කොකා කොළ ඇත්තටම නරකද? කවුද කියන්නේ?

mldarshana

Well-known member
  • Apr 2, 2007
    34,059
    1,404
    113
    ආශ්චර්ය අභියස :nerd:
    ඔය කතා 100% ඇත්තනම් අද ඇමරිකාවෙ එකෙක්වත් ඉන්න විදියක් නෑ

    top_selling_soft_drinks.gif
     
    isuru r

    Member
    May 2, 2014
    2,423
    238
    0
    kiribathgoda
    සොහොන;17332999 said:
    කොකා කොලා වල මර්ජුවානා තියනවා ගොඩක් අය ඉස්සර එකයි ඔකට ඇබ්බැහි වුනේ දැන්නම් එවා ට්ක ට්ක අඩු කරලා වුන් :yes:

    dan bara kalayekta kalin nam marjuwana kiyane da cock walata damallu,:D
    dan nam nahallu ;), ekkai essara okata abbahi wenawa kiuwwe,. but onama deyak onawata wada gathahma abbahi wenawa tama..:yes::yes:
     
    BINGU_PUTHA

    Well-known member
  • Apr 26, 2013
    12,108
    5,914
    113
    canada
    campany karayo kiyna ewa piliga epa bn

    coca cola company එකේ කරුණු නෙවි මෙතන තියෙන්නේ. අන්තර්ජාලයේ ගොඩක් websites වලින් හොයාගත්ත කරුණු. ඕනෑතරම් පිළිගත් website වල කරුණු තියෙනවා.
     
    .amda

    Well-known member
  • Jun 13, 2012
    11,079
    866
    113
    Colombo
    මචං උඹ දෙහි වලින් පිට්ටල බාන්ඩ සුද්ද කරලා තියෙනවාද ?

    පරණ යකඩ හැන්දකින් දෙහි බීලා ඇලජික් වෙලත් තියෙනවා
    :P:P:P
     
    Kadaya

    Well-known member
  • Jun 5, 2009
    3,571
    258
    83
    වල
    මම දන්නවා මෙතන ඉන්න ගොඩක් දෙනෙක් මේ ලිපිය පිළිගන්නේ නැහැ කියල. කොකා කොළ වලින් කෘමිනාශක ලෙස, මලකඩ අරින දෙයක් විදියට youtube දමාවි. එත් පිළිගත් website වල බැලුවත් ඒවායේ සත්යත්වයක් නැහැ.

    පලයන් බං යන්න මම ගෙදර බඩු වල කොච්චර මළකඩ ඇරලා තියෙනවද කොකා දාල :rofl:
     
    Ayeshlive

    Well-known member
  • Jul 1, 2011
    10,570
    943
    113
    *̶͑̾̾​̅ͫ͏̙̤g͛͆̾ͫ̑͆&
    MSG නම් අගට හොද නැහැ එක ගැන කතා දෙකක් නැහැ.
    මමත් ඉස්සර හැමදාම coke 500ml එකක් බොනවා. coke wala ප්‍රශ්නේ තියෙන්නේ සීනි තියෙන එකයි. serving size එක (250ml ) බලල බිව්වනම් අවුලක් නැහැ.
    coke wala තියෙනවා අධික පීඩනයකින් මිශ්‍ර කරපු CO2. ඕනෙම සෝඩා වර්ගයක තියෙනවා. acidic effect එකක් එනවා එකෙන්. toilet වලට දාල හෝදන්න පුළුවන් කියන කතාව නම් ගොන් කතාවක්. පැනඩෝල් පෙත්තකින් iron එකක පපිච්චුන රෙදි හෝදන්න පුළුවන්. එහෙම කියල paracetamol නරකයි කියන්නේ නෑ නේ කව්රුත්.
    විනාකිරි දාල හදපු අච්චාරු කන්න හොදයි. විනාකිරි වල aluminum දිය වෙනවා කියලත් දන්නවා. plastic හැදී තමයි පාවිච්චි කරන්නේ. සතියක් විතර ගෙදර තියාගෙන වේල් තුනටම කනවා. එත් coke bonna නරකයි. හොදට දෙහි දානවා සම්බෝලේට. එකෙනුත් ඕනෙනම් toilet clean කරන්න රෙදි වල පල්ලම් යවන්න හොදයි. හබි coke බොන්න නරකයි.

    Coke wala thiyenawa caffeine. Cockain නෙවෙයි. Caffeine වැඩ කරන්නේ energy දෙන්න. ඒ වගේම සීනි තියෙනවා.

    Dan ලංකාවේ තියෙනවා Coke light. එකේ සීනි නැහැ. වෙන රටවල් වල නම් coke zero kiyalath thiyenawa. හන්දියේ කඩේ මාස ගණන් දුවිලි වැදුන ඒවා බොන්න එපා. coke addict වෙලා නම් coke ල;light බොන්න. රහ පොඩ්ඩක් අඩුයි එත් caffeine onenam එක බොන්න. coffee වලත් තියෙනවා caffeine එත් හැමෝම coffee බොන්නේ නැහැ නේ.

    වෙන රටකට ගිහින් කෑම කටේ තියෙන්න බැරි වෙන දවසක තමයි McDonalds, KFC, Coke wala අගය තේරෙන්නේ. නැතත් coke වලින් ගහනවා products ලොකු ගානක්. බොරු මිත්‍යා විශ්වාස ගොන් පාර්ට් hoax නිසා උන්ගේ business එක කඩාගෙන වැටෙන්නේ නැහැ. නැතත් coke එකෙන් ම කියනවා dawasata can එකකට වඩා ගන්න එපා කියල (350ml). ඒ එකේ තියෙන marijuana නිසා නෙවෙයි සීනි නිසා.
     
    :yes::yes::yes:
    HATS OFF
     
    BINGU_PUTHA

    Well-known member
  • Apr 26, 2013
    12,108
    5,914
    113
    canada
    උබට 100% sureද ඕව කොකාකෝලා කම්පැනි එකෙන් හදන බැකප් මාකටින් නෙමේ කියල :P

    There are lot of independent resources in internet to inform us health effects of foods in general. Some are published by government institutions. In European union, there are regulations and guideline publications available. For many countries, there are guidelines and also there are reputed websites by independent organizations.

    It is up to us to carefully read them and understand. For example, for MSG here are some references.

    http://en.wikipedia.org/wiki/Glutamate_flavoring#Safety_as_a_flavor_enhancer

    http://www.efsa.europa.eu/en/topics/topic/additives.htm

    මමත් සුපිරි කොම්පැනි වල වැඩ කරලා තියෙන නිසා දන්නෙ. ඕව හදන්න වෙනම සෙක්ෂන් තියෙනව. :rofl: අපිට කෙලින කොට රිටර්න් රිසර්ච් වලට වෙනම. :P රිසර්ච් කරලා ෆුල් මාකටින් strategies. :rofl: වැඩිය නෑ බිලියනයක් උනත් ඕකට වෙන් කරන එක ගේමක් නෑ :rolleyes:
     
    smother

    Well-known member
  • Jan 27, 2009
    19,902
    1,484
    113
    36
    Six Feet Under
    nothing is positive. There are many rumors about coca cola. But when I research it, there is no scientific proof. If there is a proof, anyone can sue the company.

    see sugar content of 7up! I drink coca coal occasionally (only at party time), but diet cola.

    sue the company ? lol not in next million years,
    so that you can sue all the cigarette companies ,Each year, an estimated 443,000 people die prematurely from smoking or exposure to secondhand smoke. but still cigarette is not an illegal drug

    naduth hamuduruwange , baduth hamuduruwange. :rofl:

    it's call Business ethics :P
     
    Kadaya

    Well-known member
  • Jun 5, 2009
    3,571
    258
    83
    වල
    sue the company ? lol not in next million years,
    so that you can sue all the cigarette companies ,Each year, an estimated 443,000 people die prematurely from smoking or exposure to secondhand smoke. but still cigarette is not an illegal drug

    naduth hamuduruwange , baduth hamuduruwange. :rofl:

    it's call Business ethics :P

    modafkn ethics dude :rofl:
     
    olu bakka

    Well-known member
  • Aug 18, 2011
    22,796
    23,488
    113
    දැනගන්න අහන්නෙ මචන්. ඇයි එතකොට කොකා කෝලා වලට මෙන්ටෝස් දැම්මහම පුපුරන්නෙ?
     
    BINGU_PUTHA

    Well-known member
  • Apr 26, 2013
    12,108
    5,914
    113
    canada

    BINGU_PUTHA

    Well-known member
  • Apr 26, 2013
    12,108
    5,914
    113
    canada
    මමත් සුපිරි කොම්පැනි වල වැඩ කරලා තියෙන නිසා දන්නෙ. ඕව හදන්න වෙනම සෙක්ෂන් තියෙනව. :rofl: අපිට කෙලින කොට රිටර්න් රිසර්ච් වලට වෙනම. :P රිසර්ච් කරලා ෆුල් මාකටින් strategies. :rofl: වැඩිය නෑ බිලියනයක් උනත් ඕකට වෙන් කරන එක ගේමක් නෑ :rolleyes:

    sue the company ? lol not in next million years,
    so that you can sue all the cigarette companies ,Each year, an estimated 443,000 people die prematurely from smoking or exposure to secondhand smoke. but still cigarette is not an illegal drug

    naduth hamuduruwange , baduth hamuduruwange. :rofl:

    it's call Business ethics :P

    සහෝ cigarette බිව්වම, පිලික හැදෙනවා නොයෙක් අබාධ වලට ගොදුරු වෙන කියල scientist ල ඔප්පුකරල, research කරලා ඉවරයි. ඒ ගැන රටවල් ගොඩක විශ්වවිද්යල රාශියක ගොඩක් පර්යේෂණ කරා. තවමත් කරනවා. cigarette company වලට සල්ලි තිබ්බට හැම පර්යේෂනයක්ම වෙනස් කරන්න බැහැ. බොරු කියන්න බැහැ. එහෙම හිතන එක විහිළුවක්. බොලද දෙයක්. ලෝකේ දහස්ගනක් පර්යේෂකයන් විශ්වවිද්‍යාල, පර්යේෂණ ආයතන දහස්ගණක විසිරිලා ඉන්නවා. ඒ වගේම තමයි coca cola හොද නැහැ කියල ඔප්පු වුනොත් එක වලක්වන්න coca cola company එකට බැහැ. එක සිතිවිල්ලක් විතරයි.

    ආණ්ඩුවලින් නොයෙක් පියවර ගන්නවා cigarette වලින් එන අතුරු අබ්ද ගැන. ලංකාවෙත් cigarette company එක්ක වලි නේද පින්තුර දන්නා ඕන කියල. It is politics. It is up to the government to ban it or strict consumption or enforce warnings.

    But people know the effect of cigarette from scientific community. The adverse effects of all soft drinks including coca cola, sprite, 7up and other beverages can be found on the internet.

    There are several instances, People have filed against coca cola company (see wiki). Non of them prove that its so called "bad effects"

    Last edited: