කොටුවක් පනින්න බම්බලපිටියේ..

janish05656

Well-known member
  • කොටුවක් පනින්න බම්බලපිටියේ..

    අද කොටුවක් පනින්ඩ බම්බලපිටියට යන්න ඕනේ..ගිහින් කෙල වේයිද ට්‍රෆික් එකට අහුවෙලා..:oo:
    දැනටමත් හිර වෙලාද? දන්න එකෙක් බම්බලපිටිය පැත්තේ ඉන්නවානන් දාපන් මේ නූලේ....ඉස්තූති බොය්ස්
     
    janish05656

    Well-known member

  • thaamanam me pathe awlk neha ban, Traffic neha thaaaama @3.52pm

    ඉස්තූති මචන්, මම කොටුව පනින්න ඉන්නේ 6ට වගේ..ඇට්ටි හැලේයි වගේ මට තෙරෙන්නේ....

    පලවෙනි බම්පියට, කොමෙන්ටුවට දෙන්නාටම රෙප්දුන්නා
     
    Last edited:

    janish05656

    Well-known member
  • mona kotuwak ganada uba oya kiyane

    කෑල්ල්ලත් එක්ක මචන්,, හෙන කාලේකින් එලියට ගියේ නෑ කියලා මැරෙන්න යනවා බන්,,අද එක්කන් යනවාමයි කියලා වැඩට අවේ.අදත් බෑ කියුවොත්නන් එකී මව දාල යනවා අම්මපා. අපි කාලෙකින් පොඩ්ඩක් කතාකරලා නිදහසේ ඉන්න ගියෙත් නැ අමචන්.. ඒවත් බැලන්ස් කරන්න එපැයි..ඔපිසි වැඩ නිසා යන්න උනේ නෑ..පස්සේ මතක් උනේ අද කේස් එක...ගිහින් හෙන ටොපියක් කන්න වෙන්නේ..
     
    Last edited:

    hmv

    Well-known member
  • Nov 21, 2011
    2,470
    371
    83
    Colombo
    කෑල්ල්ලත් එක්ක මචන්,, හෙන කාලේකින් එලියට ගියේ නෑ කියලා මැරෙන්න යනවා බන්,,අද එක්කන් යනවාමයි කියලා වැඩට අවේ.අදත් බෑ කියුවොත්නන් එකී මව දාල යනවා අම්මපා. අපි කාලෙකින් පොඩ්ඩක් කතාකරලා නිදහසේ ඉන්න ගියෙත් නැ අමචන්.. ඒවත් බැලන්ස් කරන්න එපැයි..ඔපිසි වැඩ නිසා යන්න උනේ නෑ..පස්සේ මතක් උනේ අද කේස් එක...ගිහින් හෙන ටොපියක් කන්න වෙන්නේ..

    uba kohe idanda anne bamba walata?
     
    janish05656

    Well-known member
  • nawala idan ada wage dawasaka kotuak paninna bambama anna oneda bun? wena kohe hari palayan, mehe awoth katta sure

    ඔව් බන්..ඕක අපේ කැමැත්තට වෙනවානන් බැරියැ මචන්,,අවුලක් නෑ කෙල්ල තේරුම් ගත්තා..යන්නේ නෑ බන්..