කේක් එකක් හැදුව - තාම අවන් එකේ

Mohowk

Well-known member
  • Jun 14, 2018
    17,624
    21,113
    113
    Wakanda
    මම තමා ඇනුවෙ :P

    අතින්ම ඇනුව. සීනි කැට කුඩු කරල ගත්තෙත් නෑ

    මං ආසාවෙන් කරන හින්ද කට්ටිය මට දෙනව කේක් එක ගහන්ඩ :P

    අනිද්ද සුර්‍යග්‍රහණෙ
    බලමු මොනවා වෙනස්වෙයි ද කියලා:yes:
     
    the_Guy

    Well-known member
  • Feb 23, 2019
    1,481
    60
    48
    කෑව කෑව
    පීස කනකොට එනව නේද චීස්වලින් අමුතු මෙව්ව එකක්
    ඒ වගේ එනව මේකෙන්
     
    the_Guy

    Well-known member
  • Feb 23, 2019
    1,481
    60
    48
    පීසා කාලා නෑ බං :frown:

    මාත් කාල තියෙන්නෙ එක පාරයිද කොහෙද :P
    ඒකයි මට ඒක අමුතු විදියට දැනුනෙත්
     
    Mohowk

    Well-known member
  • Jun 14, 2018
    17,624
    21,113
    113
    Wakanda
    Coherence(2013) movie eke wage seen ekak wei :rolleyes:

    හොදයිද ඒක
    එකපාරකුත් pessimist හොදයි කියලා බැලුවා කොල්ලෙක් ලොකෙ වටෙ යන ෆිලුමක්
    මෙලොම රහක් නෑ :no:
     
    KasunKDP

    Well-known member
  • Oct 29, 2013
    35,872
    1,653
    113
    hell
    හොදයිද ඒක
    එකපාරකුත් pessimist හොදයි කියලා බැලුවා කොල්ලෙක් ලොකෙ වටෙ යන ෆිලුමක්
    මෙලොම රහක් නෑ :no:

    meteor ekak ahasa udin gihilla quantum super position ekak hadena seen ekak thiyenne
     
    Candid-B

    Well-known member
  • Apr 25, 2019
    35,110
    1
    61,346
    113
    Mother Earth
    කේක් එක ඇනුවෙ මම හැදුවෙ නංඟි
    අද අපේ නංඟි ගෙදර ආව. හෙට නත්තල් හින්ද, හැබැයි හෙට හවසම ආපහු යයි :dull:

    නංගිගෙ වයස කීයද ? එයා බැඳලද ? එයා කේක් වල බැටර් ඇඟිල්ලෙ ගාලා ඇඟිල්ල සූප්පු කරාද ?:confused:
     
    the_Guy

    Well-known member
  • Feb 23, 2019
    1,481
    60
    48
    නංගිගෙ වයස කීයද ? එයා බැඳලද ? එයා කේක් වල බැටර් ඇඟිල්ලෙ ගාලා ඇඟිල්ල සූප්පු කරාද ?:confused:

    උඹට සහෝදරියො නැද්ද?
     
    Pessimist

    Well-known member
  • Mar 6, 2018
    20,665
    1,562
    113
    🌎
    හොදයිද ඒක
    එකපාරකුත් pessimist හොදයි කියලා බැලුවා කොල්ලෙක් ලොකෙ වටෙ යන ෆිලුමක්
    මෙලොම රහක් නෑ :no:

    ලෝකෙ වටේ යන්නෑ යකෝ ඌ යන්නෙ ඇලස්කාවට :angry: තෝ කියන්නෙ into the wild ගැන. උඹට තාම ඒ වගේ කතාවක් අගයන්න mature වෙලා මදි. මකුලුවෙක් හපල දැල් දදා බිල්ඩිං උඩිං පැන පැන යන්න පුලුවන් වෙන කතා තමා උඹට හරියන්නෙ. දෙවනි ඉනිම බලපං
     
    KasunKDP

    Well-known member
  • Oct 29, 2013
    35,872
    1,653
    113
    hell
    ලෝකෙ වටේ යන්නෑ යකෝ ඌ යන්නෙ ඇලස්කාවට :angry: තෝ කියන්නෙ into the wild ගැන. උඹට තාම ඒ වගේ කතාවක් අගයන්න mature වෙලා මදි. මකුලුවෙක් හපල දැල් දදා බිල්ඩිං උඩිං පැන පැන යන්න පුලුවන් වෙන කතා තමා උඹට හරියන්නෙ. දෙවනි ඉනිම බලපං

    :rolleyes: ubata pissuda muta into the wild balanna kiwwe..:baffled: