කොටු පැන්නා.

Optimus_Prime_42

Well-known member
  • Mar 4, 2016
    806
    331
    63
    Cybertron
    කොටු එකොළහම පැනල.:rolleyes::):love::love:

    එලකිරියට ඇවිත් මේ ටික කාලේ කිරියේ ඈයෝ එක්ක ගොඩක් දේවල් බෙදාහදා ගත්ත. :yes::yes:

    Thank-You-Quote-Life-and-Love-05.jpg


    :love::love: ගොඩක් ස්තුතියි හැමෝටම..!! :love::love:
     

    blue_in_rio

    Well-known member
  • මාස දෙකට මෙච්චර හරියක් කලා කියන්නේ එක අතකින් පොරක් තමා ඉතිං.නියමයි මචන්, දිගටම හොඳ දේවල් දාලා, වැඩි වැඩියෙන් රෙප් ලැබෙන්න කියලා ප්‍රාර්ථනා කරනවා. :):)

    කලින් රෙප් දීලලු :(:(
     
    • Like
    Reactions: Optimus_Prime_42

    Optimus_Prime_42

    Well-known member
  • Mar 4, 2016
    806
    331
    63
    Cybertron
    දිගටම කොටු පනින්න ශක්තිය ලැබේවා :D +2

    මාස දෙකට මෙච්චර හරියක් කලා කියන්නේ එක අතකින් පොරක් තමා ඉතිං.නියමයි මචන්, දිගටම හොඳ දේවල් දාලා, වැඩි වැඩියෙන් රෙප් ලැබෙන්න කියලා ප්‍රාර්ථනා කරනවා. :):)

    කලින් රෙප් දීලලු :(:(

    අනිවාර්යෙන්ම සහෝදරයා. තනියම නෙමෙයි ඔයාලගේ උදව්වෙන් තමයි අවේ.:yes::yes::yes:

    11.gif
    11.gif
    11.gif

    You must spread some Reputation around before giving it to Optimus_Prime_42 again.



    ගොඩක් ස්තුතියි හැමෝටම.
    11.gif
    11.gif
    11.gif


    Rep ++ :D
     

    Optimus_Prime_42

    Well-known member
  • Mar 4, 2016
    806
    331
    63
    Cybertron
    • Like
    Reactions: thilihare