කේන්තිය පාලනය...

Sakkarawattama

Active member
  • Jan 31, 2016
    297
    48
    28
    Sri Lanka
    bana ayanawa kiyapu nisaa
    free paya 2k eka digata ahanna puluwan welaawaka
    meeka ahanna nidahasee

    https://drive.google.com/file/d/13SsM4OVXiPBXAm0JYGEQmSpSggBho6GK/view?usp=sharing

    MP3 download

    meeke thiyenne ei apita tharaha yanne kiyana kaaranaawa wage
    ethakota nikamma awabooda wei mokada karanna thiyenne kiyala

    වටිනවා ... මම බන අහනවා බන්.. උඩ කියල තියනවා වගේ තාවකාලික තැන්පත් වීමක් මනසේ තියෙන්නේ හරිම කලබලයි, ඉක්මන් කේන්තිය නිසා මිනිස්සු මාත් එක්ක වැඩිය කතාබහක් නෑ.

    මචන් 4:7:8 breathing technique එක පාවිච්චි කරල බලන්න ඔයවෙලාවට.

    ඇතුලත ඇත්තේ කුමක්ද පිටත ඇතිවන්නේද ඒ දේමයි.. ඔයා ස්වාභාවයෙන්ම කේන්ති ගන්න කෙනෙක් නම් එතනින් ඉදිරියට ඔයාගෙ වටපිටාව හැදෙන්නෙත් කේන්ති ගන්න සුළු අවස්ථාමයි.
    මේකෙත් පොඩි අත්තක් තියෙනවා කේන්ති ගිය වෙලාවට මනුස්සයෙක් මුණ දිහා බැලුවත් කේන්තියි බන්... මගේ කොටිසොල් වැඩි වෙලා ශුගර් වැඩි වෙලා තිබ්බේ..
     
    • Love
    Reactions: amino

    Ajnaagni

    Junior member
  • Aug 15, 2020
    71
    83
    18
    ඉස්සෙල්ලාම මෙක ඔලුවට දාගන්න... අපි තරහා ගන්නවා කියන්නේ වෙන කෙනෙක් කරපු වැරැද්දකට අපි අපිටම දණ්ඩුවම් කරගන්න එකයි. අපි ඇයි එහෙම කරගන්නේ? මුලින්ම එක හිතට ගන්න. දෙවල් අතාරින්න පුරුදු වෙන්න. හැමදේම තාවකාලිකයි.

    භාවනා කරන්න පුරුදු වෙන්න දවස්ට පොඩි වෙලාවක් වෙන් කරගෙන. අවේග පාලනය එක පාරටම කරන්න බැහැ. අපි පලනය කර ගන්න ගන්න... අපිට එක තව තව ලෙසි වෙනවා.


    🙏 🙏 🙏 🙏 🙏 🙏 🙏 🙏 🙏 🙏
     

    lk-maare

    Well-known member
  • Nov 16, 2014
    4,255
    1,978
    113
    මහනුවර
    හිත ගැටෙන එක තමයි අවුල. බණ ඇහුවට රියල් ලයිෆ් එකේ දි ඕක කරන්න හරිම අමාරුයි. ඒක ටික ටික කරගන්න ඕනි දෙයක්. එක පාර ඔක්කොම කරන්න යන්න එපා වෙන්නේ නෑ. නිතරම තරහ යන එකක් ඇරන් ඇයි තරහ යන්නේ කියල හිතන්න ඕනි. මට ඉස්සර කවුරු හරි සද්ද කරත් තරහ යනවා. කනට අමිහිරි ශබ්ද එද්දි ඉතින් හිතෙන් ගැටෙනවා. ඕහොම හිත හිත ටික ටික අඩු කරගන්න ඕනි. මට ඊයේ අත්තම්ම කෙනෙක් ගාව තිබිල හම්බවුනා පොඩි පොතක්. කුකුල්පනේ සුදස්සී හාමුදුරුවොන්ගේ ලොව්තුරු සුව සදහා ඉවසීම කියල. හොදට විග්‍රහ කරල තියෙනවා. තවම ටික ටික තරහ යන සීන් තියෙනවා ඉතින්.පොතෙන් සෑහෙන දෙයක් ගන්න තියෙයි :love:
     

    sanjaya22

    Well-known member
  • Nov 19, 2012
    1,356
    482
    83
    හිතේ කලබල ගතිය තමා හේතුව මචං.භාවනා කරපං දවසකට පැයක් විතර.මම විනාඩි 20ක් ගානේ දැනට කරනවා දවසට දෙපාරක්.හිතට පුදුම සනීපයක් තියෙන්නේ.
     
    • Like
    Reactions: Johnnie_Walker