කේන්දරේ බලල කියපුවා ඒ විදිහටම හරිගිය උන් ඉන්නවද?

weer 11

Well-known member
  • Jan 14, 2018
    4,261
    5,688
    113
    කේන්දරේ හරි යනකම් බලා ඉන්න ගොබ්බ ජාතියකට හරියයිද ඉතිම්😂😂
     
    vishwadt

    Well-known member
  • Aug 6, 2010
    367
    605
    93
    කේන්දර බලන කෙනෙක් විස්තර ගොඩක් කියනවා සමහර ඒවා හරි යනවා ගොඩක් ඒවා වරදිනවා එත් අපිට අර හරි යන ටික විතරයි මතක හිටින්නේ ඕකයි බහුතරයක් කේන්දර බලන තැන් වල සත්‍යය.

    එක පාරක් කෙල්ලෙක් එක්ක වැල්ලවත්ත බීච් එකෙ ඉන්නකොට සාස්තර කියන ගෑනුකෙනෙක් ඇවිල්ලා මූන බලලා කිව්වා මල්ලි හරිම සිරියාවන්තයි හැබැය් මනමාලයා කියලා.කෙල්ල ඒ ගැනීට බැනලා මාවත් ඇදගෙන ගියා.

    හැබැයි කතාව ඇත්ත .මට මතකත් නෑ හිටපු කෙල්ලො ගාන
    ඕක ඉතින් බීච් එකට කෙල්ලෝ එක්ක එන ඔක්කොටම කියන කතාවක්.
    ------ Post added on Jan 20, 2023 at 9:18 AM
     
    sudokuu

    Well-known member
  • Jun 21, 2012
    1,827
    263
    83
    hada giya thana
    hariyata kiyana godak aya ova kiyanne kendare vitharak balala nevi. astrology igena gaththa kiyala ova hariyata kiyanna ba. eka eka ayage chart vala grahyonge pihitima ekinekata venas. ova hariyata kiyanna nm e manussyata viswayath ekka sambanda venna hakiyavak thiyana kenek venna ona. astrology mukuth nodanna eth anagathaya thmnta danena vidiyata hariyata kiyanna puluvan aya mata hambavela thynva.
     
    Botz

    Well-known member
  • Jan 29, 2020
    315
    1
    259
    63
    34
    Ping....
    elakiri.com
    මේ මට උන සිද්දිය.

    දවසක් මගෙ Love seen එක අම්මට අහු උනා. කෙල්ල (දැන් wife) මට වඩා මාස 2 ක් වැඩිමල්. (මෙ seen එක අම්ම දන්නවා.) අම්ම කිව්ව ඔය හුට පටෙ දැම්ම නවත්තන්න කියල. මන් ඉතින් එ වෙලාවෙ හා කියල එ seen එක දිගටම අරන් ගියා. අම්ම දවසක් මගෙ කේන්දරේ බලන්න අරන් ගිහින්. එතනින් කියල තියනව මේ ලමය බදින්නෙ දවසක් හරි වැඩිමල් කෙල්ලෙක්ව කියල. එහෙම නැති උනොත් වෙන ආගමක කෙනෙක් කියල. (මේ කතාව අම්ම මට කිව්වෙ නෑ) පස්සෙ කාලෙක මන් අම්මට කිව්ව කලින් යාලුවෙලා හිටපු කෙල්ල එක්ක තාම යලුයි කියල. එක පාරම අම්ම කිව්ව එහෙනම් එ ලමයගෙ කේන්දරෙ ගෙන්න කියල බලන්න. ඔන්න ඔහොම ගිහින් මන් එයාව බැන්දා. මෙ ලගකදි තමයි ඔය කේන්දරේ කතාව අම්ම මට කිව්වෙ.

    එදායින් පස්සෙ මාත් ඔය කේන්දර විස්වාස කරන්න ගන්නවා.
     
    Last edited:

    helayalk

    Well-known member
  • Aug 25, 2022
    6,455
    9,376
    113
    100% බොරු නෙමෙයි. ඉගෙන ගන්නව නම් ඉන්ට්‍රස්ටීන් සබ්ජෙක්ට් එකක්. හැබැයි උබලා ගැන පහුගිය අතීතය ගැන කියන ඒවා 100%ක්ම හරි. ඒත් අනාගතය ගැන කියන ඒවා හරියන්නෙ නැ. ඒකට හේතුව තමයි, තෝපිට මොකක් හරි වෙනවා කියලා ජෝතිෂ කාරයා කියපු ගමන්, තොපි ඒක වෙනකල් බලාගෙන ඉන්නවා. ඕවා පස්සේ එල්ලිගෙන ගියොත් , යන්ත්‍ර, මන්ත්‍රවාටත් සල්ලි වියදම් කරලා, මැණික් ගල් අල්ලපු මුදු ඇගිලිවල පුරෝගෙන ඉන්න වෙයි
     
    Botz

    Well-known member
  • Jan 29, 2020
    315
    1
    259
    63
    34
    Ping....
    elakiri.com
    325905904_1310567642820137_3158394894366415329_n.jpg
     
    tharuka1989

    Well-known member
  • Nov 2, 2014
    3,667
    3,031
    113
    බලපු හැම තැනෙන්ම කියනව ශරීරයෙ වම් පැත්තට ලොකු අනතුරක් වෙලා තුවාලයක් වෙලා කැලලක් තියෙනවා කියල ඒක හරියටම හරි දකින්නෙත් නැතිව කොහොම කියනවද දන්නේ නෑ
     
    • Haha
    Reactions: weer 11

    Nanosudha

    Well-known member
  • Dec 28, 2012
    5,165
    4,936
    113
    math vishawasa karanne na, mat me lagadi atha baluwa, atal ekata kale, pora kiwwa okkoma wage hari.
    hadahan nam balanne na.
     
    Heshan Daminda

    Well-known member
  • Mar 13, 2009
    46,321
    1
    101,181
    113
    34
    Kalutara
    මට කියල තියෙනවා පළමු විවාහයේ දෝෂ ඇති වේ කියල. ඒකයි මම පළමු විවාහය කරගන්නේ නැතුව එක පාර දෙවෙනි විවාහය කරගන්න බලාගෙන ඉන්නේ. නිකන් ඉල්ලන් කන්න ඕන නෑනේ බන් දැනගෙනම.
     
    hecker_thama

    Well-known member
  • Dec 27, 2022
    6,764
    6,978
    113
    මට කියල තියෙනවා පළමු විවාහයේ දෝෂ ඇති වේ කියල. ඒකයි මම පළමු විවාහය කරගන්නේ නැතුව එක පාර දෙවෙනි විවාහය කරගන්න බලාගෙන ඉන්නේ. නිකන් ඉල්ලන් කන්න ඕන නෑනේ බන් දැනගෙනම.
    ethakota 30 th panala naginneth nathi wei
     
    • Sad
    Reactions: Heshan Daminda

    pradeepsu

    Well-known member
  • Nov 4, 2019
    961
    1,063
    93
    මේ මට උන සිද්දිය.

    දවසක් මගෙ Love seen එක අම්මට අහු උනා. කෙල්ල (දැන් wife) මට වඩා මාස 2 ක් වැඩිමල්. (මෙ seen එක අම්ම දන්නවා.) අම්ම කිව්ව ඔය හුට පටෙ දැම්ම නවත්තන්න කියල. මන් ඉතින් එ වෙලාවෙ හා කියල එ seen එක දිගටම අරන් ගියා. අම්ම දවසක් මගෙ කේන්දරේ බලන්න අරන් ගිහින්. එතනින් කියල තියනව මේ ලමය බදින්නෙ දවසක් හරි වැඩිමල් කෙල්ලෙක්ව කියල. එහෙම නැති උනොත් වෙන ආගමක කෙනෙක් කියල. (මේ කතාව අම්ම මට කිව්වෙ නෑ) පස්සෙ කාලෙක මන් අම්මට කිව්ව කලින් යාලුවෙලා හිටපු කෙල්ල එක්ක තාම යලුයි කියල. එක පාරම අම්ම කිව්ව එහෙනම් එ ලමයගෙ කේන්දරෙ ගෙන්න කියල බලන්න. ඔන්න ඔහොම ගිහින් මන් එයාව බැන්දා. මෙ ලගකදි තමයි ඔය කේන්දරේ කතාව අම්ම මට කිව්වෙ.

    එදායින් පස්සෙ මාත් ඔය කේන්දර විස්වාස කරන්න ගන්නවා.
    Koheda bn thana. Mageth kendare balo ganna ???
     
    Honda.putha

    Well-known member
  • Dec 26, 2017
    17,242
    29,827
    113
    පොඩි කාලෙ හාමුදුරුකෙනෙක් කියලා මම මහණ වෙනවා කියලා. මාව මහණ කරගන්නත් හදලා අම්මලා දීලා නෑ. ඒත් මහණ උනේ නෑනෙ.

    තව මනුස්සයෙක් කියලා මට ගණිතය බෑ කියලා. සංයුක්ත ගණිතයට A එකක් තියෙනවා.
     
    • Like
    Reactions: sakuntha1996

    spookydude

    Active member
  • Nov 2, 2021
    164
    180
    43
    මමත් වෙලාව බලපු තැන් දෙක තුනකින්ම කිව්ව 2023 අගෝස්තු වලින් පස්සෙ ලොකු ටර්නින් පොයින්ට් එකක් එනව කියල. හරි ගියොත් මේකෙ reply එකක් දාන්නම්
    Turning point එකක් ආවද ඉතින්?