දැන් ඔය ෆැමිලි එකේ සර්නේම් තියන එව්න්ගෙන් ඉන්නේ ලලිත් කොතලාවල විතරද?
කොතලාවලල සෙට් එකක් තාම ලංකාවෙ ඉන්නව. ඉස්කෝලෙ යන කලෙ ක්ලාස් මේට් කොතලාවල කෙනෙක්, ජෝන් ගෙ මී මුණුබුරෙක් (කෙලින්ම නෙමේ). රස්සාවල් කරගෙන ඩවුන් ටු අර්ත් විදිහට ඉන්න අය, posh af but somehow seems very gentile and normal. Weird combination.
ඌට හැබැයි උගෙම සමාජෙ වෙන කලම්බො හයි සොසයිටි එකත් එක්ක පොඩි මළක් තිබ්බා ඒ කාලෙ ඉඳලම.
ලංකාවෙ යටත්විජිත යුගයෙදි bourgeoisie එකේ නැඟී සිටීම ගැන දැනගන්න ඕනෙ නම් කුමාරි ජයවර්ධන ලියපු Nobodies to Somebodies කියවන්න.
පොඩි ටයිපින් මිස්ටෙක්1ක් තිබ්බා මච්න්.ඒක හැදුවා.. සිංහල රජ පවුලක මුණුපුරෙක්.. පස්සේ ලියන්නම් ඒ ගැන...
මචන් ගාමිණි කොරෙයා කියන්නෙ ෆ්‍රීඩ ගෙයි සී.වී.එස් කොරෙයා ගෙයි පුතා නෙ. එනිවෙ උඹ මායාදුන්නෙ ල ගැන ලිව්වද ආපහු?
මචන්.....උඹ මේ ලංකාවේ පවුල් ඉතිහාසය ගැන උනන්දුයි නේද....පුළුවන් කමක් තියෙනවා නම් මේ පවුල් සම්බන්ධතා family tree එකක් හදපන්කෝ....
ඒ කිව්වේ ඇත්තටම සුද්දගේ නිදහසේ ඉඳල මේ රට පාලනය කරපු පවුල් ටික එකකට එකක් අන්තර් සම්බන්ධ වෙන විදිහ....
මම හිතන්නේ එහෙම එකක් හැදුවොත් අපිට හොඳට අදහසක් ගන්න පුළුවන් මේ පවුල් කිහිපය ගැන.



ඔය පවුල් වල පෙර සහ පශ්චාත් යටත්විජිත කාල දෙකේ සම්බන්ධය හදාගන්න සිත්ගන්නාසුලු තැනක් තමයි බණ්ඩාරනායකල, තමන්ගෙ පෙළපතේ සම්භවය ගැන ලොකු අදහස් තියෙන මිනිස්සු ටිකක්. සුද්දෙක් රටකට ආවට පස්සෙ නිකන් මනුස්සයොන්ට තනතුරු නානාන්තර දෙන්නෙ නෑනෙ, ඒව හම්බවෙන්නෙත් ඊට කලින් තිබුන රාජ්‍ය ආකෘතියෙ උඩ හිටපු උන්ටම තමයි.