මස් මාංශ නැති හොටෙල්
ඒවා කොහෙද තියෙන්නේ
නැහැ සාමාන්යෙන් කෙනෙක් මහන වෙන්නේ සාසනේ විනාස ක්ර්ණන්ව්ත එකේ සැප ගන්නවත් නෙමේනේ
මූලික අරමුණ එය විශ්වාස කරන හැටියට සසරින් එතෙර වෙන්න ලේසි හා කරදර අඩු ඒ වැඩේට ගොඩක් පහසු හින්ද
ඉතින් එහෙම අවංකව උවමනාවක් තියෙන කෙනෙක් මහන වෙන්න කලින් ඉදන්ම ලොඋකික සැප ගැන කලකිරිලා හෝ ඒවා අත්හරින්න බලාගෙන ඉන්නේ
එය එතකොට ගොඩක් වෙලාවට ලෝකෝත්තර විදියට තමා ජීවත් වෙන්නේ
එහෙම ඉඳල එය සුදුඋසු වෙලවකට මහන වෙනවා
මහන වෙන්න හදන කෙනෙක් එක නිකම් මහා ඉහලින් උත්සය ක් විදියට ගන්නේ නෑ
ඇරත් හොටෙල් වල ?
එහෙනං එය ආතල් එකකට මහන වෙන්න හදන කෙනෙක්
බුදුදහමේ මූලික සංකල්ප වත් නොදැන ගෙන කරන එකක්
එහෙම අයගෙන් බුදුදහමේ පවත්මට්වත් අනුගමිකය්න්ටවත් සෙසු ජනය්ටත් යහපතක් නෙමේ වෙන්නේ
මේවා හරිම සරල හා මූලික දේවල් නේ
මේවා ඔය දන්නේ නැත්තේ අයි ?
නැත්තන් දැනගෙන ඔය නිකම් විහිලු කරනවද ?
ඔයාට හිතන්න/තේරුම්ගන්න බැරි කමයි ප්‍රශ්නේ...
ඔයා හිතන්නේ මහන වෙන හැමෝම මහන වෙන්නේ ලවුකික සැප / සංසාරේ ගැන පසුතැවිල්ලෙන් කියල...
එහෙම නෑ...
එක එක මිනිස්සුන්ට එක එක පුදුමාකාර විදියේ චින්තන රටාවන් තියනවා...
ඔයාට තේරුම් ගන්න අමාරු නම් කියන්න මම තව විස්තර කරලා දෙන්නම්...