කෙහෙළිය

polGoviya

Junior member
  • Jan 1, 2024
    29
    52
    13
    1710990060182.png


    කෙහෙළියට ගොඩක් පටි රෝල් වෙනවා වගේ නේ. 1999 වෙඩි තියපු case එකකුත් පත්තු වෙලා තියෙනවා, මෙහෙම වෙන්නෙ කෙහෙලියට UNP, සජබ, පොහොට්ටු හැම එකෙන්ම අවුල් උන් ඉන්නවා හින්දද ?
    මොකද මෙයා ලොකුවටම වාසි පැත්තට හෝයියා කෙනෙක් නේද
    ------ Post added on Mar 21, 2024 at 8:31 AM
     
    • Haha
    Reactions: Naughtykolla48

    neyohk

    Well-known member
  • Oct 31, 2015
    16,110
    16,928
    113
    රනීල් පලි ගන්නවා..UNP ඵකේ ඉඳන් පොහොට්ටුවට පැන්න වැරදි කරපු උන් ඔක්කොම දැන් බයේ අැත්තේ..