කොටු පැනලා ඉවරයි
ඔන්න කවි ,වලි ,චන්ද අස්සේ කොටු 11ම පැනලා.......ආයි ඉතින් පනින්න දෙයක් නැහැනේ.....මෙතැනදී එළකිරි ගොඩක් කොල්ලෝ එක්ක රණ්ඩු කරන්න ඇති ඒවා එලකිරියට විතරයි....අපි ඔක්කොම සිංහල කොල්ලොනේ .ඉතින් ඉදිරියටත් කවි ,වලි දාගෙන අතල් එකේ ඉමු ......ජය වේවා

මගෙත් 11 පැනලා :O