කේන්දර දන්න අයගෙන් උදුව්වක් ඕනෑ

windows7

Well-known member
  • Feb 15, 2009
    875
    110
    63
    කේන්දර දන්න අයගෙන් උදුව්වක් ඕනෑ

    මගේ කෙල්ල ඉපදිලා තියෙන්නේ boys ලගේ නැකතකින්. තියෙන පස්නය තමා එයාට ලං වෙන අයගේ strength එක, කෙල්ලට යනවා ලු. ඒ කියන්නේ කොල්ලා ලෙඩ වෙනවා කියන එක, මොක්කද බන් මේ සීන් එක . දන්න එකෙක් කියලා දීපන්කො.

    එකී තමා කිව්වේ මේ සීන් එක.

    බම්ප් එකක් හරි දාලා යන්න මචන් ලා..
     

    Black Puma

    Well-known member
  • Jun 24, 2014
    1,046
    256
    83
    මගේ කෙල්ල ඉපදිලා තියෙන්නේ boys ලගේ නැකතකින්. තියෙන පස්නය තමා එයාට ලං වෙන අයගේ strength එක, කෙල්ලට යනවා ලු. ඒ කියන්නේ කොල්ලා ලෙඩ වෙනවා කියන එක, මොක්කද බන් මේ සීන් එක . දන්න එකෙක් කියලා දීපන්කො.

    එකී තමා කිව්වේ මේ සීන් එක.

    බම්ප් එකක් හරි දාලා යන්න මචන් ලා..

    Machan kella lagadima uba daala yana PERANIMITHTHAK wennath puluwan. Anyway Jothisya gana nam danne naa.
     

    නැකැත් රාල

    Well-known member
  • Nov 4, 2013
    8,047
    1,334
    113
    කන්ද උඩරට
    මගේ කෙල්ල ඉපදිලා තියෙන්නේ boys ලගේ නැකතකින්. තියෙන පස්නය තමා එයාට ලං වෙන අයගේ strength එක, කෙල්ලට යනවා ලු. ඒ කියන්නේ කොල්ලා ලෙඩ වෙනවා කියන එක, මොක්කද බන් මේ සීන් එක . දන්න එකෙක් කියලා දීපන්කො.

    එකී තමා කිව්වේ මේ සීන් එක.

    බම්ප් එකක් හරි දාලා යන්න මචන් ලා..

    මම ඔහොම සීන් එකක් ඇහුවමයි.. දැනුවත්ව කිසිම පොතකවත් ඔහොම සීන් එකක් නෑ..:confused:
     
    • Like
    Reactions: windows7

    windows7

    Well-known member
  • Feb 15, 2009
    875
    110
    63
    නැකැත් රාල;17098294 said:
    මම ඔහොම සීන් එකක් ඇහුවමයි.. දැනුවත්ව කිසිම පොතකවත් ඔහොම සීන් එකක් නෑ..:confused:

    mokadda ban hoyala kiyapanko

    aduma gane boys lage nakathe ipauna kellonge mokadda thiyena case eka hari hoyala deepanko
     

    Chrisrg

    Member
    Sep 17, 2011
    2,334
    215
    0
    කඩුවෙල
    පොරන්දම් වලදි ලිංග කෙස් එක ගොඩක් අය පටලව ගන්නවා බං....:D:rolleyes:
    සමන්‍යෙන් ලිංග පොරන්දම් වලදි කෙල්ලෙක්ගෙ හරි කො‍ල්ලෙකුගේ පොරන්දම් ‍පුරෂ ලිංගනම්.පුරශ ගති වැඩි.
    ස්ත්‍ර ලිංගනම් ස්ත්‍රි ගති වැඩි.නපුසංක ලිංගනම් සම ගති.....

    කොහොම හරි උඹලා දෙන්නාගෙම පොරන්දම් පුරෂ පුරෂ නම් ගැලෙපෙනවා,බැරිවෙලාවකවක් උඹේ කෙන්දරය ස්ත්‍රි වෙලා කෙල්ල පුර්ෂ වුනොත් ගැලෙපෙන්නෙ නැති සීන් එකක තියනවා. මොකද් ගැනි උඹව යටත් කරන් ඉන්න බලාවි.....ඔතන අදහස් කරලා තියෙන්නේ ඒක තමයි.....එකියන්නෙ උඹට එහා ගෑනි යනවා වාගේ සින් එකක්.......:D

    සමන්‍යයෙන් එවාගේ වෙන්න පුළුවන්......:oo:

    අනික උඹට සම්පුර්ණ පොරන්දම් බලලා තමයි උඹට කියලා තියෙන්නේ මේන්න මේ හේතුව කියලා...සමහර විට කෙල්ලෙගෙන් උඹට අපලයි:oo:.....කොයිකටත් තව කෙනෙකුට පෙනවලා බලන්න.....එළකිරියේ කිහිප දෙනෙක් ඉන්නවනේ....එ අයට යොමු කරානම් හරි ............උපන්දිනෙයි,වෙලාවයි තමයි ඕනේ.....නැකත්රාළට හරි පවසියාට යොමු කරන්න.:D
     
    Last edited:

    Lewke

    Member
    Jun 4, 2014
    5,523
    581
    0
    In the darkness
    ලස්සන ඇන්දිල්ලක්. උඹ අහුවෙන්න එපා. :D
    උඹ කෙල්ලට කියපන්: "කොහොමත් උඹේ එව්ව එයැයිටම තමා යන්නෙ" කියල.
     
    Last edited:

    නැකැත් රාල

    Well-known member
  • Nov 4, 2013
    8,047
    1,334
    113
    කන්ද උඩරට
    mokadda ban hoyala kiyapanko

    aduma gane boys lage nakathe ipauna kellonge mokadda thiyena case eka hari hoyala deepanko

    කෙල්ලෙක් පුරුශලිංග නැකතක ඉපදුනාම ලිංග පොරොන්දම ගොඩ වෙලාවට මැච් වෙන්නේ නෑ. නමුත් ඒක ජීවිතේ අවසානය නෙමෙයි. ඔය වගේ දේවල් වලට මිනිස්සු බොරුවට බය වෙනවා.. ඉතින් ජ්‍යොතිෂය නොදන්න උන්ට ජ්‍යොතිශය වහ කදුරුවගේ වෙනවා ඕවා නිසා.. ඕක මිත්‍යා මතයක් බන්..
     

    Max_r

    Well-known member
  • May 10, 2007
    13,265
    1
    16,130
    113
    හැ........... :eek:

    මං නම් ඔව්වා ඩන්නෙත් නැ
    විස්වාසයක් නම් නැ!


    මාර සීන් එකක් නේ
    දැන් කව්ද උබට එහෙම කිවෙ? :angry: :angry:
     

    Sherlock1950

    Well-known member
  • Sep 15, 2008
    1,051
    150
    63
    කේන්දර දන්න අයගෙන් උදුව්වක් ඕනෑ

    kendara 2 mata PM karanna

    mamakiyala denam
     

    machan :D

    Well-known member
  • Jul 14, 2014
    3,843
    290
    83
    තව ටික දවසකින් කියයිද දන්නේ නැ මන් නිසා ඔයාට අපලයි මට බයයි ඔයාට කරදරයක් වෙයි කියල අපි මේක නවත්තමු කියල