කොතලාවල පරපුර සහ නොදත් කතා

NRTG

Well-known member
  • Oct 19, 2019
    40,987
    198,368
    113
    Colombo, Sri Lanka
    View attachment 91899
    index.png
     

    Piyathissa

    Well-known member
  • Jul 18, 2020
    930
    1,516
    93
    @D_Mad

    උඹයි මමයි සෑහෙන එකම දේවල් ගැන හොයලා තියෙන පාටයි.. ;) :yes: මම ආටිගල ෆැමිලි එක ගැනහෙව්වේ 2019 වල.. ලංකාවේ දේශපාලනේ ගැන හොඳ අවබෝධයක් ගන්න පුළුවන් මෙයාලගේ ෆැමිලි ට්‍රී එක ගැන අධ්‍යනය කලාම.. මම පල්ලෙහායින් දාන්නම් ලින්ක් එක මම බුක්මාර්ක් කර ගත්තු එකක්..[Link]

    ත්‍රෙඩ් එක ටිකක් දිග වැඩි උඹ ලියපු එක. ඉඩ තියෙන වෙලාවක නිදහසේ කියවන්න ඕනේ ත්‍රෙඩ් මෙව්වා මොනවා උනත්


    ----------BUMP and TFS----------
     

    DarkFox

    Active member
  • Jul 6, 2016
    352
    192
    43
    ජෝන් කොතලාවල බඩුකාරයෙක් කියන්නේ ඇත්තද බං..?
     
    • Like
    Reactions: D_Mad

    lovethebomb

    Well-known member
  • Apr 18, 2015
    4,767
    9,124
    113
    දැන් ඔය ෆැමිලි එකේ සර්නේම් තියන එව්න්ගෙන් ඉන්නේ ලලිත් කොතලාවල විතරද?
    කොතලාවලල සෙට් එකක් තාම ලංකාවෙ ඉන්නව. ඉස්කෝලෙ යන කලෙ ක්ලාස් මේට් කොතලාවල කෙනෙක්, ජෝන් ගෙ මී මුණුබුරෙක් (කෙලින්ම නෙමේ). රස්සාවල් කරගෙන ඩවුන් ටු අර්ත් විදිහට ඉන්න අය, posh af but somehow seems very gentile and normal. Weird combination.

    ඌට හැබැයි උගෙම සමාජෙ වෙන කලම්බො හයි සොසයිටි එකත් එක්ක පොඩි මළක් තිබ්බා ඒ කාලෙ ඉඳලම.

    ලංකාවෙ යටත්විජිත යුගයෙදි bourgeoisie එකේ නැඟී සිටීම ගැන දැනගන්න ඕනෙ නම් කුමාරි ජයවර්ධන ලියපු Nobodies to Somebodies කියවන්න.

    පොඩි ටයිපින් මිස්ටෙක්1ක් තිබ්බා මච්න්.ඒක හැදුවා.. සිංහල රජ පවුලක මුණුපුරෙක්.. පස්සේ ලියන්නම් ඒ ගැන...

    මචන් ගාමිණි කොරෙයා කියන්නෙ ෆ්‍රීඩ ගෙයි සී.වී.එස් කොරෙයා ගෙයි පුතා නෙ. එනිවෙ උඹ මායාදුන්නෙ ල ගැන ලිව්වද ආපහු?

    මචන්.....උඹ මේ ලංකාවේ පවුල් ඉතිහාසය ගැන උනන්දුයි නේද....පුළුවන් කමක් තියෙනවා නම් මේ පවුල් සම්බන්ධතා family tree එකක් හදපන්කෝ....
    ඒ කිව්වේ ඇත්තටම සුද්දගේ නිදහසේ ඉඳල මේ රට පාලනය කරපු පවුල් ටික එකකට එකක් අන්තර් සම්බන්ධ වෙන විදිහ....

    මම හිතන්නේ එහෙම එකක් හැදුවොත් අපිට හොඳට අදහසක් ගන්න පුළුවන් මේ පවුල් කිහිපය ගැන.

    :yes::yes::yes::yes:

    ඔය පවුල් වල පෙර සහ පශ්චාත් ‍යටත්විජිත කාල දෙකේ සම්බන්ධය හදාගන්න සිත්ගන්නාසුලු තැනක් තමයි බණ්ඩාරනායකල, තමන්ගෙ පෙළපතේ සම්භවය ගැන ලොකු අදහස් තියෙන මිනිස්සු ටිකක්. සුද්දෙක් රටකට ආවට පස්සෙ නිකන් මනුස්සයොන්ට තනතුරු නානාන්තර දෙන්නෙ නෑනෙ, ඒව හම්බවෙන්නෙත් ඊට කලින් තිබුන රාජ්‍ය ආකෘතියෙ උඩ හිටපු උන්ටම තමයි.
     
    Last edited:
    • Like
    Reactions: D_Mad

    Kalegana

    Well-known member
  • Sep 23, 2007
    31,456
    67,037
    113
    Kuwait-Galle
    කොතලාවල මහතාගේ rare පින්තුරයක්.. මිට වඩා සැර පින්තුර කීපයක් තියනව මගේ ලග. වෙච්චි පොරොන්දුවක් නිසා ප්‍රසිද්ද කරන්නේ නැ.
    IMG_0423.JPG
     
    • Wow
    Reactions: vindi19 and D_Mad

    D_Mad

    Well-known member
  • Jun 11, 2013
    25,606
    42,097
    113
    Deniyaya
    කොතලාවල මහතාගේ rare පින්තුරයක්.. මිට වඩා සැර පින්තුර කීපයක් තියනව මගේ ලග. වෙච්චි පොරොන්දුවක් නිසා ප්‍රසිද්ද කරන්නේ නැ.
    View attachment 95739
    TFS bro.... api nodanna wisthara tikak kiyannako itin oyata contact thiyanawane
     
    • Like
    Reactions: NRTG and vindi19

    Kalegana

    Well-known member
  • Sep 23, 2007
    31,456
    67,037
    113
    Kuwait-Galle
    TFS bro.... api nodanna wisthara tikak kiyannako itin oyata contact thiyanawane
    විස්තරනම් ටිකක් දන්නවා මචන්. මමත් දැනගත්තේ කොතලවල මහතාගේ මී මිනිපිරිගෙන්, ගොඩක් පුද්ගලික කාරණා නිසා ප්‍රසිද්ද කරන්න බැ. මම මේ වගේ photo කීපයක් ceylon then Sri Lanka now කියන group එකේ කරා. ඒවා දැකල එ නෝනා මම එක්ක කතා කර.හරිම හොද මනුස්සයෙක්. මගේ ලග තිබ්බ සමහර photo ඒ අයවත් දැකල නැ. කොතලවලගේ විතරක් නෙවෙයි ලංකාවේ 1800, 1900 මුල් කාලයේ ගොඩක් rare photo collection එකක් තියනව.
     
    • Wow
    Reactions: D_Mad

    D_Mad

    Well-known member
  • Jun 11, 2013
    25,606
    42,097
    113
    Deniyaya
    විස්තරනම් ටිකක් දන්නවා මචන්. මමත් දැනගත්තේ කොතලවල මහතාගේ මී මිනිපිරිගෙන්, ගොඩක් පුද්ගලික කාරණා නිසා ප්‍රසිද්ද කරන්න බැ. මම මේ වගේ photo කීපයක් ceylon then Sri Lanka now කියන group එකේ කරා. ඒවා දැකල එ නෝනා මම එක්ක කතා කර.හරිම හොද මනුස්සයෙක්. මගේ ලග තිබ්බ සමහර photo ඒ අයවත් දැකල නැ. කොතලවලගේ විතරක් නෙවෙයි ලංකාවේ 1800, 1900 මුල් කාලයේ ගොඩක් rare photo collection එකක් තියනව.
    :( ඉතින් මචං ප්‍රයිවසි වලට හානියක් නොවෙන්න එවන්නකො මටත් බලන්න.. ආසයි බං.. කොහෙන්ද සෙට් උනෙ උඹට ?
     
    • Like
    Reactions: NRTG

    vindi19

    Well-known member
  • Mar 26, 2015
    1,700
    1,789
    113
    Ja-ela
    :( ඉතින් මචං ප්‍රයිවසි වලට හානියක් නොවෙන්න එවන්නකො මටත් බලන්න.. ආසයි බං.. කොහෙන්ද සෙට් උනෙ උඹට ?

    Please ......:love::love:😳
     
    • Like
    Reactions: D_Mad

    Kalegana

    Well-known member
  • Sep 23, 2007
    31,456
    67,037
    113
    Kuwait-Galle
    ගොඩක් ඒවා මම FB post කරා. උඹල දැකලත් ඇති සමහර ඒවා. ඉතුරු වෙලා තියන අනිත් ඒවා නම් share කරන්න බැ මචං. වචනයක් දුන්නොත් එක රකින්න ඕන. නැත්නම් අනිවාරෙන් share කරන්න හිටියේ. මම normal කීපයක් select කරලා පොස්ට් කරන්නම් . මේ photo සෙට් උනේ private archive එකකින්. අයිති කරු TIME Magazine එකේ photographer කෙනෙක් කොතලාවල මහත්තයාගේ යාලුවෙක්.
     
    • Like
    • Love
    Reactions: vindi19 and D_Mad