කොණ්ඩෙට හොද තෙලක්..!!

K_ZONE

Well-known member
  • May 28, 2009
    5,170
    4,076
    113
    invoke db "Injected Memory"

    hairmenn.jpg

    මචෝලා මට නම් මේක ටිකක් හරි ගියා, ඒත් හරියටම හරි යන්නෙ නැ, ඒත් ඒක ගද නැ, කොන්ඩෙත් පිලිවලට තියෙනවා ගැවම, මයෙ යලුවෙක් තමයි මටත් මේක කිව්වෙ උගේ හරි ගියා කියලා ඌ නම් පිලිවෙලකට කියලා තිඉයෙන විදියටම ගාලා, මම නම් එහෙම නැ, මතක් වෙන වෙලාවට ගාන්නෙ, එත් කොන්ඩෙ යන එක නම් ගොඩක් අඩු උනා, සුදු ඒවා නම් ලොකු වෙනසක් නැ, ඒත් තව ගැවොත් හරි යයි වගේ,

    රුපියල් දෙසිය ගානයි වෙන්නෙත්. .:)
     
    Mr.BooBoo

    Junior member
  • Nov 17, 2013
    133
    5
    18
    BooBoo Residence

    hairmenn.jpg

    මචෝලා මට නම් මේක ටිකක් හරි ගියා, ඒත් හරියටම හරි යන්නෙ නැ, ඒත් ඒක ගද නැ, කොන්ඩෙත් පිලිවලට තියෙනවා ගැවම, මයෙ යලුවෙක් තමයි මටත් මේක කිව්වෙ උගේ හරි ගියා කියලා ඌ නම් පිලිවෙලකට කියලා තිඉයෙන විදියටම ගාලා, මම නම් එහෙම නැ, මතක් වෙන වෙලාවට ගාන්නෙ, එත් කොන්ඩෙ යන එක නම් ගොඩක් අඩු උනා, සුදු ඒවා නම් ලොකු වෙනසක් නැ, ඒත් තව ගැවොත් හරි යයි වගේ,

    රුපියල් දෙසිය ගානයි වෙන්නෙත්. .:)

    Ela
     
    8181

    Member
    Nov 29, 2012
    188
    17
    0
    නියගලා අල සිහින් වනසේ පොල්තෙලන් අඔරා උදේකාලයේ හිසේ ගල්වා පැය 2ක් පමන තද අවුවේ සිට හිිස සෝදා නාන්න
     
    wineetha pradeep

    Junior member
  • Aug 17, 2010
    440
    24
    18
    අත් තෙල් ටිකකට E vitamin කරලක් දාල ගාන්න.නිට්ටාවටම හරි යනව.