කෙහෙළියට ගොඩක් පටි රෝල් වෙනවා වගේ නේ. 1999 වෙඩි තියපු case එකකුත් පත්තු වෙලා තියෙනවා, මෙහෙම වෙන්නෙ කෙහෙලියට UNP, සජබ, පොහොට්ටු හැම එකෙන්ම අවුල් උන් ඉන්නවා හින්දද ?
මොකද මෙයා ලොකුවටම වාසි පැත්තට හෝයියා කෙනෙක් නේද
------ Post added on Mar 21, 2024 at 8:31 AM