කොටුවෙන් බඩු ගන්න අයට

dmtx

Well-known member
  • Dec 1, 2011
    22,223
    4,123
    113
    ෆොන් චාජර්, ටිවි රිමොර්ට් එහෙම පේමන්ට් එකෙන් ගන්න කලින් ශොප් වලින් බලන්න ගොඩක් වෙලාවට ශොප් වල ගාන අඩුයි.
    එල් ඊඩී බල්බ් නම් ගන්න එපා පට්ට බාලයි
     
    • Like
    Reactions: pulgaka

    Gccamila

    Well-known member
  • Feb 16, 2013
    3,282
    624
    113
    DownTown
    මමත් දවසක් තව කොල්ලෙක් එක්ක උවමනාවකට කොටුවේ ගියා ටූල්ස් වගයක් ගන්න. ඇවිද ඇවිද ඉද්දි RC Cars ගොඩ ගහලා කෑ ගගහා විකුනනවා.
    අපිත් ඉතින් ලගට කිට්ටු වෙන්න බැලුවා. පට්ට සෙනග. ටික වෙලාවක් ඉදලා අස්සෙන් රිංගලා ඔන්න මායි අරුයි කාර් තෝරන්න ගත්තා:lol::lol:
    තෝර තෝර ඉද්දි හම්මට කිරි ටොයියා පට්ට දඩ සයිය් හමර් එකක් හම්බඋනා. කඩලාවත් නෑ Full Box එක්ක. කීයද කියලා ඇහුවා 2700ක් දෙන්න කිව්වා. හුකා සල්ලි නෑ ගාන වැඩි නිසා දුකේ බෑ..
    මේක එතන දාලා එන්නත් බෑ හැමෝම මේක දිහා බැලුවා ගාන අහද්දි. කවුරු හරි ගත්තොත්:confused::confused:
    මාත් එක්ක ආපු එකත් මං දිහා බලං ඉන්නවා මං ඇබරි ඇබරි ඉන්න හැටි දාලා යන්න දුක නිසා:lol::lol:
    ඔන්න අනිත් කාර් අස්සේ මම හෙන ගේමක් දීලා මේක හංගලා ආයේ ඉස්සරහට ගියා අපේ ටූල්ස් ගන්න.
    ගිහින් ආයේ ආවේ එතනින්මයි. ආපහු ගියා අතෙන්ට. ගිහිල්ලා පෙරල පෙරලා හමර් එක හෙව්වා. හම්මට බඩු තීනවා...:love:
    අයේ වපරඇහැ දාලා අලුත් විදියට ඇහුවා ගාන කීයද කියලා.:P:P:P මූ හමර් එක අතට අරගෙන ආ..මේකේ වින්ඩ් ස්ක්‍රී්න් එක වැටිලනේ කියලා කල්පනා කරලා 1300 ක් දෙන්නකෝ කිව්වා. පට්ට හැපි. එතනම ඒක ගලවලා උන්ම ඒකට බැට්රි දාලා වැඩද කියලා චෙක් කරලා බැලුවා. කිසිම අවුලක් නෑ පට්ටෙටම වැඩ.:love::love:
    ඔතා ගත්තා අරගෙන ආවා බෝම්බයක් වගේ. Box එක පට්ට සයිස්. ගෙදර ඇවිත් බලද්දි වින්ඩ් ස්ක්‍රී්න් එක Box එක ඇතුලේ තිබ්බා වැටිලා. මම ඇලව ගත්තා. රිමෝට් එකත් 200m වඩා දුරට වැඩ. තාමත් ඉතින් පදිනවා ඉදහිට :lol::lol::lol::lol:

    V8AtMxR.jpg

    0oG5A9b.jpg
     
    bubble butt

    Well-known member
  • Apr 16, 2017
    3,855
    421
    83
    පස්ස පැත්තේ

    සස්පෙන්ෂන් වැඩද? :rofl:
    මේසේ අස් කරගනින්
     
    pulgaka

    Well-known member
  • May 26, 2015
    1,121
    1
    357

    හොද බඩ්ඩක් හම්බ වෙන්න ලක් එක තියෙන්නත් ඕන බන් :)

    යකෝ උබේ මේසේ නයි පොළොංගු හෙමත් ඇති නේ :lol:
     
    sidathsaumya

    Well-known member
  • Jun 8, 2009
    1,566
    155
    113
    Seeduwa
    කවුරැහරි කියන්නකො කොටුවෙ හොද මාලිමාවක් ගන්න තැනක්..
     
    pulgaka

    Well-known member
  • May 26, 2015
    1,121
    1
    357
    83
    කවුරැහරි කියන්නකො කොටුවෙ හොද මාලිමාවක් ගන්න තැනක්..

    2nd Lane ඊයේ තිබ්බා හොදද නරකද දැන් නෑ බන්, මාලිමා තිබ්බා ,ඇන්ටික් අයිටම් එකකුත් තිබ්බා
     
    • Like
    Reactions: sidathsaumya

    Gccamila

    Well-known member
  • Feb 16, 2013
    3,282
    624
    113
    DownTown
    හොද බඩ්ඩක් හම්බ වෙන්න ලක් එක තියෙන්නත් ඕන බන් :)

    යකෝ උබේ මේසේ නයි පොළොංගු හෙමත් ඇති නේ :lol:

    එකෙන්ම මචං
    දැන් නම් මේසෙ පිළිවෙලයි බං:lol::lol::lol:
     
    Feb 23, 2015
    542
    45
    0
    South korea
    ඉස්සර තාත්තත් එක්ක පිටකොටු ගියාම පට්ටයි. ගොඩක් මිනිස්සුන්ව අදුනනවා.... දෙමළෙන් ටෝක් කරාම බඩු තව අඩු කරනවා, තාත්ත හෙට්ටුකරන්න, සත්තන් දාන්න දන්නෑ:P........ හැමතැනම එක්කන් ගිහිං හැම බඩුවක්ම තියෙනතැන් පෙන්නනවා, ඒකනං මාර ලෝකයක්. ලොකුවෙලා සමහරදාට ඒ පුරුද්දට ඔෆිස් ඇරිලා හයට විතර පිටකොටු බහිනවා, ගොඩක් වෙලාවට බඩු ගොඩක් අඩුවට දීල යනවා ඒ මිනිස්සුන්ට ගෙවල් වලට යන්න ඕන නිසා....... ඉස්සර රබුටන්, මැන්ගුස්, අබ අන්නාසි මලු පිටිං ගෙදර ගෙනියන්නේ.......... පට්ට ලාබෙට.........
    ඒදවස්වල සෙට් එකක් හිටිය එකපාරට අතින් ඇදල පැත්තකට කතාකරල රත්තරන්පාට අත් ඔරලෝසු පෙන්නනවා කස්ටම් එකෙන් පැන්නුව කියලා, එකපාරට උගේම තව දෙතුන්දෙනෙක් සෙට්වෙලා කෝ බලන්න කෝ බලන්න...... හම්මේ මේක පට්ට ගනං කියලා රගල කොහොමහරි ගම්බට්ටගේ ඇගේ ගහනවා..... තව තිබුන බෙල්ට් එක සීයයි...... අයිලට් පහක් ගහල හයසීයට විකුණන.......... තව උන් ඉන්නවා පයන්න හෙමින් කියලා සීයයි කියලා සද්දෙට කියලා පන්සීයට ඇගේ ගහන උන්........

    ඇයි එතකොට බෝගහ ළග ස්වීප් විකුණන උන්...... හැමවෙලේම අන්න දින්නා මෙන්න දින්නා ආ සල්ලි.... දාහයි දෙදාහයි කියකිය උන්ගෙම උන්ට සල්ලි බෙදනවා....... මිනිස්සු හරි වාසනාවන්ත ස්පොට් එකක් කියකිය පොරකාකා ටිකට් ගන්නවා :P
    මැනින්මාකට් එළවලු ගන්න හැටි, සෙන්ජෝන්ස් එකෙන් මාළු කූරි ගන්න හැටි, මල්වත්ත පාරෙන් ආමි බූට් ගන්න හැටි, කැසියෝ ඔරලෝසු ගත්ත හැටි...... පට්ටයි ඈ......... :love::love::love:
    Sirawata ban :)
     
    pulgaka

    Well-known member
  • May 26, 2015
    1,121
    1
    357
    83
    කොටුවෙ ඇන්ටික් තීනවද?:rolleyes:

    ඔව් ඔව් පුතා මාත් ඊයේ වෙනකන් හිතන් හිටියේ නෑ කියලා ,ඊයේ මන් දැක්කා තට්ටු දෙකක්ම ,අම්බෝ ඒවා ගාව සෙනග බරටම :rolleyes:
     
    Kevita

    Well-known member
  • Feb 18, 2017
    1,384
    972
    113
    ඇයි එන්නද...?
    බාටා 2ක් දාල ඩෙනිමක් ගහල t-shirt ඇදල යමල්ල... එතකොට කරදරයක් නැතිව බඩු අරන් එන්න පුළුවන්.
     
    C h o p p e

    Well-known member
  • Dec 27, 2010
    11,916
    704
    113
    පාතාලේ
    ඉස්සෙල්ලාම කොටුවේ බඩුවක් ගන්න කියලා ගියේ 2000 අවුරුද්දෙ.. එතකොට 10 වසරෙදිද කොහෙද.. ඒ කාලේ පර්ස් එකක් ගන්න හෙන උනේ. ඉතින් කෝම හරි ගියා.. පේමන්ට් එකේ ලෑල්ලේනේ ඕවා තියෙන්නේ.. මමත් ඉතින් පොට් එහෙක බැලුවා.. 4ක් 5ක් බැලුවත් මට සෙට් උනේ නෑ.. ඒවයේ පොලිතින් කවරේ ගලෝලා ඌ දැන් මට පෙන්වනවා.. මට සෙට් උනේ නැති නිසා මම යන්න හදනකොට මෙන්න බොලේ මූ මට බැන්නේ නැතැයි.. එහෙම කොහොමද යන්නෙ?? ඇද්දා නම් හරියට ඔක්කොම අඩුක් කරපන් කිව්වා... මම ඉතින් බයට අඩු කරා... මම යන්න හදනකොට මුට දුක හිතිලා කොල්ලො නිකන් පර්ස් එකක් ඕනෙද ඇහුවා... :rofl:මම හොඳටම බය වෙලා හිටපු නිසා උට ඒක තේරුනා..:( මම එපා කිව්වා.. පස්සෙ මූ මල්ලි වරෙන් ප්ලේන්ටි එකක් ගහන්න කිව්වා... මම ඒත් එපා කියලා ගැහි ගැහි ආවා.. ලොල්.. ඔන්න ඔහොමයි පිටකොටුව පලවෙනි අත්දැකීම..

    ඒට පස්සෙ 2006 දි වගේ බෆල් පිස්සුවක් ගහලා නිතරම ගියා.. බලලා එනවා.. ගනන් අහනවා.. ඈම්ප් ගනන් අහනවා.. අයි සී ද ට්‍රාන්සිස්ටර් ද කියලා...සුසුම් හෙලලා එනවා...:( එකෙක් මට ජපන් බෆල් සෙට් එකක් කියලා පෙන්නුවා ඉටිකොල කඩලත් නෑ.. 20ක් ඉල්ලුවා... :shocked: ඒක ගන්න සල්ලි එකතු කලාට ඒක වි‍යදම් උනා...

    පසු කාළීනව පළවෙනි හරස්වීදියට සෙට් උනා.. සෑහෙන්න ලයිට් බඩු ගත්තා.. ඉන්ඩිපෙන්ඩන්ට් එක හොඳයි... :) ඒකෙන් ගත්තු එල් ඒ ඩී පැනල් තාම වැඩ. ට්‍රාන්ස් ඒෂියා එකෙන් ෆෝන් බඩු ගන්නේ...

    සෙල්ලම් බඩු තියෙන පැත්තකට ගියා අම්ම්බෝ ඒවයේ බඩු..:shocked: පිස්සු හැදෙන සෙල්ලම් බඩු... තට්ටු ගානක්ම සෙල්ලම් බඩු... ගානත් සැරයි හැබැයි...

    මේයින් ස්ට්‍රීට් බැස්සා කාලයක්. LG කියලා කඩේකින් ගෙදර කර්ටින් දොර රෙදි දැම්මා.. පට්ට කොලිටි... ඇවිදලා ඇවිදලා ඒක තමා සෙට් උන එකම කඩේ.. :)ගානත් ලාබයි.140 යි මීටරේට. අලුත් ඩිසයින් පැටන් ගොඩක් තියෙන්නෙත් එතන...

    රත්තරන් බඩු ගන්න ගිහින් කෙලින්ම ගියේ දේවි එකට.. හම්මේ පිස්සු හැදෙනවා...:shocked: එතන බඩු ශුවර්. මනි චේන්ජ් කරන්න ගියෙත් එතනට...

    ඇඳුම් නම් ලොවෙත් ගන්නෙ නෑ කොටුවෙන්... ගෑණු අයට සෑහෙන්න අතවර වෙනවා.. පුක මිරිකන සීන් එකක් මගේ ඉස්සරහම උනා... ලැජ්ජාවට කෙල්ල කෑ ගැහුවේ නෑ...:dull: කෙල්ල එක්කන් යනවා නම් සෑහෙන්න පරිස්සමෙන්...

    වාහනේ නම් දාන්නෙ ගෝල්ඩ් සෙන්ටර් එක ගාව පාර්ක් එකේ. නැත්නම් කස්ටම් එක ගාව පාර්ක් එකේ.. මඩ පාර්ක් එකෙත් දානවා..
     
    • Like
    Reactions: pulgaka