ලිංග පොරොන්දම වඩාත් වැදගත් පොරොන්දමක් ලෙස සැලකේ.
පූරුෂ ලිංග පූරුෂයාටත්, ස්ත්‍රී ලිංග ස්ත්‍රියටත් පිහිටීම වඩාත් සූදුසූ වේ.
දෙන්නාගෙම ස්ත්‍රි දෙවනුවද,
දෙන්නාගෙම පූරුෂ වීම තෙවනුවද සූදුසූ වේ.
පූරුෂ ලිංගස්ත්‍රියටත් , ස්ත්‍රී ලිංග පූරුෂයාටත් පිහිටීම සූදුසූ නොවේ.
පූරුෂ ලිංග පූරුෂයාටත්, ස්ත්‍රී ලිංග ස්ත්‍රියටත් පිහිටීම වඩාත් සූදුසූ වේ.

දෙන්නාගෙම ස්ත්‍රි දෙවනුවද,
දෙන්නාගෙම පූරුෂ වීම තෙවනුවද සූදුසූ වේ.

පූරුෂ ලිංගස්ත්‍රියටත් , ස්ත්‍රී ලිංග පූරුෂයාටත් පිහිටීම සූදුසූ නොවේ.