කොටුවෙන් බඩු ගන්න අයට

LINDA_ADERSON_22

Well-known member
  • Dec 12, 2010
    23,282
    30,003
    113
    🇰🇪 🦁🐯🐺🐻🦌🐗🦊🦝🦒
    උබල මාළු මාකට් එක උඩට ගිහිං නෑ නේ......... අන්න තවත් ආතල් තැනක්........ ෆිෂින් රොඩ්ස්, ඔක්සිජන් ටැංකි, ෆින්ස්, ස්පියර් ගන්ස්, ඩයිවින් කිට්ස්, ....... හැම මගුලම තියෙනවා බාගෙට බාගයක් අඩුවට. ස්කූබ කරන උන්ට පට්ට තැන.......... :love::love:
     
    • Like
    Reactions: Super Hot

    Super Hot

    Active member
  • Apr 14, 2016
    935
    181
    43
    Dark Side of Hell
    උබල මාළු මාකට් එක උඩට ගිහිං නෑ නේ......... අන්න තවත් ආතල් තැනක්........ ෆිෂින් රොඩ්ස්, ඔක්සිජන් ටැංකි, ෆින්ස්, ස්පියර් ගන්ස්, ඩයිවින් කිට්ස්, ....... හැම මගුලම තියෙනවා බාගෙට බාගයක් අඩුවට. ස්කූබ කරන උන්ට පට්ට තැන.......... :love::love:

    meh koheda mchn palce eka?
     
    • Like
    Reactions: LINDA_ADERSON_22

    LINDA_ADERSON_22

    Well-known member
  • Dec 12, 2010
    23,282
    30,003
    113
    🇰🇪 🦁🐯🐺🐻🦌🐗🦊🦝🦒
    meh koheda mchn palce eka?

    සෙන් ජෝන්ස් මාලු මාකට් එක උඩ බං, තාත්තා කිව්වා මාලුමාකට් එක පෑලියගොඩ ගෙනිච්ච කියල, උඩ තිබුන ශෝප්ස් ටිකත් ගෙනිච්චද දන්නේ නෑ:rolleyes:
     
    LINDA_ADERSON_22

    Well-known member
  • Dec 12, 2010
    23,282
    30,003
    113
    🇰🇪 🦁🐯🐺🐻🦌🐗🦊🦝🦒
    ක්ලීන් සූට් මහත්තුරු ලාබෙට මාළු ගන්න අප්පිරියාවෙන් ගියාම....... වැරදිලා වගේ මාළු වතුර ගහනවා, මාලුකුරි ඇගේ හප්පන් යනවා........අන්තිමට මාලුටික අරන් එලියට එන්නේ මාලුකාරයා වගේ:P
     
    pulgaka

    Well-known member
  • May 26, 2015
    1,121
    1
    357
    83
    ක්ලීන් සූට් මහත්තුරු ලාබෙට මාළු ගන්න අප්පිරියාවෙන් ගියාම....... වැරදිලා වගේ මාළු වතුර ගහනවා, මාලුකුරි ඇගේ හප්පන් යනවා........අන්තිමට මාලුටික අරන් එලියට එන්නේ මාලුකාරයා වගේ:P

    :rofl: :rofl:

    දැන් ෆ්ලොටින් මාර්කට් එකේ ෆිෂ් තෙරපි කරන තැනකුත් තියෙනවා . කපල් හෙම පෝලිමේ එතන
     
    pdkuma

    Well-known member
  • May 22, 2016
    628
    757
    93
    උබල මාළු මාකට් එක උඩට ගිහිං නෑ නේ......... අන්න තවත් ආතල් තැනක්........ ෆිෂින් රොඩ්ස්, ඔක්සිජන් ටැංකි, ෆින්ස්, ස්පියර් ගන්ස්, ඩයිවින් කිට්ස්, ....... හැම මගුලම තියෙනවා බාගෙට බාගයක් අඩුවට. ස්කූබ කරන උන්ට පට්ට තැන.......... :love::love:

    ඔය කියන්නේ දැන් අර ගෝල්ඩ් සෙන්ටර් එක හදල තියෙන තැන නේද?
    ඒක උඩ තට්ටුවේ කඩ නම් තියෙනව. එතන තියෙන අර විද්‍යාගාර බඩු කෙමිකල් තියෙන කඩේකට නම් ගිහින් තියෙනව. ඒත් ඩයිවින් අයිටම් තියෙන කඩයක් මතක නෑ.
     
    LINDA_ADERSON_22

    Well-known member
  • Dec 12, 2010
    23,282
    30,003
    113
    🇰🇪 🦁🐯🐺🐻🦌🐗🦊🦝🦒
    ඔය කියන්නේ දැන් අර ගෝල්ඩ් සෙන්ටර් එක හදල තියෙන තැන නේද?
    ඒක උඩ තට්ටුවේ කඩ නම් තියෙනව. එතන තියෙන අර විද්‍යාගාර බඩු කෙමිකල් තියෙන කඩේකට නම් ගිහින් තියෙනව. ඒත් ඩයිවින් අයිටම් තියෙන කඩයක් මතක නෑ.
    දැන් දන්නේ නෑ පුතී.....:baffled:
     
    pdkuma

    Well-known member
  • May 22, 2016
    628
    757
    93
    චමරිය කියන්නේ ගොඩක් දෙනෙක් එක තැනක බෝඩ් වෙලා ඉන්නකොට කට්ටිය බෙදාගෙන උයන එකට නේද?
     
    Mawathagama

    Well-known member
  • May 5, 2016
    7,069
    3,900
    113
    චමරිය කියන්නේ ගොඩක් දෙනෙක් එක තැනක බෝඩ් වෙලා ඉන්නකොට කට්ටිය බෙදාගෙන උයන එකට නේද?
    ow. issara oka godak thibba. danatath rural area ekaka project ekak karaddi oka thamayi karanne.
     
    garfieldzz

    Well-known member
  • May 28, 2014
    2,424
    3,043
    113
    ජෝන්ගෙ ගෙදර
    සායම් යන රෙදි අඩුවට තියෙන්නේ. ඇගට විස වෙන්න පුළුවන්. සල්ලි හොයන්න ඕන ජරාවක් විකුණන කාලයක් මේක. පිටකොටුවේ විතරක් නෙමෙයි ගොඩක් තැන්වල දැන් ඕක වෙනව.
     
    NEMISIS

    Well-known member
  • Nov 13, 2013
    11,400
    19,550
    113
    Colombo
    මම කැම්පස් යන්න කොලඹ එන්න කලින් කොලඹ ඇවිත් තිබුනෙ ඉස්කෝලෙන් එක්කන් ආපු ට්‍රිප් එකක සහ මහරගම ජාතික අද්‍යාපන ආයතනෙට ඉස්කෝලෙන් එක්ක ආපු සම්මන්ත්‍රනේකට විතරයි

    කැම්පස් ආපු පලවෙනි දවසෙ විතරයි ගෙදරින් එක්ක ආවෙ, ඊට පස්සෙ තනියමම තමයි හැමදාම ආවෙ
    තනියම පාරවල් හොයාගෙන කොලඹ ඇවිද්දෙ නැති තැනක් නැහැ
    කැම්පස් කාලෙ කොහොමත් සල්ලි නැහැනේ ඒක නිසා පර්ස් එකක් අරන් යන්නෙ නැහැ. සාක්කුවෙ සල්ලි දාගෙන අයිඩෙන්ටි(NIC සහ කැම්පස් ID මොකද ඒ කාලෙ යුද්දෙ නිසා පොලීසියෙන් චෙක් කරනවා) සාක්කුවෙ දාගෙන යන්නෙ. ඒක නිසා පොකට් ගහයි කියලා බයක් නැහැ

    ඔහොම කොලඹ ආපු මම තනියම ඇවිද්දා 1st Cross එකේ. ගන්න දේකුත් නැහැ නිකන් වට පිට බල බල ඇවිදිනවා. ඒ කාලෙ ගනිපු සෙනිත් සගරා වල තියෙන්නෙ සේරම ඉලෙක්ට්‍රොනික් කෑලි තියෙන්නෙ 1st Cross එකේ කියලනේ ඒක නිසා පොඩි පොඩි කෑලි දෙක තුනක් ගන්නවා සමහර වෙලාවට
    සමහරවෙලාවට බිම දාගෙන විකුනන තැන් වලින් පරන සර්කිට් වල තියන හීට් සිනක් කෑලි පොඩි සුචිච් කෑලි එහෙම 5ට 10ට අරන් තියනවා
    ඔය වගේම පංචිකාවත්තෙත් ඉවරවෙනකන් ඇවිදලා තියනවා නිකන් යකඩ කෑලි බලන්න තියන ආසාවට

    ඔහොම පුරුදු උනු නිසා කවදාවත් කොටුවෙදි අහුවෙලා නැහැ
    වෙඩින් එකට එහෙම ඕන උනු ගොඩක් දේවල් කෑල්ල එක්ක ගිහින් කොටුවෙන් ගත්තා
    මට වඩා කෑල්ලට කතා කරලා ගනන් අඩු කරන්න පුලුවන් මාර ස්කිල් එකක් තියනවා
    වෙඩින් එකට ගනිපු සාරි දෙකෙන් එකක් කිවුවෙ 35යි කියලා ගත්තෙ 22ට දෙවනි දවසෙ සාරිය කිවුවෙ 18කියලා ගත්තෙ 12ටද කොහෙද.අන්දන එකීට සාරි අපි ගනිපු ගනන් කිවුවම ෆුල් හොල්මන්

    සාරි ගත්තෙ කේසර් ස්ට්‍රීට් එකෙන්. අපි පස්සෙත් ගිහින් ඔෆිස් සාරි එහෙම අරන් තියනවා කෑල්ල කරන්නෙ සාරි 6ක් 7ක් තෝරගෙන මේ සේරටම 2000ක් දෙන්නම් කියලා වගේ ටෝක් කරනවා උන් බෑ කිවුවම ඒකි මාත් ඇදගෙන එන්න හදනකොට කමක් නෑ 2200ක් දෙන්න කියලා වගේ කියනවා හැබැයි කොහොම හරි 2000ටම තමයි ගන්නෙ. සාරි කඩවල මටත් මෙලෝ අයිඩියා එකක් නැහැ ගනන් ගැන ඒක නිසා මම සමහර වෙලාවට පන බයේ ඉන්නෙ මුන් අපි එලවලා දාවි කියලා එහෙම නැහැ හෙට්ටු කරලා කරලා හෙන අඩුවට ගන්න පුලුවන්.
     
    Last edited:
    • Like
    Reactions: banda065

    The_Killer

    Well-known member
  • Jan 20, 2014
    11,053
    2,201
    113
    WA, Straya 🇦🇺🦘
    www.elakiri.com
    ඔය කොටුවේ එක්ස්පීරියන්ස් තියෙන අය පොඩ්ඩක් කියන්නකෝ network cable 65 m ගන්න ඕනා ක්ලිප් එක්ක. කොහෙන්ද ගන්න පුලුවන් කියලා..? VCOM brand එක බැලුවේ.. CCTV වලට දාන්න.