
මට මේක පැහැදිලි කරන්න ගොඩක් වෙලාව යනවා නමුත් සරලව කියන්නම් සම්මා දිට්ඨිය කියන්නේ නිවැරදි දැක්මයි. එතකොට නිවැරදි දැක්ම කියන්නේ මිත්‍යා දෘශ්ඨ්යෙන් ඈත්වීමටයි. බුදු දහම හැර වෙනත් දර්ශණයක්, විද්‍යාවක්, ජෝතිෂ්‍යය වගේ දෙයක සත්‍යය තියෙනවා ඒක පිළිපදිනව නම් ඒකත් සම්මා දිට්ඨියක් තමයි. උදාහරණයකට කිව්වොත් ගුරුත්වාකර්ෂණය ගැන බුදු දහමේ නෑ, ගණිතය ගැන බුදු දහමේ නෑ (මම දන්න තරමින් නෑ, තියෙනවා නම් කියන්න, එතකොට මමත් දෙයක් ඉගෙන ගනියි) එතකොට ඒවා පිළිගත්තා කියලා තමන් මිත්‍යා දෘශ්ථිකයෙක් වෙන්නේ නෑ. මේ ලෝකේ සත්‍යය කිව්වම ඒක නියතයක්, ඒක ගැන තමයි විද්‍යාවෙන්, බුදු දහමෙන් , ජෝතීෂ්‍යයෙන් කියන්නේ, යම් යම් මට්ටම් වලින්. බුදු දහම අනෙක් ඒවාට මම සමාන කරන්නේ නෑ ,මොකද ඒකෙන් කියන්නේ මේ පද්ධතියෙන් මිදෙන ක්‍රමය ගැනයි (සංසාරය), එහෙම මිදෙන්න ජීවිතය හැඩගස්සවන විදියයි (මංගල සුත්‍රය වගේ), හොද තලයකට යන විදිය ගැනයි (දේව, ඇසුර, අපාය වගේ තල), එතකොට බුදු දහම අනෙක් ඒවාට සාපේක්ෂ ලෙස ගොඩක් වටිනවා නමුත් නමුත් එහෙම කියලා අනෙක් දේවල් බොරු වෙන්නේ නෑ. ඔහොම ආගම විතරක් ජීවිතය කරගත්ත මිනිස්සු කොටසක් තමයි මුස්ලිම් එවුන් කියන්නේ (හැමෝම නෙවෙය්) දැක්කනේ උන් ඉන්න හැටි විතරයි, බුදු දහම හොද නිසා හොදයි නැත්නම් ලංකාවේ මිනිස්සු ඉන්නෙත් ඔය වගේම තමයි.