කොච්චර උනත් රනිලා ජෙනුයින් කිව්වා!

U-tag

Well-known member
  • Nov 18, 2011
    12,732
    14,353
    113
    ශ‍රිලන්කන් ගුවන් සේවය පවුද්ගලිකරණය කරනවා. -අගමැතිවරයා-
    ඕක විතරක් මදි. Railway වගේ අලාභ ලබන ඒවත් privatize කරන්න ඕනේ.

    ගියපාර Air lanka එක privatization කරා. Profit කරා. ඒත් මහින්ද ඇවිල්ලා ආපහු ආණ්ඩුවට ගත්තා.
     
    xengine

    Well-known member
  • Feb 24, 2021
    3,470
    7,193
    113
    බලපන්.. කියන්න ඕකේ එක කෙළින් කිව්වා.. මේකයි තත්වේ කියලා... පට්ට කට්ටක් කන්න වෙන්නේ සිංහළු.. කැරි රාජපක්ෂලා උකලමා ගියා..
    උකලම ගියා තමයි බන්!
     
    • Sad
    • Like
    Reactions: awjas2621 and luk3r

    luk3r

    Well-known member
  • Apr 21, 2022
    7,656
    10,237
    113
    ඕක විතරක් මදි. Railway වගේ අලාභ ලබන ඒවත් privatize කරන්න ඕනේ.

    ගියපාර Air lanka එක privatization කරා. Profit කරා. ඒත් මහින්ද ඇවිල්ලා ආපහු ආණ්ඩුවට ගත්තා.

    ow. ceypetco ehema pvt kra nam hari.
     
    SL Hypocrite

    Well-known member
  • Sep 17, 2014
    2,470
    1,429
    113
    බලපන්.. කියන්න ඕකේ එක කෙළින් කිව්වා.. මේකයි තත්වේ කියලා... පට්ට කට්ටක් කන්න වෙන්නේ සිංහළු.. කැරි රාජපක්ෂලා උකලමා ගියා..
    WHY WHY--- Gota is still there?
     
    pavithra_uk

    Well-known member
  • Oct 6, 2009
    53,552
    22,250
    113
    Gotland
    උගේ ලොජික් එක අනුව හරි ඇත්ත කිව්වා සංවර්ධන අයවැය වෙනුවට මානුෂිය අයවැයක් ගෙනත් ඉස්සෙල්ල ජිවත් වෙලා ඉන්න ඕන ඊට පස්සේ ගොඩ ගන්න. නන්දසේනය මයිනල නං ඉතිං යුද්දේ යුද්දේ ජාතික අරක්සාව මුල්තැන දැවැන්ත සන්වර්දනේ රට ජාතිය ආගමට මුල්තැනකියල කයිවාරුව ගහල අනිත් පස්න යට ගහනව

    ගොඩදායි ඊට පස්සේ යක්කයෝ රටබේරගන්න රැල්ලක් ගෙනෙයි
     
    tharakaf

    Well-known member
  • Oct 19, 2020
    36,598
    75,496
    113
    ඕක විතරක් මදි. Railway වගේ අලාභ ලබන ඒවත් privatize කරන්න ඕනේ.

    ගියපාර Air lanka එක privatization කරා. Profit කරා. ඒත් මහින්ද ඇවිල්ලා ආපහු ආණ්ඩුවට ගත්තා.
    Kariyata plain ekak reserve karapu nathi scene ekakata neda? E dawaswala uddey dinala ful hype ekey hitiye. Yakku puththu tika oluwa nawagena pukey ariyath mukuth nokiyana scene ekey hitye edawaswala.

    Oka uge nama daagana mihin kiyala ekak haduwe, ekath patta padui. 2015 passe eka nawathuwa, nathan taamath e pau gewanawa.

    Adu kuley wesige puthalawa udata gathama unta tiyena heena maney nisa rata tama duk windinne.
     
    • Like
    Reactions: U-tag

    hasithayad

    Well-known member
  • Sep 28, 2011
    30,793
    1
    45,001
    113
    ශ‍රිලන්කන් ගුවන් සේවය පවුද්ගලිකරණය කරනවා. -අගමැතිවරයා-
    තෙල් සංස්ථාවත් විකුනන්න පුලුවන් නං විකුනන්න ඕනෙ. IOC එක ලාබ ලබද්දි මුන් පාඩු කරනවා. මුන්ට පාඩු ලබලත් බෝනස් ගෙවනව
     
    jhnnwp

    Well-known member
  • Jan 6, 2012
    44,418
    32,136
    113
    බලපන්.. කියන්න ඕකේ එක කෙළින් කිව්වා.. මේකයි තත්වේ කියලා... පට්ට කට්ටක් කන්න වෙන්නේ සිංහළු.. කැරි රාජපක්ෂලා උකලමා ගියා..
    ponil innawa mainawai paulai beraganna kiyana ekath hithaganin.
    lol
     
    skymicro

    Well-known member
  • May 22, 2014
    16,759
    14,259
    113
    37
    ඒක වැඩක් නෑනෙ
    අර හුට්ටිගෙ පුටාල කිව්වනම් ඔය පෝලිම් ටික දවසකින් ඇරිල යයි ,අපි සල්ලි හොයාගන්නම්කො කිය කිය අප්පට හමන්නනව . අපි මෙලෝ දෙයක් දන්නෙ නැතුව පෝලිම් වල ඉන්නව
     
    Last edited:

    Xi Jinping

    Well-known member
  • Jan 26, 2022
    17,632
    1
    35,121
    113
    Erozan's Mom's room
    මචං දැන් පෙට්‍රල් ඇත්තෙම නැද්ද ??? කිසිම සෙඩ් එකක නෑ වගේ නේද ?

    @erozan @miyuru4u මේ දෙන්නාගේ ගෙවල් පැතිවල ඕන තරම් තෙල් තියෙනවා ගිහින් බලන්න
     
    sathmal

    Well-known member
  • Jun 30, 2012
    1,203
    956
    113
    බලපන්.. කියන්න ඕකේ එක කෙළින් කිව්වා.. මේකයි තත්වේ කියලා... පට්ට කට්ටක් කන්න වෙන්නේ සිංහළු.. කැරි රාජපක්ෂලා උකලමා ගියා..
    එහෙම කියන්න එපා....
    මෙහෙම කියමු....
    කැරි රාජපක්ෂලා උකලම යන්න හරි රටක් තියෙන්නෙ අප්පච්චි නිසා නේද කියලා..

    @erozan
    @weer 11
    @ESL

    අහක බලන් යන්න එපා ... උබල කියවන්නම ඕන නූල්..

    රනිලගෙන් වැඩකුත් නෑ.... 78 ජේ ආර්ගෙ කැබිනට් එකේ ඉදල පාර්ලිමේන්තුවෙ හිටියා... මේ වියසනයට රනිලත් වග කියන්න ඕන. හැබැයි රාජපස්සට වඩා 1000 ගුනයක් හොදයි.

    පොර ඒක දැනුත් ක්‍රියාවෙන්ම පෙන්නුවා..රාජපස්සලාට රෙවිලා උඩබලන් ඉන්නකොට රනිල අරගෙන ක්ෂණිකව ගන්න ඕන ක්රියාමාර්ග ගත්තා.