කොටුව සවාරිය

EkLadka

Well-known member
  • Nov 6, 2018
    992
    148
    63
    මම කොටුවෙ රවුමක් ගහල අතරමං උනත් එක්ක. උබලටත් කියන්නම් අත්දැකීම්.
    ලාබෙට බඩු ගන්න හොදයි .
    ෂර්ට් එහෙම හොද ම ඒව 1400ට ගන්න තැනක් set උනා.
    400ට portable fan එකක්
    Samsung power bank තිබ්බ 250 අඩුම.තව තැන්වල එකම 300 400 වත් තිබ්බ
    200ට office දාන්න පුළුවන් ෂර්ට් ගන්න set උනා payment එකක්.
    රටින් එන චොක්ලට් ටොෆි ගන්න තැනක් set උනා
    20 ක් වෙනව ටොෆියක්
    Toblerone සුදු පාට එක 300ගානක් වෙනවා එකෙන්
    Eau de parfum type එකෙ perfumes 300 ගානටත් තියෙනව payment එකෙන්
    Office bag එකක් ගන්න හිතන් ගියෙ 900 තමා set උන අඩුම ගානේ
    තැන් නම් ලොකුවට මතක නෑ අතරමං උණ නිසා.ආයම යද්දි දාන්නම්කො
    මම ඇතුලට ගියෙ නම් 2වන හරස් වීදියෙන්
     

    Boole

    Well-known member
  • Nov 4, 2015
    5,768
    6,837
    113
    upset badu thiyenwa ban sahenna. electric badu nam kotuwen ganna epa
     

    Tramadol

    Well-known member
  • Jul 20, 2014
    13,771
    8,098
    113
    Kotahena
    කොටුවේ අසරණ ගොනෙකුට කරන්න හොඳ උපකාරයක් මොකක්ද?
     

    maraputha

    Member
    Dec 23, 2014
    3,720
    409
    0
    EkLadka : Senior Member
    EkLadka has a little shameless behaviour in the past

    Posts: 785 / Join Date: Nov 2018
    Pettah වල earphone back cover side bags - 09-06-2019, 10:26 AM
    pettah වල earphone , back cover,office ගෙනියන්න side bagඑකක් ගන්න ලාබ උනාට බාල නැතිනක් කියපන්කො
     

    maraputha

    Member
    Dec 23, 2014
    3,720
    409
    0
    ඇයි බන් ගොඩක් උන් ඇති දේකුත් නති උනාට හෙන ල - 04-05-2019, 04:38 PM
    ඇයි බන් ගොඩක් උන් ඇති දේකුත් නති උනාට හෙන ලොකුවෙන් ඉන්නෙ?සමාජ ජාල වලින් උනත් තමන්ගේ ලොකුකම පෙන්නන එක මඊ.අපී පොලවෙ පය ගහලා ඉන්නකොට අනික් උන් ලොකුසීන් දෙද්දී කලකිරෙනවා.ඇයි,බන් එහෙම?
     

    EkLadka

    Well-known member
  • Nov 6, 2018
    992
    148
    63
    EkLadka : Senior Member
    EkLadka has a little shameless behaviour in the past

    Posts: 785 / Join Date: Nov 2018
    Pettah වල earphone back cover side bags - 09-06-2019, 10:26 AM
    pettah වල earphone , back cover,office ගෙනියන්න side bagඑකක් ගන්න ලාබ උනාට බාල නැතිනක් කියපන්කො

    :lol: eke mokadda shameless ponnayo?