කොණ්ඩෙ මදිකමට Scalp micropigmentation

Grey Walker

Well-known member
  • Apr 29, 2021
    575
    1,253
    93
    Grey land, Elakiriya
    කොණ්ඩෙ උඩට පීරද්දි තට්ටෙ පේනවා. කොණ්ඩෙ හුගක් තුනියි මගේ. මේ වගේ ට්‍රීන්ට්මන්ට් ලංකාවේ කෙරෙනවද?

    1685546928892.png
     

    Heshan Daminda

    Well-known member
  • Mar 13, 2009
    46,156
    1
    100,911
    113
    34
    Kalutara
    scalp micropigmentation කරන්නේ buzz කට් එක ගහනවා නම් නේ. උඹේ කොන්ඩේ දිග නම් මොකටද micropigmentation?
     

    Heshan Daminda

    Well-known member
  • Mar 13, 2009
    46,156
    1
    100,911
    113
    34
    Kalutara
    munge micro pigmentation nikan, marker pen ekakin oluwe dot tiyanwa wage lol. not recommend (n)
    ඔව් ඔකුන්ගේ සර්විස් හරි නෑ.

    දිග උනත් වැඩක් ද බං අස්සෙං සුදු පාටට තට්ටෙ පේද්දි :(
    එහෙනම් ෆයිබර් ස්ප්‍රේ කරගනින් ඕන වෙලාවට විතරක්.
     
    • Sad
    Reactions: Grey Walker