උඹ රට නේ ඉන්නෙ, දවසක වරෙන් අපිව බලල යන්ඩ![]()
Aniwaryen yaluwe
Oyawa balanna ennam
Habay meke kiyanna epa kiyla promise wenna ona
උඹ රට නේ ඉන්නෙ, දවසක වරෙන් අපිව බලල යන්ඩ![]()
Aniwaryen yaluwe
Oyawa balanna ennam
Habay meke kiyanna epa kiyla promise wenna ona

මම තමා ඇනුවෙ
අතින්ම ඇනුව. සීනි කැට කුඩු කරල ගත්තෙත් නෑ
මං ආසාවෙන් කරන හින්ද කට්ටිය මට දෙනව කේක් එක ගහන්ඩ![]()
බලමු මොනවා වෙනස්වෙයි ද කියලාඅනිද්ද සුර්යග්රහණෙ

බලමු මොනවා වෙනස්වෙයි ද කියලා![]()

Coherence(2013) movie eke wage seen ekak wei![]()
කෑව කෑව
පීස කනකොට එනව නේද චීස්වලින් අමුතු මෙව්ව එකක්
ඒ වගේ එනව මේකෙන්

පීසා කාලා නෑ බං![]()

මාත් කාල තියෙන්නෙ එක පාරයිද කොහෙද
ඒකයි මට ඒක අමුතු විදියට දැනුනෙත්

Coherence(2013) movie eke wage seen ekak wei![]()

හොදයිද ඒක
එකපාරකුත් pessimist හොදයි කියලා බැලුවා කොල්ලෙක් ලොකෙ වටෙ යන ෆිලුමක්
මෙලොම රහක් නෑ![]()
කේක් එක ඇනුවෙ මම හැදුවෙ නංඟි
අද අපේ නංඟි ගෙදර ආව. හෙට නත්තල් හින්ද, හැබැයි හෙට හවසම ආපහු යයි![]()

meteor ekak ahasa udin gihilla quantum super position ekak hadena seen ekak thiyenne

නංගිගෙ වයස කීයද ? එයා බැඳලද ? එයා කේක් වල බැටර් ඇඟිල්ලෙ ගාලා ඇඟිල්ල සූප්පු කරාද ?![]()
හොදයිද ඒක
එකපාරකුත් pessimist හොදයි කියලා බැලුවා කොල්ලෙක් ලොකෙ වටෙ යන ෆිලුමක්
මෙලොම රහක් නෑ![]()
තෝ කියන්නෙ into the wild ගැන. උඹට තාම ඒ වගේ කතාවක් අගයන්න mature වෙලා මදි. මකුලුවෙක් හපල දැල් දදා බිල්ඩිං උඩිං පැන පැන යන්න පුලුවන් වෙන කතා තමා උඹට හරියන්නෙ. දෙවනි ඉනිම බලපං ලෝකෙ වටේ යන්නෑ යකෝ ඌ යන්නෙ ඇලස්කාවටතෝ කියන්නෙ into the wild ගැන. උඹට තාම ඒ වගේ කතාවක් අගයන්න mature වෙලා මදි. මකුලුවෙක් හපල දැල් දදා බිල්ඩිං උඩිං පැන පැන යන්න පුලුවන් වෙන කතා තමා උඹට හරියන්නෙ. දෙවනි ඉනිම බලපං
ubata pissuda muta into the wild balanna kiwwe..
ubata pissuda muta into the wild balanna kiwwe..
![]()

උඹට සහෝදරියො නැද්ද?