කොණ්ඩ කැවුම් හදන්න....

MR.YOLO

Well-known member
  • Nov 27, 2023
    3,425
    6,179
    113
    පටන් ගත්තා. හරියට හුරු නැති නිසා / අමුතු සීන් එකක් නිසා හරියට එන්නේ නෑ. පළවෙනි batch එකම අවුල් මටනං සෙට් නෑ. අවුල තියෙන්නේ නිවුනාම වටේ නිකන් වඩේ වගේ over crisp ගතියක් එනවා, කොණ්ඩ කැවුම් වල එහෙම නෑ නේ සම්පුර්ණ කැවුම soft එකට තියෙන්න ඕනි නේ.

    2nd batch එක අනන්න කලින් පොඩි break එකක් ගත්තා. හදපු කොණ්ඩ කැවුමක් කන ගමන් ප්ලේන්ටි පාරක් ඇදලා දන්න.

    මේ මගුල් කැවුම් soft කරගන්න මොනාද දන්න tricks? අලුත් bater එක තව ටිකකින් අනනවා. Tips & tricks ටිකක් දාගෙන යන්න බලන්න කෑම හදන්න දන්න කිරීයේ සෙට් එක.



     
    Last edited:

    MR.YOLO

    Well-known member
  • Nov 27, 2023
    3,425
    6,179
    113
    puluwan kaumak hadapan ban
    කන්න පුළුවන් නම් හදන්නත් පුළුවන් වෙන්න ඕනි බම්. 😉
    මට කෑම හදන සීන් කරන්න පුළුවන්, රට කෑම ඕනිම දෙයක් හදන්න පුළුවන්

    දූපතේ කෑම කොහොමත් වැඩිය බෑ, දූපතේ කෑම හරියට හදන්න ඉගෙන ගන්න ඕනි ඉතින්. 🤗

    ටික දවසක් යන කොට සොෆ්ට් තමා
    ආ එහෙම සීන් එකක් ද? පරණ වෙලා හුලං වැදුනම ද එහෙම වෙන්නේ? කවුද ඉතින් එක දන්නේ බම් කලින් හදලා නෑ නේ. 🤗🤭
     
    • Like
    Reactions: luk3r

    2osama

    Well-known member
  • Oct 25, 2010
    81,539
    72,748
    113
    මාලඹේ
    කන්න පුළුවන් නම් හදන්නත් පුළුවන් වෙන්න ඕනි බම්. 😉
    මට කෑම හදන සීන් කරන්න පුළුවන්, රට කෑම ඕනිම දෙයක් හදන්න පුළුවන්

    දූපතේ කෑම කොහොමත් වැඩිය බෑ, දූපතේ කෑම හරියට හදන්න ඉගෙන ගන්න ඕනි ඉතින්. 🤗


    ආ එහෙම සීන් එකක් ද? පරණ වෙලා හුලං වැදුනම ද එහෙම වෙන්නේ? කවුද ඉතින් එක දන්නේ බම් කලින් හදලා නෑ නේ. 🤗🤭
    පෙස්ට් එකට ඇඹුල් කෙහෙල් දානවා Soft වෙන්න Blend කරලා
     
    • Wow
    Reactions: MR.YOLO

    AnuradhaRa

    Well-known member
  • Dec 25, 2010
    62,022
    1
    43,430
    113
    මටත් කැවුම් ගෙඩි තුනක් පාර්සල් කරල එවපන්කෝ...
     
    • Like
    Reactions: MR.YOLO

    MR.YOLO

    Well-known member
  • Nov 27, 2023
    3,425
    6,179
    113
    මටත් කැවුම් ගෙඩි තුනක් පාර්සල් කරල එවපන්කෝ...
    කැවුම් 5යි ආස්මී 2යි දෙන්නම් ඊට වැඩිය නම් බෑ. 🤗
    ආස්මී ත් හදන්න ඉන්නේ 12 වෙනිදාට ආස්මී නම් පට්ට ලේසි සීන් එකක් තියන්නේ එක නම් හදලා තියනව කලින්

    පෙස්ට් එකට ඇඹුල් කෙහෙල් දානවා Soft වෙන්න Blend කරලා
    ඇඹුල් කෙහෙලක් හොයපන් කෝ ඉතින් 🤭🧐 අනිත් bater එකකත් අනල ඉවරයි 2nd batch එකට.
     
    • Love
    Reactions: 2osama

    Mr.Wijay

    Well-known member
  • Dec 27, 2023
    423
    867
    93
    සුපිරි වැඩක් !! හදපන් පුලුවන් වෙයි.. හුඟක් වෙලා තියෙන්නේ කැවුම් හදන එක පට්ටම අමාරු වැඩක් කියලා හිතේ තියෙන නිසාම අපිට වැරදෙන සීන් එකක් තියෙනවා
     

    dbug

    Well-known member
  • Sep 7, 2008
    1,835
    2,485
    113
    kawm soft karanna pol pani daanna oone..

    seeni vitarak daala haduwoth gal wagge hai wenawaa

    uba hadapu ewage recipe eka daapan balanna..
     
    • Wow
    Reactions: Mr.dark

    AnuradhaRa

    Well-known member
  • Dec 25, 2010
    62,022
    1
    43,430
    113
    kaden gnin
    උපන්දින කාරයො
    කඩෙන් ගන්න පුලුවන් කියල මෙයා දන්නව
    තමන් හදල බලන එක වෙනම ආතල් එකක්
     
    Last edited: