විකිණිලා නැ.
    උස්සලා පුකෙ ඇරපම්,,,වෙස බල්ලො, බැර්නම් මුද්දර ගාන මට දියන්, කරලා දෙන්න.
    එක උගෙ රාජකාරිය පැහැර හැරිමක්, උ එක එ වෙලාවෙ කරන්න ඔන වැඩක්, ඌ රාජකාරිය හරියට කලා නම් අවුරුදු 2ක් පස්සෙ ඔවා එන්න වෙන්නෙ නැ නෙ, උගෙ රාජකාරිය පැහැර හැරිමෙන් එ අවුරුදෙදෙ පලාත් සබවෙ බදු ආදායමට අලාබ වෙලා තියෙනවා, එ අලාබ විමෙන් අහවල් බොක්කුවට හදන්න සල්ලි නැති උනා කියලා , දාපන් උට නඩුවක්.

    මුද්දර ගාස්තු නොගෙවා උම්බ කොහොමද ඉඩම ලියාපදින්චි කලෙ? එක මුලින් කියපම්

    ගිහිල්ලා ලොයර් කෙනෙක් හම්බ වෙයන්, තනියම යන්න එපා, කොල්ලෙක් සෙට් කරගනින්, නාකි ලොන්තෙක් ගන්න එපා, උන් යාලුවො,,

    ඉගාවට කියපම්, ඔය වැලිව් එකෙ ගානට ගෙ දෙනවා, විකුනලා දියන් කියලා,
    මුද්දර ගාස්තු ගෙවලා තියෙනවා මදි කියලා කියන්නේ බන්.

    අපිත් අන්තිමට කිව්වේ ඔයා කියන ගාණට ඉඩම විකුණන්න ගන්න කෙනෙක් හොයලා දෙන්න කියලා.

    ඕක තමයි පුතේ කියන්නේ ඉඩමක් ගන්නකොට ඔප්පුවේ draft + plan copies අරගෙන ගිහින් අදායම් කාර්යාලයෙන් මුද්දර මත විමසීමක් (Stamp duty opinion) කරන්න කියල. එතකොට උන් කියනවා මේ ගාණ ගෙවන්න කියල. ඔප්පුවේ එම්බොස් කරපු සීල් එකකුත් ගහනවා හරි ගැන ගෙව්වා කියල.

    උන් එක්ක ඇරගෙන උඹට හොඳ ටොපියක් සෙට් වෙන්න යන්නෙ. දඩයකුත් එක්ක ගෙවන්න වෙයි. ඊට කලින් ගිහින් කතා කරලා කියපු ගාණ බදු ගෙවල ඔප්පුවේ සිල් එකයි, රිසිට් එහෙම අරගෙන තියාගන්න.

    මේක කරනවා නම් ඔප්පුව ලියපු ලොයර්ව එක්ක යන්න. හේතුව උගේ වැරැද්ද නිසා හරියට මුද්දරගහන්නේ නැතුව ඔප්පු රෙජිස්ටර් කරපු එක
    ------ Post added on Aug 18, 2022 at 4:37 PM
    දැනුත් දඩත් 100% දාල උන් කියන්නේ බන්.
    ------ Post added on Aug 18, 2022 at 4:41 PM
     
    topkollek

    Well-known member
  • May 22, 2014
    43,732
    1
    57,943
    113
    ┬┴┬┴┤(·_├┬┴┬┴
    දැනුත් දඩත් 100% දාල උන් කියන්නේ බන්.
    ඔප්පුව ලියපු ලෝයර් මොකද කියන්නෙ ? තනිකරම උගේ වැරැද්ද. අඩුවෙන් ඔප්පුවට දාල ලියමු කියල උඹල කිව්වද?
     
    • Like
    Reactions: NRTG

    NaiRobi

    Well-known member
  • Nov 3, 2018
    11,597
    21,128
    113
    කෙලවෙන එකෙන් බේරීමට නිවැරදි පිලිතුර තෝරන්න

    1.Thats why I.....
    2.Api nan ausi
    3.Ahaaaaaahaaaa
    4 Job karala epa wennedda?
    5.Mona jeewitada bn me?
    Aathal aathal
    Depression wage aawa
     
    • Haha
    Reactions: JohnSnow

    nethumshan

    Well-known member
  • May 27, 2017
    2,712
    2,191
    113
    ඔප්පුව ලියපු ලෝයර් මොකද කියන්නෙ ? තනිකරම උගේ වැරැද්ද. අඩුවෙන් ඔප්පුවට දාල ලියමු කියල උඹල කිව්වද?
    අපි කිව්වේ බන්.ලෙටර් එක ආපු වෙලාවේ කතා කරේ පොරට, අයේ කතා කරන්න ගියේ නැ. දැන් සින් එක තියෙන්නේ. අපි ගත්ත ඇත්ත ගාන කිව්වා. එත් ගත්තා වගේ දෙගුණයක් වැලියු කරනවනේ.
     
    • Like
    Reactions: NRTG

    nygel

    Well-known member
  • Jun 26, 2022
    1,015
    1,891
    113
    ලක්ශ 6කට වැඩිය ගෙවන්න වෙනවා.

    පොරගේ එහෙම දෙයක් දැනුන් නැ.
    oya waatha karala illanne pagawa bn
    50,000 uta diyan

    මටත් ඔහොම වෙලා මන් කීවා මන් ගෙවන්නෙ මේ ගාන, ඔයාට බැරිනම් කරන්න පුලුවන් කෙනෙක් මන් ඔයපුටුවෙ වාඩි කරන්නම් කෝකටද කැමති කියලා. ආය වාත කරන්න ආවෙ නෑ.
     
    • Like
    Reactions: siri_ayya