දිග උනත් වැඩක් ද බං අස්සෙං සුදු පාටට තට්ටෙ පේද්දිscalp micropigmentation කරන්නේ buzz කට් එක ගහනවා නම් නේ. උඹේ කොන්ඩේ දිග නම් මොකටද micropigmentation?

munge micro pigmentation nikan, marker pen ekakin oluwe dot tiyanwa wage lol. not recommend
ඔව් ඔකුන්ගේ සර්විස් හරි නෑ.munge micro pigmentation nikan, marker pen ekakin oluwe dot tiyanwa wage lol. not recommend![]()
එහෙනම් ෆයිබර් ස්ප්‍රේ කරගනින් ඕන වෙලාවට විතරක්.දිග උනත් වැඩක් ද බං අස්සෙං සුදු පාටට තට්ටෙ පේද්දි![]()
ඒක මේන්ටේන් කරන්න අමාරුයි මචං.ඔව් ඔකුන්ගේ සර්විස් හරි නෑ.
එහෙනම් ෆයිබර් ස්ප්‍රේ කරගනින් ඕන වෙලාවට විතරක්.
