අපෝ එපා එන්න එපා..කළේගානෙ ඉදන් හැතැක්ම 40ක් වගේ දුරින් අපිත් ඉන්නේ.. ලංකාවට අවොත් එන්නකො දෙනියාය පැත්තේ... රා ඩිංගක් බිලා යන්න ස්ටොක් එකේ තියන ෆොටෝස් ටිකත් බලන්න බැරියැ එතකොට අපිටත්...
උ ඉන්නවා බන් යහතින් ඉතින්..මූට මොකද උනේ?
මොකෝ උ එන්නේ නැත්තේ කිරියට?උ ඉන්නවා බන් යහතින් ඉතින්..
උගේ ගාව ඔය පින්තූර එහෙම තියෙයි කිව්වා නේද? උබ මොකක් හරි කලාද ඌට. පොලීසියේ ගිහින් පැමිණිලි කරන්න කලින් ඌව නිදහස් කරපන්.උ ඉන්නවා බන් යහතින් ඉතින්..
උට දැන් වෙලාවක් නැ බන්. ඌට තේ කුරුදු වතු තියනව ඒවා බලන් ඉන්නවා, නිටරම වැඩ දැන්. හොද ලමයෙක් වෙලා.මොකෝ උ එන්නේ නැත්තේ කිරියට?
උගේ ගාව ඔය පින්තූර එහෙම තියෙයි කිව්වා නේද? උබ මොකක් හරි කලාද ඌට. පොලීසියේ ගිහින් පැමිණිලි කරන්න කලින් ඌව නිදහස් කරපන්.