කොටු පැනලා ඉවරයි

Gasa84

Well-known member
  • Jan 9, 2013
    23,957
    1,624
    113
    කොටු පැනලා ඉවරයි

    ඔන්න කවි ,වලි ,චන්ද අස්සේ කොටු 11ම පැනලා.......ආයි ඉතින් පනින්න දෙයක් නැහැනේ.....මෙතැනදී එළකිරි ගොඩක් කොල්ලෝ එක්ක රණ්ඩු කරන්න ඇති ඒවා එලකිරියට විතරයි....අපි ඔක්කොම සිංහල කොල්ලොනේ .ඉතින් ඉදිරියටත් කවි ,වලි දාගෙන අතල් එකේ ඉමු ......ජය වේවා :lol::lol::lol::lol::lol::lol:
     
    Aug 18, 2011
    6,147
    788
    0
    :P මගෙත් 11 පැනලා :O

    කඩ්ඩ බැරුව ඒරොප්පේ ගියපු ගසා :rolleyes::rolleyes:
    ඩොලර් සොයයි සුද්දන්ගේ පු^ත් කසා :shocked::shocked:
    පැටියා ඇතුලු සතුරන් රැල ගසා බසා :P:P
    ජය පිට ජය පතමි සතුරන්ද නසා
    :lol::lol:
     
    Aug 2, 2009
    31,526
    1,506
    0
    Good bye machan
    ඇට නැති පිම්පි අනාත පොන්ස් අපෙ.......ගාසා
    ඇරගන්නවා මගෙන් ඌ හැම සතියක්.......පාසා
    සතේ නැතත් මෙහි දෙනවලු ඌ රජ.......ගෝසා
    සද්ද වහං විකුණං බොගෙ ගෑනිගෙ කලු.....පූසා


    :lol::lol::lol:
     
    Last edited: