සින්ඝලු නේ මම ඊයේ යක්ක දුපතට සෙන්දු උනා ..මෙහෙ එක කඩේකවත් කොකා කොලා නැ නේ ..මොකද වෙලා තියෙන්නේ ..උන් අකුලගන ගිහින්ද ..
කොහෙන්ද බන් ගන්න තියෙන්නේ ..coke zero එකට පුරුදුවෙලා මොකුත් බොන්න බැ දැන් වතුර විතරයි ඊට අමතරව බොන්න පුලුහන් ..ඕකට ගන්න විදිහක් දන්නවා නම් කියපන් කෝyatin yanawa wade
ගංවතුර දැන් ගිහින් මාස දෙකක් විතරනේ බන් උන්ට ඔපරෙෂන් පටන් ගන්න තරන් වත් සල්ලි නැද්ද ...අනේ මන්ද ..යකෝ එහා පැත්තේ කැළණි ගගෙන් වතුර ඇදල කොක් මිස්රණේ එක්ක කාබන්ඩයෝක් සයිඩ් ගහන එකනේ තියෙන්නේ ..Zero ne puthe... ganwathura case nisa distribution kelawela
අනේ මන්දා බං... මාත් distributuon කරන එකෙක් ගෙන් ඇහුවා... බඩු එන් නෑලු බං ගොඩක්... කෙලවෙලා ද දන්නෙත් නෑ.... ගොඩක් උන් හොරෙන්ම අකුලාගෙන යනවනෙ බං මෙහෙ...ගංවතුර දැන් ගිහින් මාස දෙකක් විතරනේ බන් උන්ට ඔපරෙෂන් පටන් ගන්න තරන් වත් සල්ලි නැද්ද ...අනේ මන්ද ..යකෝ එහා පැත්තේ කැළණි ගගෙන් වතුර ඇදල කොක් මිස්රණේ එක්ක කාබන්ඩයෝක් සයිඩ් ගහන එකනේ තියෙන්නේ ..
minissu toilet hodanna/ tile hodanna aran yanawa.. eke acid ekata witarai samahara kunu yanne..සින්ඝලු නේ මම ඊයේ යක්ක දුපතට සෙන්දු උනා ..මෙහෙ එක කඩේකවත් කොකා කොලා නැ නේ ..මොකද වෙලා තියෙන්නේ ..උන් අකුලගන ගිහින්ද ..
Boru kiyanna epa ponsminissu toilet hodanna/ tile hodanna aran yanawa.. eke acid ekata witarai samahara kunu yanne..
ගංවතුර කාලෙ බේරෙ වැවේ පල් වෙච්ච කළු වතුර කොකා කෝලා කියලා බෝතල් වලට දාල දීලා මාට්ටු වෙලා. කොම්පැණියට සීල් තියලා.කොහෙන්ද බන් ගන්න තියෙන්නේ ..coke zero එකට පුරුදුවෙලා මොකුත් බොන්න බැ දැන් වතුර විතරයි ඊට අමතරව බොන්න පුලුහන් ..ඕකට ගන්න විදිහක් දන්නවා නම් කියපන් කෝ
Coke, Sprite serama naසින්ඝලු නේ මම ඊයේ යක්ක දුපතට සෙන්දු උනා ..මෙහෙ එක කඩේකවත් කොකා කොලා නැ නේ ..මොකද වෙලා තියෙන්නේ ..උන් අකුලගන ගිහින්ද ..