කොතනද අපට වැරදුනේ?

Fake Acc0unt

Member
Nov 7, 2017
714
63
0
කොතනද අපට වැරදුනේ?

"උපුටා ගැනීමක්. "

මට හරි ආසයි hotel එකක මහණ වෙන්න.
දන්නා කෙනෙක් ඉන්නවා නම් කියපන්කො මහණ වෙන්න ලස්සන හොටෙල් එකක්.

ඒක නිකන් අවුල් වගේ ද?

අපි අසරණ වෙලා වගේ හිතට දැනෙනවා බුදු හාමුදුරුවනේ...!
 
KasunKDP

Well-known member
  • Oct 29, 2013
    35,872
    1,653
    113
    hell
    :rolleyes:

    වැරැද්දක් නැද්ද?

    නෑ බන්,, ඉතිං මහන වෙන්න කලින් හිතන්න සාමාන්‍ය මනුස්සක් වගේනේ....
    ලෝකෝත්තර වෙන්න මනස පුරුදු කරන්නේ මහන උනාට පස්සෙනේ....
    ඉතිං හොද ලස්සන පරිසරේක මහන වෙන එක උත්සවයක් වගේ ගන්න එකේ වරදක් මට පෙන්නේ නෑ,...
     
    saminda_1980

    Well-known member
  • Feb 23, 2018
    1,841
    139
    63
    "උපුටා ගැනීමක්. "

    මට හරි ආසයි hotel එකක මහණ වෙන්න.
    දන්නා කෙනෙක් ඉන්නවා නම් කියපන්කො මහණ වෙන්න ලස්සන හොටෙල් එකක්.

    ඒක නිකන් අවුල් වගේ ද?

    අපි අසරණ වෙලා වගේ හිතට දැනෙනවා බුදු හාමුදුරුවනේ...!

    කියන්න හදන දේ පැහැදිලියි. ඔකට උත්තර නැහැ.:yes::yes:
     
    • Like
    Reactions: Fake Acc0unt

    Fake Acc0unt

    Member
    Nov 7, 2017
    714
    63
    0
    නෑ බන්,, ඉතිං මහන වෙන්න කලින් හිතන්න සාමාන්‍ය මනුස්සක් වගේනේ....
    ලෝකෝත්තර වෙන්න මනස පුරුදු කරන්නේ මහන උනාට පස්සෙනේ....
    ඉතිං හොද ලස්සන පරිසරේක මහන වෙන එක උත්සවයක් වගේ ගන්න එකේ වරදක් මට පෙන්නේ නෑ,...

    :confused:
    හොටෙල් එකක??
     
    ArunaTelshan

    Well-known member
  • Nov 29, 2013
    3,255
    1,216
    113
    Biyagama
    මට හරි ආසයි අපේ wedding එක පන්සලක ගන්න.
    දන්නා කෙනෙක් ඉන්නවා නම් කියපන්කො wedding එකක් ගන්න ඇහැකි ලස්සන පන්සලක්.

    එහෙම ගන්න එක නිකන් අවුල් වගේ ද?
    කෙල්ලගේ නං එච්චර කැමැත්තක් නෑ වගේ.... :rolleyes:

    :baffled::baffled::baffled:
     
    • Like
    Reactions: Fake Acc0unt

    LOL_SEEN

    Member
    Jul 21, 2016
    8,279
    712
    0
    හෝටල් වලට යන සමහරු, රස කෑම තියනව බව දැන දැනම කැකුළු හාල් බත් පොඩ්ඩක් කාල බඩ පුරෝගෙන හිත සනස ගන්නව. හොටෙල් දකින සමහරු, හැම දාම එකෙන් කන්න තියනවා නම් කියල හිතනව. හෝටලයේහ්ඩ වැරැද්ද පුද්ගලයාගෙද කියල හිතන්නේ නැතුව කොතනද අපිට වැරදුනේ කියල හිතනවා!!!
     
    PukkuSami

    Member
    Apr 23, 2018
    533
    63
    0
    30
    Akkareyipaththu
    නෑ බන්,, ඉතිං මහන වෙන්න කලින් හිතන්න සාමාන්‍ය මනුස්සක් වගේනේ....
    ලෝකෝත්තර වෙන්න මනස පුරුදු කරන්නේ මහන උනාට පස්සෙනේ....
    ඉතිං හොද ලස්සන පරිසරේක මහන වෙන එක උත්සවයක් වගේ ගන්න එකේ වරදක් මට පෙන්නේ නෑ,...

    ලෝකෝත්තර වෙන්ව කියන්නේ එය පුළුවන් තරම් ලොඋකික දේවල් වලින් ඈත්වෙන්න බලනවා
    ඉතින් එකට හොඳ පරිසරයක් කියන්නේ හැමතිස්සෙම මස් මාංශ අඩ නිරුවත් කාන්තාවෝ මිනිස්සු ක්‍රීඩා කරන කෑකෝ ගසන හෝටලයක් වගේ තැනක් නෙමේ

    එහෙම තැනක මහන වෙන්න අදහසක් තියේ නම් එයත් අර සමන්ත බද්‍ර වගේ පොරක් තමා

    ඔයාට වරදක් නොපෙන්නේ අවබෝදය අඩු නිසා

    ලස්සන නෙමේ අව්හ්ස්ය ලෝකෝත්තර සුවය වැඩියෙන් දැනෙන තැනක ඉදන් මහන වීම අරඹ කරන එක
     
    PukkuSami

    Member
    Apr 23, 2018
    533
    63
    0
    30
    Akkareyipaththu
    හෝටල් වලට යන සමහරු, රස කෑම තියනව බව දැන දැනම කැකුළු හාල් බත් පොඩ්ඩක් කාල බඩ පුරෝගෙන හිත සනස ගන්නව. හොටෙල් දකින සමහරු, හැම දාම එකෙන් කන්න තියනවා නම් කියල හිතනව. හෝටලයේහ්ඩ වැරැද්ද පුද්ගලයාගෙද කියල හිතන්නේ නැතුව කොතනද අපිට වැරදුනේ කියල හිතනවා!!!

    එහෙම කන්නේ අනිවාර්යෙන් එහෙනං එයට ලෙඩක් තියෙන්න ඕනේ ඒවා නොකන්න
    එහෙම නැත්නම් සල්ලි නැතිවෙන්න ඕනේ

    හැමදාම කන්න ආශා කරනවන් එය හොටෙල් කාම වලට ආස වෙලා
    එකේ ගුණ අගුණ නොදැනගෙන එකට වහල් වෙලා හොටෙල් කෑම වලට
    මොකද එකේ තියෙන දිව පිනා යන එකට
     
    KasunKDP

    Well-known member
  • Oct 29, 2013
    35,872
    1,653
    113
    hell
    ලෝකෝත්තර වෙන්ව කියන්නේ එය පුළුවන් තරම් ලොඋකික දේවල් වලින් ඈත්වෙන්න බලනවා
    ඉතින් එකට හොඳ පරිසරයක් කියන්නේ හැමතිස්සෙම මස් මාංශ අඩ නිරුවත් කාන්තාවෝ මිනිස්සු ක්‍රීඩා කරන කෑකෝ ගසන හෝටලයක් වගේ තැනක් නෙමේ

    එහෙම තැනක මහන වෙන්න අදහසක් තියේ නම් එයත් අර සමන්ත බද්‍ර වගේ පොරක් තමා

    ඔයාට වරදක් නොපෙන්නේ අවබෝදය අඩු නිසා

    ලස්සන නෙමේ අව්හ්ස්ය ලෝකෝත්තර සුවය වැඩියෙන් දැනෙන තැනක ඉදන් මහන වීම අරඹ කරන එක

    අඩ නිරුවත් ගැනු , මස් මාංශ නැති හොටලුත් තියව,,, ඔයාටයි අවබොදේ අඩු. :D
    මහන උනාට පස්සේ නේ ලොකොත්තර වෙන්න පටන් ගන්නේ,,,
    මහන වෙන එකාට මහන වෙන උත්සවේ ජයට ගණන් ඕනේ නම් ගත්තදෙන්...
    අනිත් උන්ට තියන අමාරුව මොකක්ද?? :baffled:
     
    PukkuSami

    Member
    Apr 23, 2018
    533
    63
    0
    30
    Akkareyipaththu
    අඩ නිරුවත් ගැනු , මස් මාංශ නැති හොටලුත් තියව,,, ඔයාටයි අවබොදේ අඩු. :D
    මහන උනාට පස්සේ නේ ලොකොත්තර වෙන්න පටන් ගන්නේ,,,
    මහන වෙන එකාට මහන වෙන උත්සවේ ජයට ගණන් ඕනේ නම් ගත්තදෙන්...
    අනිත් උන්ට තියන අමාරුව මොකක්ද?? :baffled:

    මස් මාංශ නැති හොටෙල්
    ඒවා කොහෙද තියෙන්නේ
    නැහැ සාමාන්යෙන් කෙනෙක් මහන වෙන්නේ සාසනේ විනාස ක්ර්ණන්ව්ත එකේ සැප ගන්නවත් නෙමේනේ
    මූලික අරමුණ එය විශ්වාස කරන හැටියට සසරින් එතෙර වෙන්න ලේසි හා කරදර අඩු ඒ වැඩේට ගොඩක් පහසු හින්ද
    ඉතින් එහෙම අවංකව උවමනාවක් තියෙන කෙනෙක් මහන වෙන්න කලින් ඉදන්ම ලොඋකික සැප ගැන කලකිරිලා හෝ ඒවා අත්හරින්න බලාගෙන ඉන්නේ
    එය එතකොට ගොඩක් වෙලාවට ලෝකෝත්තර විදියට තමා ජීවත් වෙන්නේ
    එහෙම ඉඳල එය සුදුඋසු වෙලවකට මහන වෙනවා
    මහන වෙන්න හදන කෙනෙක් එක නිකම් මහා ඉහලින් උත්සය ක් විදියට ගන්නේ නෑ
    ඇරත් හොටෙල් වල ?
    එහෙනං එය ආතල් එකකට මහන වෙන්න හදන කෙනෙක්
    බුදුදහමේ මූලික සංකල්ප වත් නොදැන ගෙන කරන එකක්
    එහෙම අයගෙන් බුදුදහමේ පවත්මට්වත් අනුගමිකය්න්ටවත් සෙසු ජනය්ටත් යහපතක් නෙමේ වෙන්නේ

    මේවා හරිම සරල හා මූලික දේවල් නේ
    මේවා ඔය දන්නේ නැත්තේ අයි ?
    නැත්තන් දැනගෙන ඔය නිකම් විහිලු කරනවද ?