කේන්දරෙන් කාම යෝග හඳුනාගැනීම

pawusi

Well-known member
  • Dec 8, 2008
    4,216
    948
    113
    In the Hell
    කේන්දරෙන් කාම යෝග හඳුනාගැනීම

    emraan-jacqueline-sex-scene-murder-2.jpg



    සිකුරු සහ කුජ යෝගය
    රවි සහ සිකුරු යෝගය
    සිකුරු සහ රාහු යෝගය
    යන ඉහතාකාරයෙන් කේන්ද්‍රයේ සටහන්ව ඇත්නම් එය කාමයෝග(සරාගී යෝගයක් ලෙස )පිළිගැනේ.මිට අමතරව රවි සමඟ කුජ සිටින ආකාරයද සැලකිල්ලට භාජනය කල යුතුව ඇත.

    මීට අමතරව පස්වැන්නේ භාව බලවත්කමද එක් ආකාරයක කාමාශාව වැඩිකර පෙන්වන පිහිටීමකි.

    මෙම සරාගී දෝෂ තත්වයන් පාලනය වන අවස්ථාද ඇත.ඒවා සුපරික්ෂාකාරීව බැලිය යුතුය.උදාහරණ ලෙස ශනිගේ දෘෂ්ඨිය එම යෝගය දෙසට පතිත වීම කාමාශාව පාලනය කිරීමේ එක් අවස්ථාවකි.

    මෙලෙස කාම යෝග පවතින කේන්ද්‍ර හිමියන් හෝ හිමිකාරයන් විවාහ විය යුත්තේ එවැනිම යෝගයක් සහිත හිමිකරුවෙක් හෝ හිමිකාරියක් සමඟය.:rolleyes: