කොතලාවල පරපුර සහ නොදත් කතා

Kalegana

Well-known member
  • Sep 23, 2007
    31,456
    67,037
    113
    Kuwait-Galle
    කළේගානෙ ඉදන් හැතැක්ම 40ක් වගේ දුරින් අපිත් ඉන්නේ.. ලංකාවට අවොත් එන්නකො දෙනියාය පැත්තේ... රා ඩිංගක් බිලා යන්න ස්ටොක් එකේ තියන ෆොටෝස් ටිකත් බලන්න බැරියැ එතකොට අපිටත්...
    අපෝ එපා එන්න එපා..
     

    sakuntha1996

    Well-known member
  • Jan 13, 2017
    11,383
    21,300
    113
    උ ඉන්නවා බන් යහතින් ඉතින්..
    උගේ ගාව ඔය පින්තූර එහෙම තියෙයි කිව්වා නේද? උබ මොකක් හරි කලාද ඌට. පොලීසියේ ගිහින් පැමිණිලි කරන්න කලින් ඌව නිදහස් කරපන්.
     
    • Haha
    Reactions: Kalegana

    Kalegana

    Well-known member
  • Sep 23, 2007
    31,456
    67,037
    113
    Kuwait-Galle
    මොකෝ උ එන්නේ නැත්තේ කිරියට?
    උට දැන් වෙලාවක් නැ බන්. ඌට තේ කුරුදු වතු තියනව ඒවා බලන් ඉන්නවා, නිටරම වැඩ දැන්. හොද ලමයෙක් වෙලා.
    උගේ ගාව ඔය පින්තූර එහෙම තියෙයි කිව්වා නේද? උබ මොකක් හරි කලාද ඌට. පොලීසියේ ගිහින් පැමිණිලි කරන්න කලින් ඌව නිදහස් කරපන්.
    :ROFLMAO: :ROFLMAO::ROFLMAO:
     
    • Like
    Reactions: scorpion MW

    banda065

    Well-known member
  • Apr 20, 2007
    4,513
    6,209
    113
    ධම්මික පෙරේර වගේ තමයි
    clean බිස්නස් උඩින් පෙන්නුවට මෙයාල සල්ලි කාරයෝ උනේ රේන්ද වලින් කියල මම කතාවක් ඇහුව
    කාරිගෙ channel එකේ තිබ්බ විස්තරෙ
    සුද්දගෙ කාලෙ හිටපු ගොඩක්ම දානපතියොන්ගෙ ආරම්භය රේන්ද / අරක්කු තමයි
    කොටින්ම ජාතියේ පියා කියන හාදයාගෙ family එක සල්ලි කාරයො උනෙත් අරක්කු වලින් තමයි
    ඒ කාලෙ අමද්‍යප ව්‍යාපාරෙට Fund කරල තියෙන්නෙත් අරක්කු බිස්නස් කාරයෝ , අලුතෙන් රා permit 200 ක් දෙනවට විරුද්ධව