කොකා කොළ ඇත්තටම නරකද? කවුද කියන්නේ?

Mar 5, 2012
67
11
0
මටනම් මේක පිලිගන්න බෑ.
කෘතීම බීම වෙනුවට ස්වභාවික බීම බිව්වනම් හරිනෙ.
 

BINGU_PUTHA

Well-known member
  • Apr 26, 2013
    12,108
    5,914
    113
    canada
    මටනම් මේක පිලිගන්න බෑ.
    කෘතීම බීම වෙනුවට ස්වභාවික බීම බිව්වනම් හරිනෙ.

    කෘතීම බීම සහ ස්වභාවික බීම සංසන්දනය කරොත් අනුවර්රයෙන්ම ස්වභාවික බීම අනිවාර්යයෙන්ම ඇගට ගුණයි. හේතුව කෘතීම රසකාරක වර්ණක සිනි වගේ දේවල් කෘතීම බීම වල අඩංගු නිසා.

    මේ ලිපියේ අදහස කොකා කොළ කියන්නේ තවත් එක කෘතීම බීම ජාතියක් මිසක් අමුතුවෙන් බයවෙනං ඕන දෙයක් නෙමි කියන එක.

    මම දැකල තියෙනවා පොඩි ළමයින්ට sprite,7 up වගේ බිම බය නැතිව බොන්න කියල ළමයින්ට දෙනවා බෝතල් පිටින් (ටිකක් නම් කමක් නැහැ). මේකේ බයානක කම තේරුම් ගන්න ඕන.

     

    prashan3000

    Well-known member
  • Apr 10, 2011
    3,923
    1,004
    113
    ඔය කෝල ජරාවල් බොනවට වඩා හුජ්ජ බීපන් බන් . ගුණයි
     

    sustharapuncha

    Well-known member
  • Dec 5, 2011
    1,772
    620
    113
    කොකා කොලා වල ගොඩක් ඩයි හයිඩ්‍රජන් මොනොක්සයිඩ් තියෙනවා .. එක තමා අවුල
     

    luxmen

    Member
    Jul 17, 2012
    15,961
    540
    0
    Coca cola----vine ekak vidiyata hadala thiyenne MULINMA BEHETH HADANA COMPANY EKAKA POOR WORKER KENEK. MULINMA HADUVAMA , MEKE GATHIYAK THIYENA NISA, MEA POOR WORKER , ADU MUDALAKATA COCACOLA RECIPE EKA MONEY THIYENA BUSINESSMAN KENEKUTA SELL KALALU. EMA BUSINESSMAN THAMA COCA COLA OWNER .
     
    • Like
    Reactions: BINGU_PUTHA

    Gayan_BC

    Well-known member
  • Jan 28, 2012
    5,967
    847
    113
    Everywere
    macahn mamama mage compny ekee bulto kiyala tofiyak hadanawa... eeke eka eka ewa tiyanwa .. mama tikka withra dala tiynwa monawada tiynne kiyala ... godak jathi oya podi podi ewa mama mage labale ekee dan na mokoo umba aa gana kiyanne ban :D
     

    BINGU_PUTHA

    Well-known member
  • Apr 26, 2013
    12,108
    5,914
    113
    canada
    macahn mamama mage compny ekee bulto kiyala tofiyak hadanawa... eeke eka eka ewa tiyanwa .. mama tikka withra dala tiynwa monawada tiynne kiyala ... godak jathi oya podi podi ewa mama mage labale ekee dan na mokoo umba aa gana kiyanne ban :D

    මම හිතන්නේ ඔක්කොම කියන්න ඕනේ නැහැ. "අනුමත රසකාරක සහ වර්ණක" වගේ නමක් දානවා ගොඩක් ඒවගේ දැකල තියෙනවා. එතකොට එකින් එක කියන්න ඕනේ නැහැ
     

    BINGU_PUTHA

    Well-known member
  • Apr 26, 2013
    12,108
    5,914
    113
    canada
    කොකා කොළ ඇත්තටම නරකද?... 09-30-2015 03:25 PM gas ballo.soda kiyanne liver eka narak karanna moolika una deyak.tho oya karanne meke unge mola gedi hodala coke bonna kiyala kiyana eka.coke beela eeta pahuwenida nemeyi marenne kalayak gihin.e marena ekek pasa thoge lamayintath sapa wenna ona.paray

    :rofl::rofl::rofl:
     

    Truth Hurts

    Well-known member
  • Jun 15, 2013
    12,223
    20,377
    113
    Westනාහිර
    bonna kamathi aya beepalla.mama nam bonne naha oya jarawa.thabili gediyak kurumba gediyak nathnam fruit juice ekak ehema aththema nathnam wathura weeduruwak bonawa eeta wada hoda.:P