කොටු 11 ගැහුව ඩෝ..

Proxies

Well-known member
  • Jan 16, 2009
    10,118
    364
    83
    "Magema lokeka"
    11.gif
     

    මම කට්ටා

    Well-known member
  • May 12, 2012
    6,519
    934
    113
    හරි දැන් කොටු 11 ගැහුව කියමුකෝ මොකක්ද ඔකෙ තියන වැඩේ.. මුකුත්නෑ..
    නිකන් තාවකාලික සතුටක් විතරය් නැද්ද මම අහන්නේ...

    මෙහෙම කිව්වට තරහ වෙන්න එපා
    මගේ සුභ පැතුම්
    :yes::yes::yes::yes::yes:

    වැඩක් තියන හොද දෙවල් ලබා දෙන්න එලකිරියට:):):):)
     
    • Like
    Reactions: sudeewa

    sudeewa

    Well-known member
  • Feb 14, 2008
    8,648
    1,004
    113
    Colombo

    ආ මග කෙටිලු යායුතු මග දුරලු පු.......................තා
    සුපැතුම් පතමි ජය පිට ජය ගන්න සි......................තා
    :)

    ela machan congratz :)

    Congratulations...! :D

    කොන්ග්‍රැට්ස්! ;)

    තැන්කූ තැන්කූ:yes: