කේන්දරෙන් කාම යෝග හඳුනාගැනීම
සිකුරු සහ කුජ යෝගය
රවි සහ සිකුරු යෝගය
සිකුරු සහ රාහු යෝගය
යන ඉහතාකාරයෙන් කේන්ද්‍රයේ සටහන්ව ඇත්නම් එය කාමයෝග(සරාගී යෝගයක් ලෙස )පිළිගැනේ.මිට අමතරව රවි සමඟ කුජ සිටින ආකාරයද සැලකිල්ලට භාජනය කල යුතුව ඇත.
මීට අමතරව පස්වැන්නේ භාව බලවත්කමද එක් ආකාරයක කාමාශාව වැඩිකර පෙන්වන පිහිටීමකි.
මෙම සරාගී දෝෂ තත්වයන් පාලනය වන අවස්ථාද ඇත.ඒවා සුපරික්ෂාකාරීව බැලිය යුතුය.උදාහරණ ලෙස ශනිගේ දෘෂ්ඨිය එම යෝගය දෙසට පතිත වීම කාමාශාව පාලනය කිරීමේ එක් අවස්ථාවකි.
මෙලෙස කාම යෝග පවතින කේන්ද්‍ර හිමියන් හෝ හිමිකාරයන් විවාහ විය යුත්තේ එවැනිම යෝගයක් සහිත හිමිකරුවෙක් හෝ හිමිකාරියක් සමඟය.